BAN gazaly !!

Status
Not open for further replies.

Wal Bada

Well-known member
  • මට ටොපික් එකට අදාලව කතා කරන්න කියපු නිසා ඔන්න මම කතා කරනවා. සමහර විට මේක මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් ඉඩ තියෙනවා.

    මෙතන ප්‍රශ්නය වුනේ ආගම් අතර වාද ඇතිවෙලා කුණුහරුප කියන එක. කුණු හරුප වලට එළ කිරි එකේ තියෙන සීමා ගැන මම නම් පුද්ගලිකව කැමති නැ. ඒක ටිකක් ලිහිල් වෙන්න ඕනෙ කියල මම හිතන්නෙ. ඒත් මේ සීමා තුළ ඉඳන් වුනත් ඉඳල හිටලා පොඩි කුණුහරුපයක් කියන්න බාධාවක් මෙච්චර කල් තිබුණේ නෑ. මම කුණුහරුප භාවිතා කරල තියෙනවා. ඒ බොහොවිට එල්.ටී.ටී.ඊ. එකට සහය දෙන අයට හා ස්පෑම් කාරයන්ට විරුද්ධව. පුක වගේ වචන භාවිතය සීමා කළයුතුයි කියන එකට මම එකඟ නෑ.

    දැන් ප්‍රශ්නය වුනේ අන්තිම විදියට කුණු හරුප භාවිත කිරීම. මේක වුණේ ෆේක් එකවුන්ට් වලින් ආ අයගෙන්. ඒ අය බෑන් කිරීම සාධාරණයි. නමුත් මේ බෑන් කල අය අතරින් පිටියෙ_අප්පු ෆේක් එකක් ද කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මගේ අදහස අනුව ඔහු ෆේක් එකක් නෙවෙයි. (නමුත් මෙහිදී මම වැරදි වෙන්න පුළුවන්.)

    ආගමික ෆෝරම් එකේ අපි බොහොම වාද කළා. ඒ එකකටවත් කුණුහරුප ගාවා ගත්තේ නෑ. නමුත් මුස්ලිම් පාඨකයන් තමන් උත්තර නැතුව එරුණාම කලේ හැම විටම බුදු දහමට අපහාස කර නූල හයි ජැක් කිරීම. මම කියන්නෙ බොරු වගේ නම් ඉඩි අමීන් (Idi Amin) ගෙ උත්තර අරන් බලන්න. නමුත් අපි ඒවාට සැලුණේ නෑ. පොඩි ප්‍රශ්නෙකදිත් පොඩි ළමයි වගේ ෆෝරම් පල්ලාට (ඇඩ්මින් ට) කරදර කරන එක නෙවෙයි අපේ සිරිත. ඒ හින්දා මේ කියුම් කෙරුම් බොහොමයක් පිටට ආවේ නෑ. ගසාලි දිගින් දිගටම සිංහලයන් අතින් මුස්ලිම් අයට කරදර වන වග කියන පෝස්ට් දැම්මා. සමහර විට ඒ ගැන වාර්තා කරලත් ඇති. නමුත් මේ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඊට පස්සෙ ගසාලි බුදුන්ට හා සීවලී හාමුදුරුවන්ට අපහාස කරමින් දාපු පෝස්ට් වාර්තා කල බව කීප දෙනෙක් කිවුවා. නමුත් එයින් වෙනසක් වුනෙත් නෑ. මට පේන කරුණු කෙටි කලොත් මෙහෙමයි.

