BAN gazaly !!

Status
Not open for further replies.

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    :yes::yes::yes:
    i dont know my post is IT or OT but there were two parties were arguing in this thread, some directly asked admin to ban Gazaly and some said not to ban him, but end of the day if we check results there were more than 5 Sinhala Buddhists members got banned :yes: i dont know are they related to this thread or some other political matter but Pnathis, Dilakshika, pittiye appu, suranga, panchaz (the only names comes to my mind) but how many members who support gazaly got banned ?

    GT's action is like offense as defense :yes: to keep the members silent hes banning the members who argue in this thread o in other threads, its like instead of killing LTTE soldiers killing innocent civilians

    yes bro..i read this thread from the day it begun..but didnt reply coz im not interested involving in religious arguments..when seeing the members getting banned as the penalty of speaking for his religion i thought of getting involved too..I can risk my ID for the religion..this must come to an end..
     
    මම නම් ජීටී ව දන්නෙත් නෑ, සයිට් එකෙන් එහෙමට සිංදු බාන්නෙත් නෑ
    ඒ වුණාට අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න කාලයක් මේකෙ හිටියෙ මනුස්සකම් දන්න සුන්දර යාළුවො ටිකක් මෙතනදි එකතු උන නිසා.
    දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානෙ.

    මාස කීපෙකට ඉහත ජීටී ව ඇඩ්මින් කමින් එළවන්න කියලා හෝ ගාලා ත්‍රෙඩ් වැටුණා. එතනදි ජීටී වෙනුවෙන්, සයිට් එක වෙනුවෙන් කෑ ගහපු සෙට් එකක් හිටියා.
    එළකිරි එක එක පවුලක් වගේ හරිම සාමයෙන් ඉන්නවා කියලා ඔප්පු කරන්න ඒ හඬ නගපු කට්ටිය සමත් වුණා.

    අද වෙද්දි වරද කාරයො වෙලා එකා දෙන්න බෑන් වෙන අයගෙන් බහුතරයක් ඉහත කී පිරිසට අයත් ....... එදා ජීටී වෙනුවෙන්, එළකිරි එක වෙනුවෙක් කතා කල අය අද විරුද්ධ උනේ පෞද්ගලික තරහකටද නැත්නම් ඇත්තටම මෙතන අසාධාරණයක් සිද්ධ වෙන නිසාද කියන එක තව පාරක් හිතල බලන්න වෙනවා.

    අනේ මන්ද මොකක් හින්දද මන්ද අන්ද වෙලා වගේ ජීටී හැසිරෙන්නෙ....
    සමහර විට ඕව පරණ කතා වෙන්න ඇති නන්ගි
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    මම නම් ජීටී ව දන්නෙත් නෑ, සයිට් එකෙන් එහෙමට සිංදු බාන්නෙත් නෑ
    ඒ වුණාට අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න කාලයක් මේකෙ හිටියෙ මනුස්සකම් දන්න සුන්දර යාළුවො ටිකක් මෙතනදි එකතු උන නිසා.
    දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානෙ.

    මාස කීපෙකට ඉහත ජීටී ව ඇඩ්මින් කමින් එළවන්න කියලා හෝ ගාලා ත්‍රෙඩ් වැටුණා. එතනදි ජීටී වෙනුවෙන්, සයිට් එක වෙනුවෙන් කෑ ගහපු සෙට් එකක් හිටියා.
    එළකිරි එක එක පවුලක් වගේ හරිම සාමයෙන් ඉන්නවා කියලා ඔප්පු කරන්න ඒ හඬ නගපු කට්ටිය සමත් වුණා.

