~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එක තියෙන්නෙ දිව්ය ලෝකෙ නේද?:rofl:ඔයා ගිහින් නැත්ද අනේ.වැඩක් නැනෙ.:P:rofl:

    යන්න බල්ල්පොරොත්තුවෙන් ඉන්නෙ. ලගදිම යන්න පුලුවන්වෙයි මගෙ හිතේ:D:D:D:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    හොද වැදගත් තොරතුරු ටිකක්.:yes:
    පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
    මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.

    එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට හිරිහැර කලේ එයගෙ ගෝල සෙනවියොලු.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    යන්න බල්ල්පොරොත්තුවෙන් ඉන්නෙ. ලගදිම යන්න පුලුවන්වෙයි මගෙ හිතේ:D:D:D:D

    අපෝ මම නම් හැම නිවාඩුවටම ගිහින් එනවා.එහෙ හරි ශෝක්.:yes::lol:

    අනු මල්ලිට තරහ ගිහින්ද මන්ද.අපි ගානක් හදමුද?කවුරු හරි ගානක් දාන්නකො.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හොද වැදගත් තොරතුරු ටිකක්.:yes:
    පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
    මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.

    එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට හිරිහැර කලේ එයගෙ ගෝල සෙනවියොලු.

    හ්ම්ම් විස්තරේ නම් එල. කලින් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම.:):):) ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.:shocked::shocked::shocked:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    රාවනාටනම් අන්තිමට රාමගෙන් ටොපිය හම්බවෙනව:P:P:P:P

    :eek:
    අහ් ඔව් මට කියන්ඩ බැරිඋනා. දෙන්නම කාල තියෙන්නෙ එකම ටොපියක්ලු:P:P:P:P

    කලින් කියන්න එපැයි.අපරාදෙ.මම කොල කීයක ගාන හැදුවද.ඊයෙ රෑ තිස්සෙම කලෙ ඕක හදපු එක තමා.:rofl::P
    :eek::eek::eek: රාමා ටොපිත් කෑවද:eek::eek:
    අනේ මමනම් දන්නෙ නෑලු.ගාන දාපු අයගෙන්ම තම අහන්න ඕනි.:rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හොද වැදගත් තොරතුරු ටිකක්.:yes:
    පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
    මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.

    එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට හිරිහැර කලේ එයගෙ ගෝල සෙනවියොලු.
    :yes::yes::yes::yes:
    හ්ම්ම් විස්තරේ නම් එල. කලින් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම.:):):) ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.:shocked::shocked::shocked:
    :yes::yes::yes::yes:
    එළාර රජතුමා ඒ විදියට පාලනය ගෙනිච්චෙ සිංහල මිනිස්සු තමන්ට විරුද්ධව නැගී සිටිවි කියන බයටයි මම හිතන්නේ.
    Thanks :)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හ්ම්ම් විස්තරේ නම් එල. කලින් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම.:):):) ඔව් එලාර හොද කෙනෙක් තමයි.අයුක්තියට එරෙහිව තමන්ගෙම පුතාවත් කරත්තරෝදයකට අහු කරල මරල දැම්මලු එලාර රජතුමා.:shocked::shocked::shocked:

    එහෙමද.:shocked::shocked:එලාර රජතුමාගෙ අනුදැනුමක් නැතිව දෙමල සෙනවියො සින්හල මිනිස්සුනට හිරිහැර කලාලු.කන්,නාස් කැපුවලු.:(:yes:

    සමහරු එලර රජතුමා ගැන හරියට දන්නෙ නැතිව ප්‍රභාකරන්ව එයාට සමාන කරනවා.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
    එළාර රජතුමා ඒ විදියට පාලනය ගෙනිච්චෙ සිංහල මිනිස්සු තමන්ට විරුද්ධව නැගී සිටිවි කියන බයටයි මම හිතන්නේ.
    Thanks :)

    ඒකෙ වරදක් නෑ මම හිතන්නෙ.පාලකයෙක් ජනතාව තමන්ට විරුද්ධව නැගී සිටිව කියලා බය වෙන්න ඕනි.නැත්තම් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එහෙමද.:shocked::shocked:එලාර රජතුමාගෙ අනුදැනුමක් නැතිව දෙමල සෙනවියො සින්හල මිනිස්සුනට හිරිහැර කලාලු.කන්,නාස් කැපුවලු.:(:yes:

    සමහරු එලර රජතුමා ගැන හරියට දන්නෙ නැතිව ප්‍රභාකරන්ව එයාට සමාන කරනවා.

    :yes::yes::yes::yes::yes:

    ඒකෙ වරදක් නෑ මම හිතන්නෙ.පාලකයෙක් ජනතාව තමන්ට විරුද්ධව නැගී සිටිව කියලා බය වෙන්න ඕනි.නැත්තම් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මේක හදන හැටි හොයාගන නම් ටිකක් කල් ඒත් දාන්ඩ කම්මැලිකමේ හිටියෙ.:P:P:P:P

    25z3rcy.jpg

    physicsk.jpg
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    72604433.png

    [FONT=Arial, Helvetica, sans-serif]Across[/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif]type of transport that requires energy[/FONT]>>>>1
    [FONT=Arial, Helvetica, sans-serif]when a solution has a lesser concentration of particles[/FONT]>>>>3
    [FONT=Arial, Helvetica, sans-serif]type of transport that does not require energy[/FONT]>>>>6
    [FONT=Arial, Helvetica, sans-serif]prefix that means "inside"[/FONT]>>>>8
    [FONT=Arial, Helvetica, sans-serif]movement of molecules from high to low concentration[/FONT]>>>>>10
    [FONT=Arial, Helvetica, sans-serif]a molecule composed of two hydrogens and one oxygen[/FONT]>>>>>13
    [FONT=Arial, Helvetica, sans-serif]a solution that has an equal amount of particles[/FONT]>>>>>14

    [FONT=Arial, Helvetica, sans-serif]membranes that let some things through, called selectively ______[/FONT]>>>>>15
    [FONT=Arial, Helvetica, sans-serif]the maintaining of an internal balance[/FONT]>>>>17
    [FONT=Arial, Helvetica, sans-serif]word that means "cell"[/FONT]>>>>19
    [FONT=Arial, Helvetica, sans-serif]a difference in concentration creates a concentration ______[/FONT]>>>>20

    [FONT=Arial, Helvetica, sans-serif]Down[/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif]condition achieved when molecules are evenly spread in an area[/FONT]>>>>2
    [FONT=Arial, Helvetica, sans-serif]when a solution as a greater concentration of particles[/FONT]>>>3
    [FONT=Arial, Helvetica, sans-serif]turns color in the presence of starch[/FONT]>>>>4
    [FONT=Arial, Helvetica, sans-serif]the engulfing of large particles[/FONT]>>>>5
    [FONT=Arial, Helvetica, sans-serif]prefix that means "outside"[/FONT]>>>>7
    [FONT=Arial, Helvetica, sans-serif]the diffusion of water[/FONT]>>>>9
    [FONT=Arial, Helvetica, sans-serif]active transport will remove ___ ions, while taking in potassium ions[/FONT]>>>>11
    [FONT=Arial, Helvetica, sans-serif]channel ___ can help move things across the membrane[/FONT]>>>>12
    [FONT=Arial, Helvetica, sans-serif]organelle that helps remove excess water; ______ vacuole[/FONT]>>>16
    [FONT=Arial, Helvetica, sans-serif]the outer boundary of the cell>>>>18[/FONT]
     
    • Like
    Reactions: anrdeknyke