    1. කුණුහරුප කී ව්‍යාජ පාඨකයන් තහනම් කිරීමට එකඟයි.
    2. පිටියේ අප්පු ව්‍යාජ පාඨකයෙක් ලෙස නොසලකමි
    3. ගසාලි, ඉඩි අමීන් විසින් නිතර කරන ලද වැරදි ෆොරම් පල්ලාට පෙනී ගොස් නැත.
    4. පිටියේ අප්පුට වඩා බොහෝ චෝදනා ඇති ගසාලි හ ඉඩි අමීන් තවමත් අඩවිය තුල රඳවා ගෙන තිබීම ප්‍රශ්නයකි.
    5. ඒ ගැන ප්‍රශ්න කළ හර්ෂණ වැනි අයගේ (කුණුහරුප කී නිසා තහනම් කර ඇතත්) ත‍හනම තාවකාලික එකක් කිරීම හොද පියවරක් ලෙස දකිමි
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    e wunata planthis wage aya karala thiyena de Gazaly karala thiyena wadeta wada waradida??? Wada watinne Admin da??? Thamange aagamada???

    mama methana mage agama, jathiya issarahata dan wada karanne na. mama admin washayen karanne hamotama sadaranaya itu kireema.

    Ekata uwamanawenma bada karanwa nam wenath yati aramunu sandaha awastha wadeewa kriya karanawa nam egollo mama aniwaryen iwath karnawa.

    mama elakiri eken eliyedi agamata or jathiyata uthum lesa salakanna puluwan. Namuth elakiri thuladi hama agamakma jathiyakma samanai.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Thanks malli oyage suggestion walatai oya dakina widiyata mage waraddak thiyanwa nam penna hadana ekatai.

    mama namyasheeli wenna ona than wala itha hondata wela thiyanwa.
    Ewagema kelin hari theeranyak ganna ona than waladi boho denage hitha ridunath eka ehema karanna wenwa.

    තැන්කියු වේවා ෆො ද රිප්ලයි:)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    so much for freedom of speech ..none of them who gotten banned have no liberty to practice it while the one who actually abused his freedom of speech still stays untouched? i wonder if some of them who got banned today at least was given the room to explain their actions or reason up yet gazali has been given ample of time which is still going on....how fair and square.
    and why dilakshika got banned is totally beyond me since she wasn't very active in this matter...she was banned in blink of an eye while you are clearly favoring gazali out of blue.

    truth to be told gtrz, you banned them for they didn't suck up to you and kept it quit..i see no other way to explain your actions..we expected more of you as the admin of this site, which is one of largest of this island. but you have so far been unbelievably unfair to these people....
    exactly to da point:yes::yes::yes:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    mama methana mage agama, jathiya issarahata dan wada karanne na. mama admin washayen karanne hamotama sadaranaya itu kireema.

    Ekata uwamanawenma bada karanwa nam wenath yati aramunu sandaha awastha wadeewa kriya karanawa nam egollo mama aniwaryen iwath karnawa.

    mama elakiri eken eliyedi agamata or jathiyata uthum lesa salakanna puluwan. Namuth elakiri thuladi hama agamakma jathiyakma samanai.
    hama agamakma samaananam ai bududahamata apahaasa karapu gazalita kisima piyawarak gaththe naththe...????
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mama methana mage agama, jathiya issarahata dan wada karanne na. mama admin washayen karanne hamotama sadaranaya itu kireema.

    Ekata uwamanawenma bada karanwa nam wenath yati aramunu sandaha awastha wadeewa kriya karanawa nam egollo mama aniwaryen iwath karnawa.

    mama elakiri eken eliyedi agamata or jathiyata uthum lesa salakanna puluwan. Namuth elakiri thuladi hama agamakma jathiyakma samanai.

    with all due respect, how have you been fair to every religion? ill admit to you being fair to islam but while doing that you've overlooked buddhism ruthlessly....

    and you need to explain this "mama admin washayen karanne hamotama sadaranaya itu kireema." how was getting banned for speaking up was any fair to those members.
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    with all due respect, how have you been fair to every religion? ill admit to you being fair to islam but while doing that you've overlooked buddhism ruthlessly....

    and you need to explain this "mama admin washayen karanne hamotama sadaranaya itu kireema." how was getting banned for speaking up was any fair to those members.
    :yes::yes::yes::(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    1. කුණුහරුප කී ව්‍යාජ පාඨකයන් තහනම් කිරීමට එකඟයි.
    2. පිටියේ අප්පු ව්‍යාජ පාඨකයෙක් ලෙස නොසලකමි
    3. ගසාලි, ඉඩි අමීන් විසින් නිතර කරන ලද වැරදි ෆොරම් පල්ලාට පෙනී ගොස් නැත.
    4. පිටියේ අප්පුට වඩා බොහෝ චෝදනා ඇති ගසාලි හ ඉඩි අමීන් තවමත් අඩවිය තුල රඳවා ගෙන තිබීම ප්‍රශ්නයකි.
    5. ඒ ගැන ප්‍රශ්න කළ හර්ෂණ වැනි අයගේ (කුණුහරුප කී නිසා තහනම් කර ඇතත්) ත‍හනම තාවකාලික එකක් කිරීම

    Oya ahala thiyana prashna hama ekenma wage oya me prashne gana thiyana alpa danuma manawa pennum karanawa.

    1. hari
    2. oya mama me thread eke dapu post kiyawane nathuwa ekama de nawatha nawatha aseemen wadak na. Adugane mama dapu tiakawath kiyawanna. Pitiye appu fake nowunath pitiye appu ban kireematai gazalyta thawa chance ekak deematai hethu mama pahadiliwa me thread eke kiyala thiyanwa. e welawe argue karapu hama kenekma wage ewa dakka.

    3. ewa penee gos athi nias thama mehema reply akranne. Idi amin ban wela godak kal. Oba eya danneth natha.

    4. Idi amin ban wee atha. Pitiye appu saha gazaly gana danaganeemata mage anik post kiyawanna.

    5. Thahanama thawakalika thama.

    Karunakarala issella thread eka kiyola adahas dakwanna. Me wage thama methana inna hamoma post karanne mukuth kiyawanne nathuwa.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mama methana mage agama, jathiya issarahata dan wada karanne na. mama admin washayen karanne hamotama sadaranaya itu kireema.

    Ekata uwamanawenma bada karanwa nam wenath yati aramunu sandaha awastha wadeewa kriya karanawa nam egollo mama aniwaryen iwath karnawa.

    mama elakiri eken eliyedi agamata or jathiyata uthum lesa salakanna puluwan. Namuth elakiri thuladi hama agamakma jathiyakma samanai.

    oya kiwwa hariyata hari GT,api hama kenekutama aagamak thiyenawa.baudhdyek ta eeya aagaama watinawa,islam kenekuta eey aaagama,katholika ayata eey aagama,tamil ayata eey aagama.methan kawruwath hiwallu naha ekek thamgey aagamata baninakota ewwa ahagena baye guli wela inna,hamotama tharahak thiyenawa aawegasheelithwayak thiyenawa.apitath thibba oya prashnedhi ohoma hasirenna.eeth mama hithagatthey EK kiyanney community ekak misak pansalakwath palliyakwath koawilakwath newei methana beragahala natanna.samaharunata notheruneth eekaney,eeyykai ANUNGEY IDAMEY GAS HITAWALA POL KADANNA HADHUWEY. apeth aagama thiyenawa katey newei apita kiyala dhunna dharshaney,ewwa anugamanaya kireemeey.oya eka ekkena thamangey aagama(oonama aagamak) waraddhagena natuwata apita ehama karanna bahaney.

    A salute for the last line!:yes:
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hama agamakma samaananam ai bududahamata apahaasa karapu gazalita kisima piyawarak gaththe naththe...????
    :yes::yes::yes:
    i dont know my post is IT or OT but there were two parties were arguing in this thread, some directly asked admin to ban Gazaly and some said not to ban him, but end of the day if we check results there were more than 5 Sinhala Buddhists members got banned :yes: i dont know are they related to this thread or some other political matter but Pnathis, Dilakshika, pittiye appu, suranga, panchaz (the only names comes to my mind) but how many members who support gazaly got banned ?

    GT's action is like offense as defense :yes: to keep the members silent hes banning the members who argue in this thread o in other threads, its like instead of killing LTTE soldiers killing innocent civilians
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    meka magema kiyala hithan innawa nam mechchara ban karanneth na kattiya ekak mechchra waliyak daganneth na. Lesi kramen iwara karanawa gazaliya ban kalla.
    Namuth meke issarahata sadaranayk thiyanna ona nisa thama mechchra katta kagena meka digata aran yanne awasanayak dakwa. wada okoma nawaththala.

    me wena waden meka nawathi kiyala hithanawada? :no:
    Kattiya Ban karata meka nawathinneth na... Warn karata nawaththa gannath ba..moko dan Ban karana eka ganan ganneth na...eh tharamata okkama awissila inne. Methana me gana katha karapu ona kenek ona welawaka ban wenna balagena inne. :dull:

    echcharama darunu wenne mokak hari asadaranayak una hinda kiyala hithenne nadda? methana kawru wath ban karapu ekawa(pitiye) aye ganna kiyala kiwe naha ne...une waradi kara nam dennama ban karanna kiyapu ekai.

    Mulin oya hitapu thirane podi hari sadarana gathiyak yantham wath penunath ..dan wena waden penne mekata wiruddawa katha karapu okkama elawanawa wage wedak..mona weida kiyala danne na.. :no:

    meken aththatama kalakiruna aya yannama yai...anith aya aye thawa ID walin ei..meka me widiyata wisandanna ba kiyana ekai man kiyanne :nerd:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීටී කතාව හරි සයිට් එකකට ගොඩක් මහන්සි වෙන්න ඕනා .....
    ඒ දේ දන්න නිසා තමයි මෙහෙම වත් මම කතා කරන්නෙ....
    මොකද මමත් දන්නව සයිට් එකක් මේ තත්වෙට ගන්න විඳින දුක ....
    ඔයා ඒ හීනෙට පණ දුන්න ...
    නමුත් අමතක කරන්න එපා මේ සයිට් එකට පණ දුන්නෙ ඒක ආපු මිනිස්සු.....
    ඒ අතරෙ හිටපු හිත හොඳම මිනිස්සු දැන් ඔයාට නැතිවෙලා ඉවරයි ...
    මිනිස්සු ට්‍රැෆික් වලින් මනින්න ලෑස්ති වෙන්න එපා ....
    මෙතන ලන්කාවෙ හොඳම කමියුනිටිය වුනේ ඒකයි...නැතුව නෙවි...
    මම උඹ කරපු දේ හෑල්ලු කරනවත් නෙවි.......
    ඒත් ඒ ලියපු කතාව හරි කැතයි......මේ පණ නැති දේට පණ දුන්නෙ මිනිස්සු......
    උඹව මේ තත්වෙට පත් කලේ ඒ මිනිස්සු........
    උඹ වෝනින්ග් එකක් වත් නැතුව පැන්නුව එවුන් අතරෙත් හිටියා ඒ මිනිස්සු....
    ඔය ක්‍රියාකලාපයව් දැකල මුලින්න යන්න ගියෙත් ඒ මිනිස්සු......
    මම ඒ කැපවීම දැක්ක ... මම ඒ ඇල්ම දැක්ක ඒකයි කියන්නෙ .....
    මම ඒ එක්ක බලද්දි මේකට කජ්ජක් වත් කරල නෑ ......
    හොඳයි මාත් බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල....
    අනේ මන්ද ජීටී යන පාර නම් හරි නෑ

    මම නම් ජීටී ව දන්නෙත් නෑ, සයිට් එකෙන් එහෙමට සිංදු බාන්නෙත් නෑ
    ඒ වුණාට අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න කාලයක් මේකෙ හිටියෙ මනුස්සකම් දන්න සුන්දර යාළුවො ටිකක් මෙතනදි එකතු උන නිසා.
    දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානෙ.