    අද වෙද්දි වරද කාරයො වෙලා එකා දෙන්න බෑන් වෙන අයගෙන් බහුතරයක් ඉහත කී පිරිසට අයත් ....... එදා ජීටී වෙනුවෙන්, එළකිරි එක වෙනුවෙක් කතා කල අය අද විරුද්ධ උනේ පෞද්ගලික තරහකටද නැත්නම් ඇත්තටම මෙතන අසාධාරණයක් සිද්ධ වෙන නිසාද කියන එක තව පාරක් හිතල බලන්න වෙනවා.
    i kno 4 sure dt da first paragraph is very true. mamath EK ekata enne e wage yaaluwo nisa:yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මම නම් ජීටී ව දන්නෙත් නෑ, සයිට් එකෙන් එහෙමට සිංදු බාන්නෙත් නෑ
    ඒ වුණාට අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න කාලයක් මේකෙ හිටියෙ මනුස්සකම් දන්න සුන්දර යාළුවො ටිකක් මෙතනදි එකතු උන නිසා.
    දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානෙ.

    මාස කීපෙකට ඉහත ජීටී ව ඇඩ්මින් කමින් එළවන්න කියලා හෝ ගාලා ත්‍රෙඩ් වැටුණා. එතනදි ජීටී වෙනුවෙන්, සයිට් එක වෙනුවෙන් කෑ ගහපු සෙට් එකක් හිටියා.
    එළකිරි එක එක පවුලක් වගේ හරිම සාමයෙන් ඉන්නවා කියලා ඔප්පු කරන්න ඒ හඬ නගපු කට්ටිය සමත් වුණා.

    අද වෙද්දි වරද කාරයො වෙලා එකා දෙන්න බෑන් වෙන අයගෙන් බහුතරයක් ඉහත කී පිරිසට අයත් ....... එදා ජීටී වෙනුවෙන්, එළකිරි එක වෙනුවෙක් කතා කල අය අද විරුද්ධ උනේ පෞද්ගලික තරහකටද නැත්නම් ඇත්තටම මෙතන අසාධාරණයක් සිද්ධ වෙන නිසාද කියන එක තව පාරක් හිතල බලන්න වෙනවා.

    more i think more it occurs to me that religion was no where near to influence these wild decisions... that it is only a scapegoat..

    frankly like you said amalka we don't feel like home in here anymore ..in a forum like this admin should preserve the power thru caring and love and fairness which gtrz is starting to lack now...I think now he's going to say we can all beat it if we don't like it in here, but he's the one who brought this site to this status..in his creation so many ppl have come to live among eachother as friends and family now to see that he's causing that web of love and all tht to shatter just breaks my heart....I'm sure we all thank you for your creation gtrz but don't let these matters inspire it to break ..at least you owe your members that much. ..i see here lots of members have their faith in the ruling party of this site..if this continues to be like this, this site may not survive after all
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH

    machan GT wenuwen katha kala kiyana eka waradak kalahama ban nowenna heethuwak nemai :P

    and GT elawanna oni kiyala Tread dapu kenath kawda kiyala danno dannawanee.Kawda ban site 1kee main admin ban karanna kiyana modaya.ewa boru tarka.meka athule prashna athi karanna meken elawapu ewun karana gon wada
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    උන්ගේ දහදිය ලේ මස් ඇට නහර වැල් තුලින් තමයි මෙය පෝෂණය වෙලා තියෙන්නේ.....

    නැගිම් වැටීම් කලින් කලට තියෙන්නත් ඇති ..ඒ වෙලාවල් වලදී මල්ලියා පුදුම කැප වීමකින් වැඩ කරලා මේ තත්වෙට මේක ගොඩ දාන්නත් ඇති.. මල්ලියට අවට හිටිය ලොකු සාමාජික පිරිසකුත් පිටුපසින් ඉඳලා ලොකු හයියක්, ගැම්මක්, තල්ලුවක් දෙන්න ඇති මේක මේ විදිහට දුර ඇද ගෙන එන්න...... කාටවත් ඒක නෑ කියන්නත් බෑ...එහෙම තමයි යමක කාලීන ප්‍රගතියක් ඇති වෙන්නේ..

    ඒ ගැන මේ වෙබ් අඩවියේ පාලකයා වශයෙන් ඔබට බොහෝ වගකීම් ඇති බවත් මීට වඩා දුර දිග බලා කටයුතු කල යුතු බවත් ආදරයෙන් මතක් කර දෙන්නේ එදත් අදත් මම මෙම අඩවියට බොහෝ ලැදි සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනා බැවිනි......

