ගණන් නොව සියලුම දෙයය,කම්මැලි වෙන්නේ ගණන් ද ?
අනන්තය ගැන නම් වැඩිය දන්නේ නෑ
හොයලා බලමූ![]()

මට නම් එපා වී ඇත.



අනන්තය ගැන පසුවට කතා කරමු.1/0 නම් අනන්තය නෙමෙ කියලා දන්නවා.
සින්හල අනන්තය ගැන නම් දන්නෙ නෑ.
![]()
එය ඉතා සංකීර්ණය.. මට පිස්සු හැදී ඇත.


මා එය දනිමී..පෙරියාගෙන් බෝවූ රෝගය අද මුලු ත්රෙඩ් එකම වසා පැතිරී ගොස් ඇති බවක් හැගේ..ඔබගේ අහිංසක බව අපි හොඳින් දනිමු
විජ්ජා කුමරිය නම් කවුරුන්ද ? මම නම් නොදනිමී
පැහැදිලි කල හැකි නම් මැනවි








නියත පීඩනයක් යටතේ වායු ම්වුලයක් උෂ්ණත්වය 0 C සිට 200 C දක්වා නැංවීමේදී සිදු කෙරෙන කාර්යය ප්රමාණය වන්නේ ??. (R - සර්වත්ර වායු නියතය ලූ)![]()
![]()
මට විශ්වාසයි කට්ටියට මතක නෑ මේවා.![]()


සිරා
මමත් ගානක් දාන්නම්
වේට්

එල එල..


import java.util.Scanner;
class test{
public static void myMethod(){
int val=1,n=0;
Scanner in = new Scanner(System.in);
System.out.println("Enter the number:");
n = in.nextInt();
while(val<n){
val = val * 5;
}
val=val/5;
System.out.println("The value is:" + val);
}
public static void main(String[] args){
test.myMethod();
}
}
![]()
![]()
![]()

8,9 විතර ඉන්නකොට නම් ජාවා කළා වගේ මතකයි.

| = anukalaනියත පීඩනයක් යටතේ වායු ම්වුලයක් උෂ්ණත්වය 0 C සිට 200 C දක්වා නැංවීමේදී සිදු කෙරෙන කාර්යය ප්රමාණය වන්නේ ??. (R - සර්වත්ර වායු නියතය ලූ)![]()
![]()
මට විශ්වාසයි කට්ටියට මතක නෑ මේවා.![]()
එම්බා අඥාන ගෝලියා!!!!
තොපගේ නොහැකියවටම මම කුමක් කරම්ද?
අද මම මේ ඉස්සව්වට පැමිණියෙත් දින ගණනක ඇවෑමෙනි,එබැවින් තොපගේ වල් පල් දෙඩවීමට මාගෙ සම්බන්දයක් නොමැත![]()


මළ කෙලියයි, මෙයා අනුකලනයත් කරලා.| = anukala
w=-|pdV
dV=(nR/p)dT
w=-|(nR/p)dT
w=-(nR/p) [T] 273 to 473
harida manda :/



ගෝලී...
හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං)
කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ
මතකයි නේද උඹට
උඹත් පෝට් 1ක් දාහන්![]()




ගෝලී...
එම්බා නුබ පාපන්දු ක්රීඩා කලෙහිද ?? මමද ක්රීඩාවක් ලෙස බෝලය පසුපස රංචුවක් ලෙස දීවීමේ මෝඩ ක්රීඩාව කළෙමි.![]()


බොරු නෙමේ මල්ලි සිරාවටම කිව්වෙ.1)හ්ම්ම්...
2): අනේ බබා.
![]()



ඔබගේ ලෙඩේ දැන් කාලේ බෝයිස්ලා අතර කොමන් ඩිසීස් එකක්ය.ලෑලි තම්බා වතුර බිමෙන් ප්රත්යක්ශවම සුව කර ගත හැක.![]()


කිමෙක් කලයුතුද?


හා හා ඔව් ඔව්
අවුරුදු 8 ක් කලා
ඒ ලෙවල් කරන කොටත් කලා...
ඔයත් කලාද මරුනේ![]()



අපොයි. මම නම් ඒ තරම් කල් කලේ නෑ. මම උ/පෙ කරනකොට රග්ර් කලා, ඒකත් එපා උනා. ඊට පස්සෙ අයිස් තමයි.. එක නම් තවම හොදට කරගෙන යනවා,

බොරු නෙමේ මල්ලි සිරාවටම කිව්වෙ.
දැරිය මා දැව ආරක්ශක ආලේප කර තුන් වරුවක් මද අව්වේ වේලාගත් රත් හදුන් ලෑලි තම්බා සීනි දමා වතුර බීවෙමි. තවම සුවයක් නොමැතකිමෙක් කලයුතුද?
![]()