    මාස කීපෙකට ඉහත ජීටී ව ඇඩ්මින් කමින් එළවන්න කියලා හෝ ගාලා ත්‍රෙඩ් වැටුණා. එතනදි ජීටී වෙනුවෙන්, සයිට් එක වෙනුවෙන් කෑ ගහපු සෙට් එකක් හිටියා.
    එළකිරි එක එක පවුලක් වගේ හරිම සාමයෙන් ඉන්නවා කියලා ඔප්පු කරන්න ඒ හඬ නගපු කට්ටිය සමත් වුණා.

    අද වෙද්දි වරද කාරයො වෙලා එකා දෙන්න බෑන් වෙන අයගෙන් බහුතරයක් ඉහත කී පිරිසට අයත් ....... එදා ජීටී වෙනුවෙන්, එළකිරි එක වෙනුවෙක් කතා කල අය අද විරුද්ධ උනේ පෞද්ගලික තරහකටද නැත්නම් ඇත්තටම මෙතන අසාධාරණයක් සිද්ධ වෙන නිසාද කියන එක තව පාරක් හිතල බලන්න වෙනවා.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    warradha uney kattiya banney gazalita newei islam aagamata.eey hindha thamai akamatthen hari methana mey thread ekey mama reply ekak dhanney mehema.mokadha dhukai mageth ekka kocchara hodhata idhapu yaluwoth methana ekathuwela islam aagamata apey dewiyanta,apey nabi thumaata apahasa karanna patana gattha.mama eey kattiya dhan adhuragattha.eyalagey maansikathwa mecchara pahathdha kiyala dhangattha.ithin eyala ekka min passewath kohomadha aashraya karanna oone kiyalath hithagata.kaata har kaagen hari waraddhak wunanam yanna kelinma eya gaawata gihin eyagen waraddhata paliganna.ay mey eey wenuwen samasthayatama baninney??

    Mama eka prashnayak ahanney oyalagen ehema aagamak niga karanna oonama aagamaka kiyala thiyenawadha?
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෙල ගැඹුරුයි
    බහින්න කම්මලියි
    වැටෙයිද කියලත් බයයි
    :eek:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.

    මල්ලියා ඔයා ගනු දෙනු කරන්නේ ලංකාවේ අංක එකේ වෙබ් අඩවියක පරිපාලන බලධාරියා වශයෙන්. එතැනදී වඩා වැදගත් වෙන්නේ ඔයාගේ පරිණතභාවය හා විශේෂයෙන් අවසාන තීන්දු ගැනීමේ ශක්‍යතාවය....

    ඔයාගේ මුලිකත්වයෙන් මෙය ගොඩ නැගුනට අද වෙනකොට මේ අතු පතර විහිදිල තියෙන්නේ හා මේ තියෙන දහස් ගණනක් හූයන්වල පාවෙන්නේ මෙතන ඉන්න සමාජිකයින්ගේ ජීවන හුස්ම උන් ඒ තරමටම මේකත් එක්ක බැඳිලා..

    උන්ගේ දහදිය ලේ මස් ඇට නහර වැල් තුලින් තමයි මෙය පෝෂණය වෙලා තියෙන්නේ.....

    නැගිම් වැටීම් කලින් කලට තියෙන්නත් ඇති ..ඒ වෙලාවල් වලදී මල්ලියා පුදුම කැප වීමකින් වැඩ කරලා මේ තත්වෙට මේක ගොඩ දාන්නත් ඇති.. මල්ලියට අවට හිටිය ලොකු සාමාජික පිරිසකුත් පිටුපසින් ඉඳලා ලොකු හයියක්, ගැම්මක්, තල්ලුවක් දෙන්න ඇති මේක මේ විදිහට දුර ඇද ගෙන එන්න...... කාටවත් ඒක නෑ කියන්නත් බෑ...එහෙම තමයි යමක කාලීන ප්‍රගතියක් ඇති වෙන්නේ..

    මෙ වෙනකන් මේ පිරිස තවමත් ඔබට ගරු කරමින් ඉල්ලා සිටින්නේ හරි දේ එලියට දෙන්න සාධාරණය ඉටු කරන්න කියල විතරයි..

