ape hamudawe kollanta wina kala piribahakarange awurudde dane denna dawasa lagama enawa banz ekata api eka hithin set wemu

මමත් ආසම සේනාංකය.එයාල දැක්කත් ලොකු අභිමානයක්!![]()

දැන් අපේ මිනිස්සුන්ට අපේ රටේ යුද්දයක් තිබ්බවත් කියල මතකයක් නෑ ... ඒ වෙනුවෙන් කැපවුනු ඒ වීරෝදාර රණවිරුවන් ගැන කතාවක්වත් හො මතකයක් නෑ ... ඒවගේ වෙලාවක උබ දාන මේ ත්රේඩ්ස් මාර වටිනව කොල්ල . දිගටම දාපන් ... rep+![]()
patter
elakiri ashaaaan .........