    බො‍හෝ දෙනෙක්ට තියෙන්නේ මේ හැගිම
    මෙතන කථා කරලා තියෙන අයගෙන් බහුතරයක්
    එළකිරි එකටවත් ඇඩ්මින්ටවත් විරැද්ධව වැඩ නොකරපු අය
    අපිට අවශ්‍ය මේ ලස්සන වේදිකාව රැක ගන්න තව දියුණු වෙනවා දකින්න.

    Wal Bada

    Well-known member
  • Oya ahala thiyana prashna hama ekenma wage oya me prashne gana thiyana alpa danuma manawa pennum karanawa.

    1. hari
    2. oya mama me thread eke dapu post kiyawane nathuwa ekama de nawatha nawatha aseemen wadak na. Adugane mama dapu tiakawath kiyawanna. Pitiye appu fake nowunath pitiye appu ban kireematai gazalyta thawa chance ekak deematai hethu mama pahadiliwa me thread eke kiyala thiyanwa. e welawe argue karapu hama kenekma wage ewa dakka.

    3. ewa penee gos athi nias thama mehema reply akranne. Idi amin ban wela godak kal. Oba eya danneth natha.

    4. Idi amin ban wee atha. Pitiye appu saha gazaly gana danaganeemata mage anik post kiyawanna.

    5. Thahanama thawakalika thama.

    Karunakarala issella thread eka kiyola adahas dakwanna. Me wage thama methana inna hamoma post karanne mukuth kiyawanne nathuwa.
    මෙන්න එහෙනම් අපි කියවලම වැඩ පටන් ගනිමු.

    GTRZ said:
    Mama dakka godak than wala Gazaly ta kalin ape kattiya anik agama walata ithaa katha widiyata apahasa kalla thiyanwa. gazaly wagema ape anik well knows senior members lath elakiri eke rules gana hondata danna anik kattyage prasadaya dina gaththa samajikayo.
    එතකොට ඔයාම පිළි අරන් තියෙනවනෙ ගසාලිත් සමහර වෙලාවට වැඩේ පටන් අරන් තියෙන බව? පිටියෙ අප්පු තහනම් උනේ ඒ වරදට නම් ගසාලි ඒ වරදට තහනම් නොවන්නේ ඇයි? ඒ වගෙම නීති කඩපු ගසාලි ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකයන්ට එක විදියකටත්, එච්චරම අළුත් නැති පාඨකයන්ට වෙන විදියටත් නීති බල පාන්නේ ඇයි?

    2. Hamoma issella tharka karanna igena ganna. Thaman flexible naththan tharka karana epa. Thaman anik agam dadi lesa wiwechanaya karanawa nam anik minissunge agame waradi pennana yanawa nam thamnage agama ganath anik minissu katha karanakota ekata salenna epa, kiyanna deyak nathuwa asarana wennai, kunuharpa kiyannai, anthimata apahasa kala kiyala ka gahannai wadak na.
    මෙන්න ලස්සන කතාවක්. සහෝදරයා අපි නම් සැලුනේ නෑ. ඒකයි අපි කුණුහරුප කියාගෙන යන්නේ නැත්තේ. නමුත් තර්ක කරන්න දන්නේ නැත්තෙ ගසාලි වගේ කීප දෙනෙක් පමණයි. තර්ක වලින් පැනලා ගිහින් නූකරන්නෙත් මේ අයමයි. එතකොට මේ වැරද්ද මුලින්ම පටන් අරන් තියෙන්නෙත් ගසාලි, සිරාජ්, සලිලයිනි, හෆිසාද් වගේ අයම තමයි. මෙතන තියෙනවා නේද අම්බ විසංවාදයක්?
     
    Last edited:

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    more i think more it occurs to me that religion was no where near to influence these wild decisions... that it is only a scapegoat..

    frankly like you said amalka we don't feel like home in here anymore ..in a forum like this admin should preserve the power thru caring and love and fairness which gtrz is starting to lack now...I think now he's going to say we can all beat it if we don't like it in here, but he's the one who brought this site to this status..in his creation so many ppl have come to live among eachother as friends and family now to see that he's causing that web of love and all tht to shatter just breaks my heart....I'm sure we all thank you for your creation gtrz but don't let these matters inspire it to break ..at least you owe your members that much. ..i see here lots of members have their faith in the ruling party of this site..if this continues to be like this, this site may not survive after all
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: twisted

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    warradha uney kattiya banney gazalita newei islam aagamata.

