![]()
aneeee ....me ape Anu ne.....congratulations bro.....![]()
දැක්ක කල්
තැන්ක් යූ සිස් !
![]()
aneeee ....me ape Anu ne.....congratulations bro.....![]()
![]()
![]()
ගොඩක් ස්තූතියි ටීනා නංගී
5 ක් පහු කරලම කියන්න හිටියේ ..![]()
waiting and waiting and waiting ....තමා
Thank you very much
Nangith masa dekata 4000 tath kittu karala...ohoma giyoth maru ne

අනේ ඉතිං ඇත්තට.....
මේ කරන්නාවූ ක්රියාවන්ට.....
anrdeknyke ළමයට.....
මම මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරිවයි ඉන්නේ.....
ඇත්තටම මම මොනවා කියලා කියන්නද....?
ඔන්න ඔහේ කොන්ග්රැට්Z කිව්වා කියලා හිතාගන්නකෝ.....
කරන හැටිද ඔය....?
කරපංකො ඔය ළමයට....අනේ ඇත්තට GIhan GTR....
තමුන්ගේ යාලුවෙක්ට "විස්"කරන හැටිද ඔය....?
තමුන්ගේ යාළුවෙක් නේද anrdeknyke ඔය ළමයා....
රැයක් දවාලක් නැතිව ඔය දෙන්නා....
අර ගිනිකුරුළු පුතාගේ Thread එක ඉවර කරන්න කොච්චර මහන්සි ගත්තාද?
මේ දවස් වලත් ඔය ළමයි දෙන්නා අර චැට් කොටුවෙ කොට කොට කොච්චර අංචි අදිනවාද.....?
එහෙමත් එකේ හරියට "විස්"කරපංකො ඔය ළමයට....

එල එල අයියා.....කන්ග්රෑට්ස්

අනේ ඉතිං ඇත්තට.....
මේ කරන්නාවූ ක්රියාවන්ට.....
anrdeknyke ළමයට.....
මම මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරිවයි ඉන්නේ.....
ඇත්තටම මම මොනවා කියලා කියන්නද....?
ඔන්න ඔහේ කොන්ග්රැට්Z කිව්වා කියලා හිතාගන්නකෝ.....
අනේ ඇත්තට GIhan GTR....
තමුන්ගේ යාලුවෙක්ට "විස්"කරන හැටිද ඔය....?
තමුන්ගේ යාළුවෙක් නේද anrdeknyke ඔය ළමයා....
රැයක් දවාලක් නැතිව ඔය දෙන්නා....
අර ගිනිකුරුළු පුතාගේ Thread එක ඉවර කරන්න කොච්චර මහන්සි ගත්තාද?
මේ දවස් වලත් ඔය ළමයි දෙන්නා අර චැට් කොටුවෙ කොට කොට කොච්චර අංචි අදිනවාද.....?
එහෙමත් එකේ හරියට "විස්"කරපංකො ඔය ළමයට....
අනේ ඉතිං ඇත්තට.....
මේ කරන්නාවූ ක්රියාවන්ට.....
anrdeknyke ළමයට.....
මම මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරිවයි ඉන්නේ.....
ඇත්තටම මම මොනවා කියලා කියන්නද....?
ඔන්න ඔහේ කොන්ග්රැට්Z කිව්වා කියලා හිතාගන්නකෝ.....
හරි හරි......
මේ හරිද බලන්න එහෙනම්......
![]()
![]()
![]()

සිරාවට මචන් එදා 3 වෙනකල් ඉඳලනේ ඒක ඉවර කලේ

congratz
deweni paarada manda![]()

congratzz aiyoo...![]()
![]()

Congratz malli
Keep posting
![]()
Thanks broCongradz machan...keep it up..![]()

Thank you NasamCongratz