200 pages and 2000 posts in 4 days. Wonder if thats a record here ?![]()
Its a World Record....

200 pages and 2000 posts in 4 days. Wonder if thats a record here ?![]()

ow maruwenawa tamay. danuth karanne ekaMalinga Machan mata Ara GT magen prashna kara kiyana post eke linka Denna puluwanda pls.. mage net eka harima slow nisa A'ka hoyanna amarui mama try kara Eyata reply karannata but pages load wenney naha hariyata puluwannam A'ka hoyala denna mata.. mama dakka oya kiyala thiyenawa mama A'kata uththara nodee shape Eke maruwenna hadanwa kiyala.. naha mama Ehema Karanneynaha mage net eka hariyata wada naha A'post eka mama dakke naha.. dakkoth mama reply nokara inney naha.. oa mawa waradawa hithagena inney.. mata Ehema GT ta reply nokara inna atthhatama uwamanaawak naha but ara sachii kiyana kena kiyala thibunaoyata mama Ehema hemin seeruwe maruwenna hadanwa kiyala...
methana GT post ekak dapu gaman enawa awith pennawa man present kiyala apahu yanwa. mechara dawasak kare oka tamay me tread eka patan gatt dawase idanma.![]()
lol ane moda thambiyo mata -rep dunna kiyala ape katawal wahanna baha bola
ubala wage uuronta api bayath naha
*******************
Site ekata mada gahala hari thamanta ona de kara ganna hadana kattiyage post ai copy paste karanna epa kiwwama umba ahanne na ne. Mata kohomath community eka kanna support karana ewun wadak na machan. Very sorry.Bye bye.
GTRZ


Thread Date Commentමේවට කතා කරපු උන් බෑන්..අනේ ඉතින් කාට කියන්නද???![]()
Malinga Machan mata Ara GT magen prashna kara kiyana post eke linka Denna puluwanda pls.. mage net eka harima slow nisa A'ka hoyanna amarui mama try kara Eyata reply karannata but pages load wenney naha hariyata puluwannam A'ka hoyala denna mata.. mama dakka oya kiyala thiyenawa mama A'kata uththara nodee shape Eke maruwenna hadanwa kiyala.. naha mama Ehema Karanneynaha mage net eka hariyata wada naha A'post eka mama dakke naha.. dakkoth mama reply nokara inney naha.. oa mawa waradawa hithagena inney.. mata Ehema GT ta reply nokara inna atthhatama uwamanaawak naha but ara sachii kiyana kena kiyala thibunaoyata mama Ehema hemin seeruwe maruwenna hadanwa kiyala...
http://www.elakiri.com/forum/showpost.php?p=7287214&postcount=1415
අපිත් නෙට් ස්ලෝව් වෙද්දි තමයි පෝස්ට් කළේ.
හරි ඔයා ජීටී අයියගෙ පෝස්ට් එක දැක්කෙ නෑ හා ඒකට පෝස්ට් කරන්න වෙලාවක් නැතිවුණා කියන එක නෙ ඔයා දැන් කියන්නෙ? හැබැයි මට ගැටලුවක් තියනව. පොඩ්ඩක් මන් මේ කියන දේත් තර්කාණුකූලව බලන්නකො.
http://www.elakiri.com/forum/showpost.php?p=7290919&postcount=1660
ඔන්න ඔය පෝස්ට් එක තමයි සචී පිළිතුරු දීල තියෙන්නෙ. ඔතන ඉදල තියන පෝස්ට් බැලුවොත් ඔයාට පෙනෙයි ඒක.
http://www.elakiri.com/forum/showpost.php?p=7290937&postcount=1661
ඔය තියෙන්නෙ ඔයා කියන සචී උත්තර දුන්න පෝස්ට් එක. මං හිරිනෙ නේද? දැන් ඔය කියන පේජ් එකේම තමයි ඔයා මගේ පෝස්ට් එකක් අරගෙන උත්තර දීල තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයා ඒ හරියෙ ඒව කියෙවුවනෙ? ඔයාට වෙලාවත් තිබුණනේ?
http://www.elakiri.com/forum/showthread.php?t=624184&page=167
http://www.elakiri.com/forum/showpost.php?p=7291005&postcount=1667
ඔය තියෙන්නෙ ඒ පේජ් එක හා පෝස්ට් එක. මේ යට තියෙන්නෙ ඔයා මගේ පෝස්ට් එකට උත්තර දුන්න එක.
http://www.elakiri.com/forum/showpost.php?p=7292408&postcount=1702
ඊලගට මේ තියෙන්නෙ මං ඒකට ලබාදුන්න පිළිතුර. ඔයා ඒකට කිසිවක් කියුවෙත් නෑ. දැන් ඔයාට ඒව සියල්ලට ම හා අපේ අනිත් අය අහපුවටත් උත්තර දෙන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ඒ කාට උත්තර නොදුන්නත් ජීටී අයියගෙ ප්‍රශ්නවලට උත්තර නොදීම හා අවංකව තමා කළ වරද ගැන කණගාටු වෙන බවක් නොපෙනීම ගැන මගේනම් පැහැදීමක් නෑ.
http://www.elakiri.com/forum/showpost.php?p=7292555&postcount=1705
kawdha hero mokakdha film ekey nama.?OK now all set for the big drama
means and links are provided
screen is off
ACTION !!!!

OK now all set for the big drama
means and links are provided
screen is off
ACTION !!!!


**************

දෙයියො කාටද මේ කියන්නෙ....
වෙනද කස්ටිය දෙයියන්ට කියනව...
අද දෙයියො කියන ඒව අහන්නත් කවුරුත් නෑ![]()

kawdha hero mokakdha film ekey nama.?
![]()


මේවට කතා කරපු උන් බෑන්..අනේ ඉතින් කාට කියන්නද???![]()

මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති
film එක පටංගනිද්දිම වීරය මැරෙනව බං අහිංසකය විතරයි දැං ඉන්නෙ
දැන් අපි හැමෝම බලාගෙන ඉන්න අහිංසකයාගෙ කථා වාරය එනකං![]()
maara case ekaney ..weeraya pawwww eham thamai ban weeryo marunanam ney film eka dhuwanney.මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති
film එක පටංගනිද්දිම වීරය මැරෙනව බං අහිංසකය විතරයි දැං ඉන්නෙ
දැන් අපි හැමෝම බලාගෙන ඉන්න අහිංසකයාගෙ කථා වාරය එනකං![]()
අන්තිමට ඔක්කම මැරිල අහිංසකය වීරයා වෙයි වගේ


maara case ekaney ..weeraya pawwww eham thamai ban weeryo marunanam ney film eka dhuwanney.
මේ එක්කෙනෙක් ඉන්නෙ බං ඒ හොඳටම් ඇති
අනේ මන්ද දෙයියො කියන ඒව අපිට අහන්න වෙලා ....
mama meeta passey horror films balannaha kiyala hithagattha!වැඩේ කියන්නෙ ඩ්‍රීම්ස් අයියෙ
මේකෙ ෆිල්ම් එක දුවවන්න වීරය මරනවා