මට ටොපික් එකට අදාලව කතා කරන්න කියපු නිසා ඔන්න මම කතා කරනවා. සමහර විට මේක මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් ඉඩ තියෙනවා.
මෙතන ප්රශ්නය වුනේ ආගම් අතර වාද ඇතිවෙලා කුණුහරුප කියන එක. කුණු හරුප වලට එළ කිරි එකේ තියෙන සීමා ගැන මම නම් පුද්ගලිකව කැමති නැ. ඒක ටිකක් ලිහිල් වෙන්න ඕනෙ කියල මම හිතන්නෙ. ඒත් මේ සීමා තුළ ඉඳන් වුනත් ඉඳල හිටලා පොඩි කුණුහරුපයක් කියන්න බාධාවක් මෙච්චර කල් තිබුණේ නෑ. මම කුණුහරුප භාවිතා කරල තියෙනවා. ඒ බොහොවිට එල්.ටී.ටී.ඊ. එකට සහය දෙන අයට හා ස්පෑම් කාරයන්ට විරුද්ධව. පුක වගේ වචන භාවිතය සීමා කළයුතුයි කියන එකට මම එකඟ නෑ.
දැන් ප්රශ්නය වුනේ අන්තිම විදියට කුණු හරුප භාවිත කිරීම. මේක වුණේ ෆේක් එකවුන්ට් වලින් ආ අයගෙන්. ඒ අය බෑන් කිරීම සාධාරණයි. නමුත් මේ බෑන් කල අය අතරින් පිටියෙ_අප්පු ෆේක් එකක් ද කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මගේ අදහස අනුව ඔහු ෆේක් එකක් නෙවෙයි. (නමුත් මෙහිදී මම වැරදි වෙන්න පුළුවන්.)
ආගමික ෆෝරම් එකේ අපි බොහොම වාද කළා. ඒ එකකටවත් කුණුහරුප ගාවා ගත්තේ නෑ. නමුත් මුස්ලිම් පාඨකයන් තමන් උත්තර නැතුව එරුණාම කලේ හැම විටම බුදු දහමට අපහාස කර නූල හයි ජැක් කිරීම. මම කියන්නෙ බොරු වගේ නම් ඉඩි අමීන් (Idi Amin) ගෙ උත්තර අරන් බලන්න. නමුත් අපි ඒවාට සැලුණේ නෑ. පොඩි ප්‍රශ්නෙකදිත් පොඩි ළමයි වගේ ෆෝරම් පල්ලාට (ඇඩ්මින් ට) කරදර කරන එක නෙවෙයි අපේ සිරිත. ඒ හින්දා මේ කියුම් කෙරුම් බොහොමයක් පිටට ආවේ නෑ. ගසාලි දිගින් දිගටම සිංහලයන් අතින් මුස්ලිම් අයට කරදර වන වග කියන පෝස්ට් දැම්මා. සමහර විට ඒ ගැන වාර්තා කරලත් ඇති. නමුත් මේ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඊට පස්සෙ ගසාලි බුදුන්ට හා සීවලී හාමුදුරුවන්ට අපහාස කරමින් දාපු පෝස්ට් වාර්තා කල බව කීප දෙනෙක් කිවුවා. නමුත් එයින් වෙනසක් වුනෙත් නෑ. මට පේන කරුණු කෙටි කලොත් මෙහෙමයි.
1. කුණුහරුප කී ව්‍යාජ පාඨකයන් තහනම් කිරීමට එකඟයි.
2. පිටියේ අප්පු ව්‍යාජ පාඨකයෙක් ලෙස නොසලකමි
3. ගසාලි, ඉඩි අමීන් විසින් නිතර කරන ලද වැරදි ෆොරම් පල්ලාට පෙනී ගොස් නැත.
4. පිටියේ අප්පුට වඩා බොහෝ චෝදනා ඇති ගසාලි හ ඉඩි අමීන් තවමත් අඩවිය තුල රඳවා ගෙන තිබීම ප්රශ්නයකි.
5. ඒ ගැන ප්‍රශ්න කළ හර්ෂණ වැනි අයගේ (කුණුහරුප කී නිසා තහනම් කර ඇතත්) තහනම තාවකාලික එකක් කිරීම හොද පියවරක් ලෙස දකිමි

Last edited: