~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කම්මැලි වෙන්නේ ගණන් ද ? :confused:
අනන්තය ගැන නම් වැඩිය දන්නේ නෑ
හොයලා බලමූ :yes:
ගණන් නොව සියලුම දෙයය, :eek::eek:මට නම් එපා වී ඇත.:nerd::nerd:
හොදම කම්මැළියා මම විය යුතුය.. කැකිල්ලේ රජු දවස සිටියා නම් මට මහත් වර ප්‍රසාද ලැබෙනු ඇත.:D:D
1/0 නම් අනන්තය නෙමෙ කියලා දන්නවා.

සින්හල අනන්තය ගැන නම් දන්නෙ නෑ.

:eek::shocked::shocked::shocked::shocked:
අනන්තය ගැන පසුවට කතා කරමු.:yes: එය ඉතා සංකීර්ණය.. මට පිස්සු හැදී ඇත.
අනන්තය හැර ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදූ විට අනන්තය යැයි සලකමු. එසේ වුවද විවිද අනන්ත වර්ග ඇති බැව් දැන් වැටහේ.:(:(
අයි හේට් අනන්තය.
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
import java.util.Scanner;
class test{
public static void myMethod(){
int val=1,n=0;
Scanner in = new Scanner(System.in);
System.out.println("Enter the number:");
n = in.nextInt();
while(val<n){
val = val * 5;
}
val=val/5;
System.out.println("The value is:" + val);
}

public static void main(String[] args){
test.myMethod();
}
}

:P :P :P
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    මා එය දනිමී..පෙරියාගෙන් බෝවූ රෝගය අද මුලු ත්‍රෙඩ් එකම වසා පැතිරී ගොස් ඇති බවක් හැගේ..ඔබගේ අහිංසක බව අපි හොඳින් දනිමු :lol::lol:

    විජ්ජා කුමරිය නම් කවුරුන්ද ? මම නම් නොදනිමී :confused:

    පැහැදිලි කල හැකි නම් මැනවි

    එම්බා අඥාන ගෝලියා!!!! :growl::growl::growl:

    තොපගේ නොහැකියවටම මම කුමක් කරම්ද?

    අද මම මේ ඉස්සව්වට පැමිණියෙත් දින ගණනක ඇවෑමෙනි,එබැවින් තොපගේ වල් පල් දෙඩවීමට මාගෙ සම්බන්දයක් නොමැත :cool::cool:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    නියත පීඩනයක් යටතේ වායු ම්වුලයක් උෂ්ණත්වය 0 C සිට 200 C දක්වා නැංවීමේදී සිදු කෙරෙන කාර්යය ප්‍රමාණය වන්නේ ??. (R - සර්වත්‍ර වායු නියතය ලූ) :P :P :P
    මට විශ්වාසයි කට්ටියට මතක නෑ මේවා.:D:D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියත පීඩනයක් යටතේ වායු ම්වුලයක් උෂ්ණත්වය 0 C සිට 200 C දක්වා නැංවීමේදී සිදු කෙරෙන කාර්යය ප්‍රමාණය වන්නේ ??. (R - සර්වත්‍ර වායු නියතය ලූ) :P :P :P
    මට විශ්වාසයි කට්ටියට මතක නෑ මේවා.:D:D
    :lol::lol:
    සිරා
    මමත් ගානක් දාන්නම්

    වේට්
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    import java.util.Scanner;
    class test{
    public static void myMethod(){
    int val=1,n=0;
    Scanner in = new Scanner(System.in);
    System.out.println("Enter the number:");
    n = in.nextInt();
    while(val<n){
    val = val * 5;
    }
    val=val/5;
    System.out.println("The value is:" + val);
    }