    Have to agree that this is true.

    බනින්න ඕනි තැන බනින්නේ නැතුව හුරතල් කොරන්ඩ ද බොල කියන්නේ? :frown:
    බ්නින්න ඕන වැරැද්ද කල පුද්ගලයට මිසක් ඔහුගෙ ආගමට නෙමෙයි.
    That was his point and I do agree with that.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ethakota u banne apitada? u banne budu hamuduruwanata seewali hamuduruwanta ewa harida? ewahariyanath mewa waradinneth kohomada... nikan fala bun yanna:frown:
    ithin oo bannam gihin ahapan ugen ay bauddhgamata banney kiyala.eekata mokatadha islam aagama topic karagatthey? ehenam bauddhagmey kollek islam aagamata banna kiyala apith panala giyadha bauddhamata baninna?

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    so much for freedom of speech ..none of them who gotten banned have no liberty to practice it while the one who actually abused his freedom of speech still stays untouched? i wonder if some of them who got banned today at least was given the room to explain their actions or reason up yet gazali has been given ample of time which is still going on....how fair and square.
    and why dilakshika got banned is totally beyond me since she wasn't very active in this matter...she was banned in blink of an eye while you are clearly favoring gazali out of blue.

    truth to be told gtrz, you banned them for they didn't suck up to you and kept it quit..i see no other way to explain your actions..we expected more of you as the admin of this site, which is one of largest of this island. but you have so far been unbelievably unfair to these people....

    Dilakshika was start of the drama in poem section. Asking me to talk for their party in those lame blog and poem fights within members. I can't take sides and i told them what they did wrong privately when they call me. They were all really good friends of me. But i can not take sides in elakiri. So they got screwed up and caught doing some stuff to some members and they were having lame fights with poems blah blah
    They were so angry with me for not taking their side after being so good friend. Plantis and few others are just clueless followers of them. I told plantis about the scenario. But he kept on arguing with me coz he was fighting with the other party and it was all war lol

    Now plantis came and used this gazaly opportunity to make problems to my decision by telling all sort of lies like ppl force me and even telling i got money from gazaly. After banning plantis dilakshika came from no where support her clueless follower after doing all the bad things.

    I really don't care people getting angry with me. But don't try to force my decisions or try to make problems to my administration.
    I have explained why others got banned in this thread. read them then you will know.
    i never ban anyone just for arguing with me. I like to argue but you can not force me to do anything. Or you cant make me do anything by insulting the site. Then you will get banned!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බො‍හෝ දෙනෙක්ට තියෙන්නේ මේ හැගිම
    මෙතන කථා කරලා තියෙන අයගෙන් බහුතරයක්
    එළකිරි එකටවත් ඇඩ්මින්ටවත් විරැද්ධව වැඩ නොකරපු අය
    අපිට අවශ්‍ය මේ ලස්සන වේදිකාව රැක ගන්න තව දියුණු වෙනවා දකින්න.

