BAN gazaly !!

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
Malinga Machan mata Ara GT magen prashna kara kiyana post eke linka Denna puluwanda pls.. mage net eka harima slow nisa A'ka hoyanna amarui mama try kara Eyata reply karannata but pages load wenney naha hariyata puluwannam A'ka hoyala denna mata.. mama dakka oya kiyala thiyenawa mama A'kata uththara nodee shape Eke maruwenna hadanwa kiyala.. naha mama Ehema Karanneynaha mage net eka hariyata wada naha A'post eka mama dakke naha.. dakkoth mama reply nokara inney naha.. oa mawa waradawa hithagena inney.. mata Ehema GT ta reply nokara inna atthhatama uwamanaawak naha but ara sachii kiyana kena kiyala thibunaoyata mama Ehema hemin seeruwe maruwenna hadanwa kiyala...
ow maruwenawa tamay. danuth karanne eka :lol: methana GT post ekak dapu gaman enawa awith pennawa man present kiyala apahu yanwa. mechara dawasak kare oka tamay me tread eka patan gatt dawase idanma.
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    a2gn6t.jpg

    lol ane moda thambiyo mata -rep dunna kiyala ape katawal wahanna baha bola
    ubala wage uuronta api bayath naha

    *******************
    Site ekata mada gahala hari thamanta ona de kara ganna hadana kattiyage post ai copy paste karanna epa kiwwama umba ahanne na ne. Mata kohomath community eka kanna support karana ewun wadak na machan. Very sorry.Bye bye.
    GTRZ

    මේවට කතා කරපු උන් බෑන්..අනේ ඉතින් කාට කියන්නද???:no::no:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මේවට කතා කරපු උන් බෑන්..අනේ ඉතින් කාට කියන්නද???:no::no:
    Thread Date Comment
    reputation_neg.gif
    PANCHAZ banned 04-20-2010 03:22 PM Who are you to question Admin's decisions?
    reputation_balance.gif
    'මචං' කතාවට මුල් වූ... 04-20-2010 07:04 AM
    reputation_neg.gif
    මෙන්න හම්බයන් වෙනුවෙන්... 04-20-2010 02:03 AM kawda pako hambaya
    reputation_neg.gif
    මෙන්න හම්බයන් වෙනුවෙන්... 04-20-2010 01:52 AM thota wena weda nedda wesige puto
    reputation_neg.gif
    මෙන්න හම්බයන් වෙනුවෙන්... 04-19-2010 09:37 PM ubalata wena weda nadda
    Forum Jump
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga Machan mata Ara GT magen prashna kara kiyana post eke linka Denna puluwanda pls.. mage net eka harima slow nisa A'ka hoyanna amarui mama try kara Eyata reply karannata but pages load wenney naha hariyata puluwannam A'ka hoyala denna mata.. mama dakka oya kiyala thiyenawa mama A'kata uththara nodee shape Eke maruwenna hadanwa kiyala.. naha mama Ehema Karanneynaha mage net eka hariyata wada naha A'post eka mama dakke naha.. dakkoth mama reply nokara inney naha.. oa mawa waradawa hithagena inney.. mata Ehema GT ta reply nokara inna atthhatama uwamanaawak naha but ara sachii kiyana kena kiyala thibunaoyata mama Ehema hemin seeruwe maruwenna hadanwa kiyala...

    http://www.elakiri.com/forum/showpost.php?p=7287214&postcount=1415

    අපිත් නෙට් ‍ස්ලෝව් වෙද්දි තමයි පෝස්ට් කළේ.

    හරි ඔයා ජීටී අයියගෙ පෝස්ට් එක ‍දැ‍ක්කෙ නෑ හා ඒකට පෝස්ට් කරන්න වෙලාවක් නැතිවුණා කියන එක නෙ ඔයා දැන් කියන්නෙ? හැබැයි මට ගැටලුවක් තියනව. පොඩ්ඩක් මන් මේ කියන දේත් තර්කාණුකූලව බලන්නකො.

    http://www.elakiri.com/forum/showpost.php?p=7290919&postcount=1660

    ඔන්න ඔය පෝස්ට් එක තමයි සචී පිළිතුරු දීල තියෙන්නෙ. ඔතන ඉදල තියන ‍පෝස්ට් බැලුවොත් ඔයාට පෙනෙයි ඒක.

    http://www.elakiri.com/forum/showpost.php?p=7290937&postcount=1661

    ඔය තියෙන්නෙ ඔයා කියන සචී උත්තර දුන්න පෝස්ට් එක. මං හිරිනෙ නේද? දැන් ඔය කියන පේජ් එකේම තමයි ඔයා මගේ පෝස්ට් එකක් අරගෙන උත්තර දීල තියෙන්නෙ. ඒ කිය‍න්නෙ ඔයා ඒ හරියෙ ඒව කියෙවුවනෙ? ඔයාට වෙලාවත් තිබුණනේ? ඔයා ඇයි ‍එවෙලෙ මගෙන් ඒ පොස්ට් එක ඉල්ලුවෙ නැත්තෙ ඔයාට අවංක උවමනාවක් තිබුණනම් ජීටී අයියට උත්තර සපයන්න?

    http://www.elakiri.com/forum/showthread.php?t=624184&page=167

    http://www.elakiri.com/forum/showpost.php?p=7291005&postcount=1667

    ඔය තියෙන්නෙ ඒ පේජ් එක හා පෝස්ට් එක. මේ යට තියෙන්නෙ ඔයා මගේ පෝස්ට් එකට උත්තර දුන්න එක.