    එය ඉටු නොවෙන විට ඉන් කෝපයට පත් අය විවිධ දේ ඔයාට කියාවි. නමුත් කංඩායමක නායකයෙක් වශයෙන් ඔයා මීට වඩා නම්‍යශීලී හා ඉවසිලිවන්ත විය යුතු අතර නායක ගති ලක්ෂණ හැඟිමට නොව බුද්ධියට ඉඩ දී සන්සුන්ව ගත යුතු බවයි මගේ අත්දැකීම් තුලින් මට සහෝදරයෙක් වශයෙන් ඔබට පැවසිය හැක්කේ....

    එය කිසිසේත් ඒකාධිපති රාමුවක නොපිහිටා එයින් අත් මිදී ගත යුතු පියවරක්.."මේක මගේ... මට ඕනෙ දේ කරනවා" කියන එක 21 වන ශතවර්ෂයට කොහෙත්ම නොගැලපෙන කියමනක්.....

    ඔබට බැන්නා හා ඔබව විවේචනය කලා කියල නායකයෙක් වශයෙන් මල්ලියගෙ තත්වයට සුදුසු නෑ තවත් කෙනෙකුට තර්ජනය කරන්න ඔබව අයින් කරනවා කියල.. ඒක කොහෙත්ම සදාචාර සම්පන්න සමාජයක මේ සා විශාල අඩවියක මුලාරම්භකයෙකුගෙන් කොහෙත්ම අපේක්ෂා කරන්න බෑ..

    එහෙම වුනොත් මල්ලි පවත්වාගෙන යන මේ පින් බිම බුලත් කඩයක් කරගෙන යන අත්තනෝමතික බුලත් කඩ මුදලාලියෙක්ගේ ගානට වැටෙනවා...

    ඒ නිසා ඔයා කියනා කරනා දේ ගැන මීට වඩා සැලකිලිමත් වුනොත් මෙහි සිටිනා යමක් කමක් ඉගෙන ගත් අයට ඔබ නිතැතින්ම ගරු කලා වෙනවා...
    ඒ අයගේ ගරු බුහුමන හා මිනිස් අයිතිය රැක දුන්නා වෙනවා..

    ඒ ගැන මේ වෙබ් අඩවියේ පාලකයා වශයෙන් ඔබට බොහෝ වගකීම් ඇති බවත් මීට වඩා දුර දිග බලා කටයුතු කල යුතු බවත් ආදරයෙන් මතක් කර දෙන්නේ එදත් අදත් මම මෙම අඩවියට බොහෝ ලැදි සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනා බැවිනි......
     
    Last edited:

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මට ටොපික් එකට අදාලව කතා කරන්න කියපු නිසා ඔන්න මම කතා කරනවා. සමහර විට මේක මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් ඉඩ තියෙනවා.

    මෙතන ප්‍රශ්නය වුනේ ආගම් අතර වාද ඇතිවෙලා කුණුහරුප කියන එක. කුණු හරුප වලට එළ කිරි එකේ තියෙන සීමා ගැන මම නම් පුද්ගලිකව කැමති නැ. ඒක ටිකක් ලිහිල් වෙන්න ඕනෙ කියල මම හිතන්නෙ. ඒත් මේ සීමා තුළ ඉඳන් වුනත් ඉඳල හිටලා පොඩි කුණුහරුපයක් කියන්න බාධාවක් මෙච්චර කල් තිබුණේ නෑ. මම කුණුහරුප භාවිතා කරල තියෙනවා. ඒ බොහොවිට එල්.ටී.ටී.ඊ. එකට සහය දෙන අයට හා ස්පෑම් කාරයන්ට විරුද්ධව. පුක වගේ වචන භාවිතය සීමා කළයුතුයි කියන එකට මම එකඟ නෑ.

