Sri Lanka Army Special Forces Regiment (SF)

luckymalli

Member
Oct 25, 2009
448
12
0
Maharagama
දැන් අපේ මිනිස්සුන්ට අපේ රටේ යුද්දයක් තිබ්බවත් කියල මතකයක් නෑ ... ඒ වෙනුවෙන් කැපවුනු ඒ වීරෝදාර රණවිරුවන් ගැන කතාවක්වත් හො මතකයක් නෑ ... ඒවගේ වෙලාවක උබ දාන මේ ත්‍රේඩ්ස් මාර වටිනව කොල්ල . දිගටම දාපන් ... rep+ :)
 
පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    maxx machn..yudde dawas wala dewiwaru gena katha karanwa wage api ape soldiers la gena katha kale..dan e aya dakinne ekko kawruhari soldier kenek chande illanakota, nathanm mokak hari illegal scene ekakata soldier kenek sambanda wela thiyena kota.

    umba e ayata ape hithe thibuna e gawurawe ai aran denna hadana ekata mage pranamaya machan...

    repp..
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    Thankz machooo