ඔහ්... දැම්ම නම් අමාරුයි.. ඒත් තව කල් ගියාම බැරි වෙන එකක් නෑ එහෙම කට්ටිය හොයා ගන්න.. නැද්ද අනූ මල්ලි.
ෆ්ලයි කිව්වෙ මැස්සාටද
ඒ කතා නම් මාරයි.. සදාචාර සම්පන්න නෑ ඒවා මෙහෙම කියයවන එක.. ලෝකෙ තියෙන පරනම කාව්‍ය තමයි
1)ඉලියඩ්, ඔඩීසි (අපරදිග) ,
2)රාමායණය , මහාභාරතය (පෙරදිග)
කියවල නැත්නම් බලන්න. නියම කතා ටිකඒත් රාමායනයෙන් අපිට නම් අසාධාරණයක් උනා.
![]()

ඔව් මට මේක තාමත් කොච්චර බැලුවත් ඔලුවට එන්නෙ විබීශන හොරෙන්ම බෝතලයක් කඩල ගත්ත ඊටපස්සෙ රාවනා ශොට් එකක් ගත්ත කියල වගේ අදහසක්නෙ. අනේමන්ද![]()



මම නම් අද හෙටම මැරෙන්නනෙ ඉන්නෙ.ඒක ෂුවර්.එහෙනම් ඔයාට 95ක් උනාම කියන්නකෝ.![]()



අනූ මල්ලි ඉදිවි ඔයාට උදව් කරන්න.



මම නම් අද හෙටම මැරෙන්නනෙ ඉන්නෙ.ඒක ෂුවර්.අනූ මල්ලි ඉදිවි ඔයාට උදව් කරන්න.
ඒක නෙමෙයි. මේ 191 පිටුව නේද. කෝ මේ අනූ මල්ලි.![]()
ඔව් ඔව්.ඒක දාන්නෙ නැත්ද?
තව පොඩ්ඩෙන් මේක මිස් වෙනවා![]()


onna mama ape lokkata inform kala.

hmm... kiyanna bari una. rawanawa maranna puluwan widiya danagena hitiye eyage bisawaiඔව් මට මේක තාමත් කොච්චර බැලුවත් ඔලුවට එන්නෙ විබීශන හොරෙන්ම බෝතලයක් කඩල ගත්ත ඊටපස්සෙ රාවනා ශොට් එකක් ගත්ත කියල වගේ අදහසක්නෙ. අනේමන්ද![]()

. Eka wibishana ramata kiyanawa.
. oya thiyena weapon ekenlu eka kale.

onna mama ape lokkata inform kala.
![]()
ඔතන උනේ පොඩ්ඩට ලොක්කා ඉන්ෆෝම් කරපු එකඔතන උනේ පොඩ්ඩට ලොක්කා ඉන්ෆෝම් කරපු එක
පොඩ්ඩා ඇවිත් ඉඩ වෙන් කර ගත්තා






හිතේ තියන ඒවා තමා ඔය.
මෙ කෝ ගනන්?![]()



මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.
රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.







ටටා බායි ගුඩ් නයිට්![]()

Sanipa na aiya.. Podi injury ekak una wawe nanna gihin. 



කට්ටිය මේ ගාන හදනව වගේ.මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.
රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.