    දැන් ප්‍රශ්නය වුනේ අන්තිම විදියට කුණු හරුප භාවිත කිරීම. මේක වුණේ ෆේක් එකවුන්ට් වලින් ආ අයගෙන්. ඒ අය බෑන් කිරීම සාධාරණයි. නමුත් මේ බෑන් කල අය අතරින් පිටියෙ_අප්පු ෆේක් එකක් ද කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මගේ අදහස අනුව ඔහු ෆේක් එකක් නෙවෙයි. (නමුත් මෙහිදී මම වැරදි වෙන්න පුළුවන්.)

    ආගමික ෆෝරම් එකේ අපි බොහොම වාද කළා. ඒ එකකටවත් කුණුහරුප ගාවා ගත්තේ නෑ. නමුත් මුස්ලිම් පාඨකයන් තමන් උත්තර නැතුව එරුණාම කලේ හැම විටම බුදු දහමට අපහාස කර නූල හයි ජැක් කිරීම. මම කියන්නෙ බොරු වගේ නම් ඉඩි අමීන් (Idi Amin) ගෙ උත්තර අරන් බලන්න. නමුත් අපි ඒවාට සැලුණේ නෑ. පොඩි ප්‍රශ්නෙකදිත් පොඩි ළමයි වගේ ෆෝරම් පල්ලාට (ඇඩ්මින් ට) කරදර කරන එක නෙවෙයි අපේ සිරිත. ඒ හින්දා මේ කියුම් කෙරුම් බොහොමයක් පිටට ආවේ නෑ. ගසාලි දිගින් දිගටම සිංහලයන් අතින් මුස්ලිම් අයට කරදර වන වග කියන පෝස්ට් දැම්මා. සමහර විට ඒ ගැන වාර්තා කරලත් ඇති. නමුත් මේ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඊට පස්සෙ ගසාලි බුදුන්ට හා සීවලී හාමුදුරුවන්ට අපහාස කරමින් දාපු පෝස්ට් වාර්තා කල බව කීප දෙනෙක් කිවුවා. නමුත් එයින් වෙනසක් වුනෙත් නෑ. මට පේන කරුණු කෙටි කලොත් මෙහෙමයි.

    1. කුණුහරුප කී ව්‍යාජ පාඨකයන් තහනම් කිරීමට එකඟයි.
    2. පිටියේ අප්පු ව්‍යාජ පාඨකයෙක් ලෙස නොසලකමි
    3. ගසාලි, ඉඩි අමීන් විසින් නිතර කරන ලද වැරදි ෆොරම් පල්ලාට පෙනී ගොස් නැත.
    4. පිටියේ අප්පුට වඩා බොහෝ චෝදනා ඇති ගසාලි හ ඉඩි අමීන් තවමත් අඩවිය තුල රඳවා ගෙන තිබීම ප්‍රශ්නයකි.
    5. ඒ ගැන ප්‍රශ්න කළ හර්ෂණ වැනි අයගේ (කුණුහරුප කී නිසා තහනම් කර ඇතත්) ත‍හනම තාවකාලික එකක් කිරීම හොද පියවරක් ලෙස දකිමි

    uba oya saadaaranai kiyala kiyana unge weradi piliganna uba kemathin nehe neda? muslim un bawdda aagamata baninna gaththe ubala unge aagamata benna nisai. unge dewiyanta ubala joke demma. ewa weradiy neda machan. me site eke admin thamange aagama jaathiya gena balanne nethuwa hemotama saadaranayak wena widihata theerana gannawa.

    pitiye appu kiyanne fake id ekak. uta hodata experience thieyena elakiri eke thread daala. u aapu gaman patangaththe jaathi waade awssapu eka.

    bawdda aagame kiyala thiyenawa hemotama mithree karanna kiyala. bawdda aagame kiyala thiyena widihata sinhala minissu hesrenawa nam ada me samaje kochchara diunuida. ekek kegehuwoth hemoma ekathu a deta ho a pudgalayata kegahanawa.

    me aagam beada patangaththe muslim un kiyala puluwan nam oppu karahan
     
    Status
    Not open for further replies.