ස්තූතියනියමයි
![]()
හත් ඉලව්වයි කිව්වලු හෙහ් හෙහ්අනේ මන්දා මචන්... මට මේක කියවපු ගමන් ගීතා කුමාරසිංහව මතක් වුනානේ...
පට්ට කොල්ලා. එලමකිරි !
අපූරුයි සහෝ හැබැයි මේකෙත් සැගවුනු අරුතක් තියනවා වගේ![]()

Godak dawasakin EK awe malli.................. superb.... hamadama wage

නිර්මාණාත්මකයි යාලු.
අනේ මන්දා රෙප් හරියට අවුරුදු කාලෙ සේල්ස් රෙප්ලා වගේමයි.

ඍංගාරාත්මකයි වගේ!
ලස්සනයි
නියමයි හරිම කෙටි දෙයකින් හිතන්න අදහසක් ඉතුරු කරලා තියනවා
Niyamai.. Apurui....Wishishtai...
theerunaa madhi ne machan


pODI Seen ekak kollo..patta kaviya therunoth kotu kotu danna wenawa





උබ නම් හරි වළා තමයිනියමයි මචං
![]()
Thanks Bro..!!!WOW... MAxxxxxxxxxxxxxxxxxaaa
Rep+

hodai hodai godak hodai machoo

Thanks kollo...පට්ටම තමයි

Stooti saho...!!!අමුතුම සුන්දරත්වයක්

මට නම් ඕනෙ තරම් ඔය වගේ සුන්දර දසුන් පාරෙදී දකින්න ලැබෙනවා..
එක එක ප්රමාණයේ හා වර්ණයේ එලියට පැන්නට වඩා ඕනෑකමින් පන්නගෙන යන සඳවල් මෙහේ ගොඩාරියයි..
කවදත් වගේ සිතට එන දේ වාරණයකින් තොරව සැබෑවත් එක්ක එකතු වෙලා ලියන එක තමයි මල්ලියගේ නිර්මානවලයි අනිත් නිර්මානවලයි විශේෂ පැහැදිලි වෙනස..
ගොඩාක් රස වින්ඳා..ඔබට ජය..

really nice