    http://www.elakiri.com/forum/showpost.php?p=7292408&postcount=1702

    ඊලගට මේ තියෙන්නෙ මං ඒකට ලබාදුන්න පිළිතුර. ඔයා ඒකට කිසිවක් කියුවෙත් නෑ. දැන් ඔයාට ඒව සියල්ලට ම හා අපේ අනිත් අ‍ය අහපුවටත් උත්තර දෙන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ඒ කාට උත්තර නොදුන්නත් ජීටී අයියගෙ ප්‍රශ්නවලට උත්තර නොදීම හා අවංකව තමා කළ වරද ගැන කණගාටු වෙන බවක් නොපෙනීම ගැන මගේනම් පැහැදීමක් නෑ.

    http://www.elakiri.com/forum/showpost.php?p=7292555&postcount=1705
     
    Last edited:

    http://www.elakiri.com/forum/showpost.php?p=7287214&postcount=1415

    අපිත් නෙට් ‍ස්ලෝව් වෙද්දි තමයි පෝස්ට් කළේ.

    හරි ඔයා ජීටී අයියගෙ පෝස්ට් එක ‍දැ‍ක්කෙ නෑ හා ඒකට පෝස්ට් කරන්න වෙලාවක් නැතිවුණා කියන එක නෙ ඔයා දැන් කියන්නෙ? හැබැයි මට ගැටලුවක් තියනව. පොඩ්ඩක් මන් මේ කියන දේත් තර්කාණුකූලව බලන්නකො.

    http://www.elakiri.com/forum/showpost.php?p=7290919&postcount=1660

    ඔන්න ඔය පෝස්ට් එක තමයි සචී පිළිතුරු දීල තියෙන්නෙ. ඔතන ඉදල තියන ‍පෝස්ට් බැලුවොත් ඔයාට පෙනෙයි ඒක.

    http://www.elakiri.com/forum/showpost.php?p=7290937&postcount=1661

    ඔය තියෙන්නෙ ඔයා කියන සචී උත්තර දුන්න පෝස්ට් එක. මං හිරිනෙ නේද? දැන් ඔය කියන පේජ් එකේම තමයි ඔයා මගේ පෝස්ට් එකක් අරගෙන උත්තර දීල තියෙන්නෙ. ඒ කිය‍න්නෙ ඔයා ඒ හරියෙ ඒව කියෙවුවනෙ? ඔයාට වෙලාවත් තිබුණනේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=624184&page=167

    http://www.elakiri.com/forum/showpost.php?p=7291005&postcount=1667

    ඔය තියෙන්නෙ ඒ පේජ් එක හා පෝස්ට් එක. මේ යට තියෙන්නෙ ඔයා මගේ පෝස්ට් එකට උත්තර දුන්න එක.

    http://www.elakiri.com/forum/showpost.php?p=7292408&postcount=1702

    ඊලගට මේ තියෙන්නෙ මං ඒකට ලබාදුන්න පිළිතුර. ඔයා ඒකට කිසිවක් කියුවෙත් නෑ. දැන් ඔයාට ඒව සියල්ලට ම හා අපේ අනිත් අ‍ය අහපුවටත් උත්තර දෙන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ඒ කාට උත්තර නොදුන්නත් ජීටී අයියගෙ ප්‍රශ්නවලට උත්තර නොදීම හා අවංකව තමා කළ වරද ගැන කණගාටු වෙන බවක් නොපෙනීම ගැන මගේනම් පැහැදීමක් නෑ.

    http://www.elakiri.com/forum/showpost.php?p=7292555&postcount=1705

    දැන්ද මාලින්ග තෙරුනේ ... ඕකයි මම මුලින්ම කීවෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    **************

    SPAM karanna epaa. anith kattiyath off topic yanne nathuva me vage thread vala topic ekata anuva point athuva kathaa karanna. ethakota kaatath pahasuine. varadda kale kavu da kiyala hoyagannath leesi. vadakata nathi deeval kiyanakota posts gana vadi venava vitharai. eeken prashanaya ha uththaraya dekama yata yanava. :D
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙයියො කාටද මේ කියන්නෙ....
    වෙනද කස්ටිය දෙයියන්ට කියනව...
    අද දෙයියො කියන ඒව අහන්නත් කවුරුත් නෑ
    :eek::eek:

    මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති :D

    kawdha hero mokakdha film ekey nama.?

    :D

    film එක පටංගනිද්දිම වීරය මැරෙනව බං අහිංසකය විතරයි දැං ඉන්නෙ :P
    දැන් අපි හැමෝම බලාගෙන ඉන්න අහිංසකයාගෙ කථා වාරය එනකං :D
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති :D

    film එක පටංගනිද්දිම වීරය මැරෙනව බං අහිංසකය විතරයි දැං ඉන්නෙ :P
    දැන් අපි හැමෝම බලාගෙන ඉන්න අහිංසකයාගෙ කථා වාරය එනකං :D

    අන්තිමට ඔක්කම මැරිල අහිංසකය වීරයා වෙයි වගේ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති :D

    film එක පටංගනිද්දිම වීරය මැරෙනව බං අහිංසකය විතරයි දැං ඉන්නෙ :P
    දැන් අපි හැමෝම බලාගෙන ඉන්න අහිංසකයාගෙ කථා වාරය එනකං :D
    maara case ekaney ..weeraya pawwww eham thamai ban weeryo marunanam ney film eka dhuwanney.

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අන්තිමට ඔක්කම මැරිල අහිංසකය වීරයා වෙයි වගේ

    අවසානය රහසක් ;)

    --------------------
    Anyway Im gonna stop now someone may get it as an off topic
    :yes:
     
    Status
    Not open for further replies.