හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං)
කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ
මතකයි නේද උඹට
උඹත් පෝට් 1ක් දාහන්![]()
අමතක වන්නෙ කෙසේද? ලොල්
ගෝලී වී සිටියාට එක පන්දුවක් වත් රැකගැනිමට ඔය ගෝලී සමර්ථ උනේ නෑ නොවැ


හප්පා හරි හරි...අපේ නොහැකියාව තමා උඹව යවන්න බැරි උන එක (ජෝක් බං)
කාලෙකින් ගෝලී කියලා එකෙක් කතා කලේ
මතකයි නේද උඹට
උඹත් පෝට් 1ක් දාහන්![]()


ඒක තමයි හොදම ජ්‍යාමිතිය පොත.
අයින්ස්ටයින් කලෙත් ඒක තමයි.
![]()



මගෙ දැන් english අප්සෙට් අයින්ස්ටයින් english වලට කරල තියෙන පොත මොකද්ද?![]()

Radiant way


අමතක වන්නෙ කෙසේද? ලොල්
ගෝලී වී සිටියාට එක පන්දුවක් වත් රැකගැනිමට ඔය ගෝලී සමර්ථ උනේ නෑ නොවැ![]()





අමතක වන්නෙ කෙසේද? ලොල්
ගෝලී වී සිටියාට එක පන්දුවක් වත් රැකගැනිමට ඔය ගෝලී සමර්ථ උනේ නෑ නොවැ![]()

ගෝලී...
එම්බා නුබ පාපන්දු ක්‍රීඩා කලෙහිද ?? මමද ක්‍රීඩාවක් ලෙස බෝලය පසුපස රංචුවක් ලෙස දීවීමේ මෝඩ ක්‍රීඩාව කළෙමි.![]()




රගර් අනිත් ක්‍රීඩාවය. එකම පන්දුවකට පොරකන්නේ ලොව වෙනත් ඒවා නැති සේය.. කුමක් නිසා මරාගන්නද. මම නම් එයද නැවත්වීමි.හ්ම්ම්ම් පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීමටනම් කන්ඩායමකට පාපන්දු කීපයක් ලබදියයුතු බව මාගේ හැගීමයි. එවිට එකම පන්දුවට එතරම් පොරකෑමක් ඇතිනොවන හෙයිනි.![]()


ඔබ කැකිල්ලේ රජතුමා හොදම කමමැලියා තේරූ සැටි අසා තිබේද ??දී තිබෙන දත්ත අනුව මට නම් පිළිතුර නිර්ණය කල නොහැක යන්නයි..අනන්තය / 1000breaking news !
මෙන්න ත්‍රෙඩ් එකට ගාණක්
1,2,3,4,5 සංඛ්‍යාංක වලින් (පුනරාවත්නය කළ හැක) සෑදිය හැකී සංඛ්‍යාංක සියල්ලේ එකතුව 1000න් බෙදූවිට ශේශය කීයද ?
උත්තර 5ක් තියෙනවා ඕන්නම් දාන්නම්
breaking news !
මෙන්න ත්‍රෙඩ් එකට ගාණක්
1,2,3,4,5 සංඛ්‍යාංක වලින් (පුනරාවත්නය කළ හැක) සෑදිය හැකී සංඛ්‍යාංක සියල්ලේ එකතුව 1000න් බෙදූවිට ශේශය කීයද ?
උත්තර 5ක් තියෙනවා ඕන්නම් දාන්නම්
සංඛ්‍යා වලට යෙදිය හැකි ඉලල්ලක් සීමාවක් තිබේද.![]()
හොදම කම්මැළියා මම විය යුතුය..
මලයා මෙතැන නම් වරද්දාගෙන ඇති බවක් පෙනීයයි. එය එසේනම් එවිට මා හට හිමිවන ස්තානය කිම්ද? කෙසේවෙතත් මීට වඩා වගකීමෙන් යුතුව තම ප්‍රකාශ නිකුත් කරනලෙසට අවධාරනය කරසිටිමි.
අනන්තය ගැන පසුවට කතා කරමු.එය ඉතා සංකීර්ණය.. මට පිස්සු හැදී ඇත.
අනන්තය හැර ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදූ විට අනන්තය යැයි සලකමු. එසේ වුවද විවිද අනන්ත වර්ග ඇති බැව් දැන් වැටහේ.
අයි හේට් අනන්තය.




සංඛ්‍යාවක ඉලක්කම් 5 යි ද මල්ලි දාන්න පුලුවන්1,2,3,4,5 සංඛ්‍යාංක පමණක් පුනරාවර්තනය කල හැක

මමද අද වෙනත් ත්‍රෙඩ් එකකදී සගයෙකුට එම අනන්තය මතක් කර දුනිමි.අනන්ත වර්ග කෙසේවෙතත් අනන්තයට යාමට පාරක් ඇතිබව කසුන් කල්හාරත් ඔහුගේ සගයාත් එකහෙලාම පිලිගන්නා අතර වැඩිදුරටත් අදහස් ඩක්වමින් ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරසිටින්නේ එම මාවත තුලින් කිසියම් තරුනියක් මල් පොකුරක්ද රැගෙන තරමක් අයහපත් කාලගුනයක් යටතේ පියනගන බව තමන් දෙදෙනා දුටු බවයි.![]()




