~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔව් ඒ වගේ තමා :(:(:(:(:(
:yes::yes:Im thinking about politics.:D:Dදේශපාලනයට යන්න කියලයි බැලුවේ.:nerd::nerd:එහෙම නැතිනම් වෙන කර්මාන්තයක්(මේ වචනෙ අහුවම සමහරු කියයි මම කොපි කලා කියල) ;);):Dකර ගන්න කියලයි බැලුවෙ.
:eek::eek::eek::yes::yes: : P
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :yes::yes:Im thinking about politics.:D:Dදේශපාලනයට යන්න කියලයි බැලුවේ.:nerd::nerd:එහෙම නැතිනම් වෙන කර්මාන්තයක්(මේ වචනෙ අහුවම සමහරු කියයි මම කොපි කලා කියල) ;);):Dකර ගන්න කියලයි බැලුවෙ.

    එහෙනම් හොඳ කර්මාන්තයක් කරන්න බ්‍රෝ ;):D
    මටනම් මෙතන කර්මාන්තයක් නෑ වගේ:(:(
    මම යනවා
    බායි හැමෝටම
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එහෙනම් හොඳ කර්මාන්තයක් කරන්න බ්‍රෝ ;):D
    මටනම් මෙතන කර්මාන්තයක් නෑ වගේ:(:(
    මම යනවා
    බායි හැමෝටම
    :(:(:(:nerd::nerd:එපා එපා. අපි මේක දිගටම කරගෙන යමු.:(:(මම වෙන කර්මාන්ත කරන් නෑ, බොරු කිව්වෙ.:eek::eek: වෙන කර්මාන්ත මට බැහැ.:D( මේකත් බැහැ ඇත්තටම)
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒක ඇත්ත.:eek:
    අම්පාර,කුමන, පානම් පත්තුව(ඉස්සර වගේ මෝඩ අයනෙමෙයි දැන් පානම් පත්තුවෙ ඉන්නේ) ආරුගම් බේ, සාම චෛත්‍ය, බුද්ධංගල තමයි ගියේ.. ඔයත් ගිහින් තියෙනව නේද අම්පාර පැත්තෙ. :) :)

    ඒ වගේ තමා.:lol:
    අපේ ගම.:yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :(:(:(:nerd::nerd:එපා එපා. අපි මේක දිගටම කරගෙන යමු.:(:(මම වෙන කර්මාන්ත කරන් නෑ, බොරු කිව්වෙ.:eek::eek: වෙන කර්මාන්ත මට බැහැ.:D( මේකත් බැහැ ඇත්තටම)

    ඇයි මේ?:(

    මෙතන කීවෙ මේ ත්‍රෙඩ් එකේ නෙමේ
    එලකිරියේ මට කරන්න දෙයක් නෑ කියලා
    මම ගිහින් පස්සෙ එන්නම්
    දෙන්නටම බායි
    හැව් අ නයිස් ඩේ :)
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මෙතන කීවෙ මේ ත්‍රෙඩ් එකේ නෙමේ
    එලකිරියේ මට කරන්න දෙයක් නෑ කියලා
    මම ගිහින් පස්සෙ එන්නම්
    දෙන්නටම බායි
    හැව් අ නයිස් ඩේ :)
    හැව් අ නයිස් ඩේ මල්ලි.බායි:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    maru wede

    but oka elakiri eka asse daagana karanna be :no:
    wordpress install karala wena site ekak hadamu :yes:
    :):)මම නම් ඔය ගැන දන්නෙ නෑ මල්ලි. :( .:nerd::nerd::eek:
    මෙතන කීවෙ මේ ත්‍රෙඩ් එකේ නෙමේ
    එලකිරියේ මට කරන්න දෙයක් නෑ කියලා
    මම ගිහින් පස්සෙ එන්නම්
    දෙන්නටම බායි
    හැව් අ නයිස් ඩේ :)
    :):)ගුඩ් ලක්.
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    mama adala dennam

    ona prashnayak post widihata danna puluwan

    anik ekalata comments widihata ekata uththara daanna puluwan

    sample :-http://xdoof.zzl.org/ :cool:
    හ්ම්ම්... දැකල තියෙනවා ඒ වගේ ඒවා නම්.. ඒත් මේකෙ ගොඩක් ඉන්නෙ එළකිරි එකේ සාමජිකයො ටික තමයි.හැමෝම කැමති විදියට කරමු. :):)