    public static void main(String[] args){
    test.myMethod();
    }
    }

    :P :P :P
    :eek::eek:8,9 විතර ඉන්නකොට නම් ජාවා කළා වගේ මතකයි.:eek::eek:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    නියත පීඩනයක් යටතේ වායු ම්වුලයක් උෂ්ණත්වය 0 C සිට 200 C දක්වා නැංවීමේදී සිදු කෙරෙන කාර්යය ප්‍රමාණය වන්නේ ??. (R - සර්වත්‍ර වායු නියතය ලූ) :P :P :P
    මට විශ්වාසයි කට්ටියට මතක නෑ මේවා.:D:D
    | = anukala

    w=-|pdV
    dV=(nR/p)dT
    w=-|(nR/p)dT
    w=-(nR/p) [T] 273 to 473

    harida manda :/
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එම්බා අඥාන ගෝලියා!!!! :growl::growl::growl:

    තොපගේ නොහැකියවටම මම කුමක් කරම්ද?

    අද මම මේ ඉස්සව්වට පැමිණියෙත් දින ගණනක ඇවෑමෙනි,එබැවින් තොපගේ වල් පල් දෙඩවීමට මාගෙ සම්බන්දයක් නොමැත :cool::cool:

    හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං)

    කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ ;)
    මතකයි නේද උඹට

    උඹත් පෝට් 1ක් දාහන් ;)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං)

    කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ ;)
    මතකයි නේද උඹට

    උඹත් පෝට් 1ක් දාහන් ;)
    ගෝලී...:confused::confused:
    එම්බා නුබ පාපන්දු ක්‍රීඩා කලෙහිද ?? මමද ක්‍රීඩාවක් ලෙස බෝලය පසුපස රංචුවක් ලෙස දීවීමේ මෝඩ ක්‍රීඩාව කළෙමි. :eek::eek:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes::yes::yes:
    11.gif
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගෝලී...:confused::confused:
    එම්බා නුබ පාපන්දු ක්‍රීඩා කලෙහිද ?? මමද ක්‍රීඩාවක් ලෙස බෝලය පසුපස රංචුවක් ලෙස දීවීමේ මෝඩ ක්‍රීඩාව කළෙමි. :eek::eek:

    හා හා ඔව් ඔව්
    අවුරුදු 8 ක් කලා :lol:
    ඒ ලෙවල් කරන කොටත් කලා...
    ඔයත් කලාද මරුනේ :D
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    1):(:(:(හ්ම්ම්...

    2) :P : අනේ බබා.:lol::lol:
    බොරු නෙමේ මල්ලි සිරාවටම කිව්වෙ.:(:(:(

    ඔබගේ ලෙඩේ දැන් කාලේ බෝයිස්ලා අතර කොමන් ඩිසීස් එකක්ය.ලෑලි තම්බා වතුර බිමෙන් ප්‍රත්යක්ශවම සුව කර ගත හැක.:yes::P

    දැරිය මා දැව ආරක්ශක ආලේප කර තුන් වරුවක් මද අව්වේ වේලාගත් රත් හදුන් ලෑලි තම්බා සීනි දමා වතුර බීවෙමි. තවම සුවයක් නොමැත:(:(:( කිමෙක් කලයුතුද?:confused::confused::confused:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    හා හා ඔව් ඔව්
    අවුරුදු 8 ක් කලා :lol:
    ඒ ලෙවල් කරන කොටත් කලා...
    ඔයත් කලාද මරුනේ :D
    :no::no::eek::eek:අපොයි. මම නම් ඒ තරම් කල් කලේ නෑ. මම උ/පෙ කරනකොට රග්‍ර් කලා, ඒකත් එපා උනා. ඊට පස්සෙ අයිස් තමයි.. එක නම් තවම හොදට කරගෙන යනවා,:eek::eek:
    බොරු නෙමේ මල්ලි සිරාවටම කිව්වෙ.:(:(:(

    දැරිය මා දැව ආරක්ශක ආලේප කර තුන් වරුවක් මද අව්වේ වේලාගත් රත් හදුන් ලෑලි තම්බා සීනි දමා වතුර බීවෙමි. තවම සුවයක් නොමැත:(:(:( කිමෙක් කලයුතුද?:confused::confused::confused:
    :lol::lol::lol: