***Congratulations Anu aiya ***

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    congrats.jpg

    aneeee ....me ape Anu ne.....congratulations bro.....
    div%3E

    දැක්ක කල්
    තැන්ක් යූ සිස් !
    :D

    thank-you-card-for-web.jpg

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල එල අයියා.....කන්ග්‍රෑට්ස්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ ඉතිං ඇත්තට.....
    මේ කරන්නාවූ ක්‍රියාවන්ට.....
    anrdeknyke ළමයට.....
    මම මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරිවයි ඉන්නේ.....

    ඇත්තටම මම මොනවා කියලා කියන්නද....?

    ඔන්න ඔහේ කොන්ග්‍රැට්Z කිව්වා කියලා හිතාගන්නකෝ.....
     
    අනේ ඇත්තට GIhan GTR....
    තමුන්ගේ යාලුවෙක්ට "විස්";) කරන හැටිද ඔය....?
    තමුන්ගේ යාළුවෙක් නේද anrdeknyke ඔය ළමයා....
    රැයක් දවාලක් නැතිව ඔය දෙන්නා....
    අර ගිනිකුරුළු පුතාගේ Thread එක ඉවර කරන්න කොච්චර මහන්සි ගත්තාද?
    මේ දවස් වලත් ඔය ළමයි දෙන්නා අර චැට් කොටුවෙ කොට කොට කොච්චර අංචි අදිනවාද.....?

    එහෙමත් එකේ හරියට "විස්";) කරපංකො ඔය ළමයට....
     
    හරි හරි......
    ;)
    මේ හරිද බලන්න එහෙනම්......

    congrats.gif

    congrats_2.gif

    Lifestyle_IWTS_Congrats.jpg
     
    :yes::lol::lol: සිරාවට මචන් එදා 3 වෙනකල් ඉඳලනේ ඒක ඉවර කලේ
    ඊයෙත් චැට් එකෙන් සෙට් වෙවී හෙන ගේමක් දුන්නනේ :D
    මතක් වෙනකොට හිනා යනවා
    ගොඩක් ස්තූතියි ගිහාන් බ්‍රෝ :D:D

    just-wanted-to-say-thank-you.jpg