දුක හිතෙන්න දෙයක් කිව්වද?haha duka hithunada kiyapu deetaow api ubala wagee jathiwadee aduma adagena post damme naa ekai warada
oita kalinuth mata oya wagee 1kak kiyala kenek PM 1kakuth damma.eyata deepu uttharawalata ada wenakan reply naa
Adahas prakasha karapan mama reply dennam. (amarumanam PM 1kakwath dapan)

ඔව් ජාතිවාදී තමා - මගේ ජාතියට මං ආදරෙයි, ඒකට ආසාධාරණයක් වෙන තැනකදි අපි ඔක්කොම යාළුවෝ, මානව අයිතිවාසිකම්, පීස් බ්‍රෝ පීස් වගේ මෝඩ කතා පිට දාලා නිවටයො වගේ කට වහගෙන ඉන්නෙ නෑ තමයි. ඒක වැරැද්දක්ද? [ඒක එහෙමයි කියලා මඩ ගහන්න හිතුව මදි
]කලින් ඔයාට පී එම් ගහපු අය ගැන මම දන්නෑ....... ඔහේට පී එම් ගහන්න තරම් උනක් මට නෑ