    අපි මේකෙ ස්පෑම් කරල තියෙන දේවල් විකුනල නෑ, බ්ලොග් දාගෙන ගූගල් ඇඩ්ස් වලින් හම්බ කරල නෑ, වෙන සයිට් වල ලින්ක් දාල නෑ, ෆේක් අයිඩී වලින් ඇවිත් යකා නටල නෑ, මායි twisted උයි දෙපාරක් GT එක්ක එකතුවෙලා ෆේක් අයිඩී කාරයො එක්ක මහ රෑ දෙක තුන වෙනකං වාද කරල තියෙන අය, අපි ගැලසිව බෑන් කරන්න කියල බල කරන්නෙ නෑ, මොකද මේක අපේ දේපලක් නෙවෙයිනෙ, ඒත් අපිටත් අයිතියක් තියෙනව කරුනු ඉදිරිපත් කරන්න, ඒත් මීට කලින් GT මෙහෙම කට්ටිය බෑන් කරල ප්‍රශ්න විසදල නෑ, අද මෙතන වෙන දේ දැක්කහම අපේ තියෙන විශ්වාසය වුනත් නැති වෙනව :yes:
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    warradha uney kattiya banney gazalita newei islam aagamata.eey hindha thamai akamatthen hari methana mey thread ekey mama reply ekak dhanney mehema.mokadha dhukai mageth ekka kocchara hodhata idhapu yaluwoth methana ekathuwela islam aagamata apey dewiyanta,apey nabi thumaata apahasa karanna patana gattha.mama eey kattiya dhan adhuragattha.eyalagey maansikathwa mecchara pahathdha kiyala dhangattha.ithin eyala ekka min passewath kohomadha aashraya karanna oone kiyalath hithagata.kaata har kaagen hari waraddhak wunanam yanna kelinma eya gaawata gihin eyagen waraddhata paliganna.ay mey eey wenuwen samasthayatama baninney??

    Mama eka prashnayak ahanney oyalagen ehema aagamak niga karanna oonama aagamaka kiyala thiyenawadha?

    eka ape agame kiyalath na oyalage agame kiyalath na man hithanne :yes:
    Ethakota oya gazalywa andura gaththe nadda? :nerd:

    Gazaly kare agamata apahasa karapu eka nemeida?:nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...... muslim un bawdda aagamata baninna gaththe ubala unge aagamata benna nisai. unge dewiyanta ubala joke demma. ewa weradiy neda machan

    මචං ඔක්කොටම කලින් ඒගොල්ලො thread hijack කරන්න ගත්තෙ ? ඔය ලිස්ට් එකට තව ටොන් ගනං එකතකු කලෑකි

    ඒ වැරදි වලට නිදහසට කරුණූ කියන දැන් කාලය දීල තියෙන්නෙ සද්දයක් නෑ ? උං ම දන්නව උං වැරදි බව. ඇයි උඹ ඒක සාධාරණීකරනය කරන්න යන්නෙ ?

    මචං මේකෙ background එක පොඩ්ඩක් හොයල කතා කරන්න බලපං :)

    .
    me site eke admin thamange aagama jaathiya gena balanne nethuwa hemotama saadaranayak wena widihata theerana gannawa.

    වෙන්න පුළුවං අනික් සයිට් වල වගේ නෙවෙයි admin හැම මෙම්බර් කෙනෙක්ටම උත්තරත් දෙනව භූතයෙක් වගෙ හැගිල ඉන්නෙ නැත්ව ඒව අපි අගය කරන්නෙ නැතුව නෙවෙයි බං

    bawdda aagame kiyala thiyenawa hemotama mithree karanna kiyala. bawdda aagame kiyala thiyena widihata sinhala minissu hesrenawa nam ada me samaje kochchara diunuida. ekek kegehuwoth hemoma ekathu a deta ho a pudgalayata kegahanawa.

    මෛත්‍රී කිරීම කියන්නෙ මොන දේ කළත් නිවටයො වගේ නික්ං බලං ඉන්න එක නෙවෙයි මච්ං
    මං දෙනට එච්චරයි කියන්නෙ අනික් උං ටික උඹට පහුවෙලා තව කියල දෙයි :yes:

    me aagam beada patangaththe muslim un kiyala puluwan nam oppu karahan

    හරි දැන් admin චෝදනා ටිකක් ගොනු කරල තියෙන්නෙ පැය ගානක් තිස්සෙ උත්තර නැත
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ithin oo bannam gihin ahapan ugen ay bauddhgamata banney kiyala.eekata mokatadha islam aagama topic karagatthey? ehenam bauddhagmey kollek islam aagamata banna kiyala apith panala giyadha bauddhamata baninna?

    can you tell us how we blamed islam? cos i have no recollection of such whatsoever..pls feel free to fill me in.

    and whatever we said about islam was said with points to back them up..what can we do if muslim members who read those get worked all up on that? that's called constructive criticism..and how gazali and alikes got back at us is cold blunt insults.
     
    Status
    Not open for further replies.