too tired coz of science and cant bear this anymore.



ඔව් ඒ වගේ තමා![]()

Im thinking about politics.
දේශපාලනයට යන්න කියලයි බැලුවේ.
එහෙම නැතිනම් වෙන කර්මාන්තයක්(මේ වචනෙ අහුවම සමහරු කියයි මම කොපි කලා කියල) 

කර ගන්න කියලයි බැලුවෙ.



: PIm thinking about politics.
දේශපාලනයට යන්න කියලයි බැලුවේ.
එහෙම නැතිනම් වෙන කර්මාන්තයක්(මේ වචනෙ අහුවම සමහරු කියයි මම කොපි කලා කියල)
කර ගන්න කියලයි බැලුවෙ.




එහෙනම් හොඳ කර්මාන්තයක් කරන්න බ්‍රෝ
මටනම් මෙතන කර්මාන්තයක් නෑ වගේ
මම යනවා
බායි හැමෝටම




එපා එපා. අපි මේක දිගටම කරගෙන යමු.
මම වෙන කර්මාන්ත කරන් නෑ, බොරු කිව්වෙ.
වෙන කර්මාන්ත මට බැහැ.
( මේකත් බැහැ ඇත්තටම)ඒක ඇත්ත.
අම්පාර,කුමන, පානම් පත්තුව(ඉස්සර වගේ මෝඩ අයනෙමෙයි දැන් පානම් පත්තුවෙ ඉන්නේ) ආරුගම් බේ, සාම චෛත්‍ය, බුද්ධංගල තමයි ගියේ.. ඔයත් ගිහින් තියෙනව නේද අම්පාර පැත්තෙ.![]()
![]()


එහෙනම් හොඳ කර්මාන්තයක් කරන්න බ්‍රෝ
මටනම් මෙතන කර්මාන්තයක් නෑ වගේ
මම යනවා
බායි හැමෝටම



එපා එපා. අපි මේක දිගටම කරගෙන යමු.
මම වෙන කර්මාන්ත කරන් නෑ, බොරු කිව්වෙ.
වෙන කර්මාන්ත මට බැහැ.
( මේකත් බැහැ ඇත්තටම)
ඇයි මේ?![]()

හැව් අ නයිස් ඩේ මල්ලි.බායිමෙතන කීවෙ මේ ත්‍රෙඩ් එකේ නෙමේ
එලකිරියේ මට කරන්න දෙයක් නෑ කියලා
මම ගිහින් පස්සෙ එන්නම්
දෙන්නටම බායි
හැව් අ නයිස් ඩේ![]()

ඒ වගේ තමා.
අපේ ගම.![]()

එහෙමද
ඒ පැත්ත හොදයි.. ඒත් අපි ගිය දවසෙ නම් සාම චෛත්‍ය ලගට අලි ආවේ නෑ.

ඇයි මේ?![]()


maru wede
but oka elakiri eka asse daagana karanna be
wordpress install karala wena site ekak hadamu![]()

මම නම් ඔය ගැන දන්නෙ නෑ මල්ලි.
.


මෙතන කීවෙ මේ ත්‍රෙඩ් එකේ නෙමේ
එලකිරියේ මට කරන්න දෙයක් නෑ කියලා
මම ගිහින් පස්සෙ එන්නම්
දෙන්නටම බායි
හැව් අ නයිස් ඩේ![]()

ගුඩ් ලක්.මම නම් ඔය ගැන දන්නෙ නෑ මල්ලි.
.
ගුඩ් ලක්.

හ්ම්ම්... දැකල තියෙනවා ඒ වගේ ඒවා නම්.. ඒත් මේකෙ ගොඩක් ඉන්නෙ එළකිරි එකේ සාමජිකයො ටික තමයි.හැමෝම කැමති විදියට කරමු.mama adala dennam
ona prashnayak post widihata danna puluwan
anik ekalata comments widihata ekata uththara daanna puluwan
sample :-http://xdoof.zzl.org/![]()

