පුරහඳ......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි හරිම කෙටි දෙයකින් හිතන්න අදහසක් ඉතුරු කරලා තියනවා
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    නියමයි
    :)
    ස්තූතිය

    අනේ මන්දා මචන්... මට මේක කියවපු ගමන් ගීතා කුමාරසිංහව මතක් වුනානේ...:lol::lol:

    පට්ට කොල්ලා. එලමකිරි !
    හත් ඉලව්වයි කිව්වලු හෙහ් හෙහ්

    අපූරුයි සහෝ හැබැයි මේකෙත් සැගවුනු අරුතක් තියනවා වගේ :)

    ස්තූති ඔබට..!:yes:
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Godak dawasakin EK awe malli.................. superb.... hamadama wage

    stooti kiwwa Akke..:D

    නිර්මාණාත්මකයි යාලු.

    අනේ මන්දා රෙප් හරියට අවුරුදු කාලෙ සේල්ස් රෙප්ලා වගේමයි.

    ස්තූති වේවා :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට නම් ඕනෙ තරම් ඔය වගේ සුන්දර දසුන් පාරෙදී දකින්න ලැබෙනවා..

    එක එක ප්‍රමාණයේ හා වර්ණයේ එලියට පැන්නට වඩා ඕනෑකමින් පන්නගෙන යන සඳවල් මෙහේ ගොඩාරියයි..

    කවදත් වගේ සිතට එන දේ වාරණයකින් තොරව සැබෑවත් එක්ක එකතු වෙලා ලියන එක තමයි මල්ලියගේ නිර්මානවලයි අනිත් නිර්මානවලයි විශේෂ පැහැදිලි වෙනස..

    ගොඩාක් රස වින්ඳා..ඔබට ජය..
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ඍංගාරාත්මකයි වගේ!
    ලස්සනයි

    ස්තූති වේවා

    නියමයි හරිම කෙටි දෙයකින් හිතන්න අදහසක් ඉතුරු කරලා තියනවා

    ස්තූති වේවා ඔබටත්
    Niyamai.. Apurui....Wishishtai...

    Stooti Mithura..Jaya

    theerunaa madhi ne machan

    :):):) pODI Seen ekak kollo..
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පට්ටම තමයි
    Thanks kollo...:yes:

    අමුතුම සුන්දරත්වයක්​
    Stooti saho...!!!:yes:

    මට නම් ඕනෙ තරම් ඔය වගේ සුන්දර දසුන් පාරෙදී දකින්න ලැබෙනවා..

    එක එක ප්‍රමාණයේ හා වර්ණයේ එලියට පැන්නට වඩා ඕනෑකමින් පන්නගෙන යන සඳවල් මෙහේ ගොඩාරියයි..

    කවදත් වගේ සිතට එන දේ වාරණයකින් තොරව සැබෑවත් එක්ක එකතු වෙලා ලියන එක තමයි මල්ලියගේ නිර්මානවලයි අනිත් නිර්මානවලයි විශේෂ පැහැදිලි වෙනස..

    ගොඩාක් රස වින්ඳා..ඔබට ජය..

    හෙහ් හේ මෙන්න තුති පුද අයියන්ඩි :yes:

    really nice

    Thanks Bro..:yes: