~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:eek::eek::eek:ඔහ්... දැම්ම නම් අමාරුයි.. ඒත් තව කල් ගියාම බැරි වෙන එකක් නෑ එහෙම කට්ටිය හොයා ගන්න.. නැද්ද අනූ මල්ලි.;)
ෆ්ලයි කිව්වෙ මැස්සාටද:eek::eek:

ඒ කතා නම් මාරයි.. සදාචාර සම්පන්න නෑ ඒවා මෙහෙම කියයවන එක.. ලෝකෙ තියෙන පරනම කාව්ය තමයි
1)ඉලියඩ්, ඔඩීසි (අපරදිග) ,
2)රාමායණය , මහාභාරතය (පෙරදිග)
කියවල නැත්නම් බලන්න. නියම කතා ටික:eek::eek: ඒත් රාමායනයෙන් අපිට නම් අසාධාරණයක් උනා.:(:frown:

එහෙනම් ඔයාට 95ක් උනාම කියන්නකෝ.:P
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ඔව් මට මේක තාමත් කොච්චර බැලුවත් ඔලුවට එන්නෙ විබීශන හොරෙන්ම බෝතලයක් කඩල ගත්ත ඊටපස්සෙ රාවනා ශොට් එකක් ගත්ත කියල වගේ අදහසක්නෙ. අනේමන්ද :P:P:P:P:(:(:(:(:(

හිතේ තියන ඒවා තමා ඔය.:P

මෙ කෝ ගනන්?:P:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එහෙනම් ඔයාට 95ක් උනාම කියන්නකෝ.:P
මම නම් අද හෙටම මැරෙන්නනෙ ඉන්නෙ.ඒක ෂුවර්.:yes::yes::eek::eek: අනූ මල්ලි ඉදිවි ඔයාට උදව් කරන්න.:eek::eek:
ඒක නෙමෙයි. මේ 191 පිටුව නේද. කෝ මේ අනූ මල්ලි.:eek::eek:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මම නම් අද හෙටම මැරෙන්නනෙ ඉන්නෙ.ඒක ෂුවර්.:yes::yes::eek::eek: අනූ මල්ලි ඉදිවි ඔයාට උදව් කරන්න.:eek::eek:
ඒක නෙමෙයි. මේ 191 පිටුව නේද. කෝ මේ අනූ මල්ලි.:eek::eek:

ඔව් ඔව්.ඒක දාන්නෙ නැත්ද?
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔව් මට මේක තාමත් කොච්චර බැලුවත් ඔලුවට එන්නෙ විබීශන හොරෙන්ම බෝතලයක් කඩල ගත්ත ඊටපස්සෙ රාවනා ශොට් එකක් ගත්ත කියල වගේ අදහසක්නෙ. අනේමන්ද :P:P:P:P:(:(:(:(:(
hmm... kiyanna bari una. rawanawa maranna puluwan widiya danagena hitiye eyage bisawai
9.gif
malli wibishanai witharailu:frown::growl:. Eka wibishana ramata kiyanawa.:growl:. oya thiyena weapon ekenlu eka kale.:nerd::nerd:
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හිතේ තියන ඒවා තමා ඔය.:P

    මෙ කෝ ගනන්?:P:)

    :shocked::shocked::shocked::shocked: මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.

    රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :shocked::shocked::shocked::shocked: මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.

    රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.
    :nerd::nerd::nerd::nerd::lol::lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :shocked::shocked::shocked::shocked: මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.

    රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.
    කට්ටිය මේ ගාන හදනව වගේ.:D:D:nerd: