එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.
පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?

හොද වෙලෙට කිව්වෙ මල්ලි.තව පොඩ්ඩෙන් ඇබ්සන්ට් දානවලු.ප්රසන්ට්

මෙන්න ගානක්.
ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.
පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?
![]()

එලියට එද්දි දෙගුන වෙන්නෙ පූජ කරාට පස්සෙ ඉතුරුවෙන මල් ගානද නැත්නම් දේවාලයට යද්දි තිබ්බ මල් ගානද?
මම රෑ වෙලා එන්නම් දැන්නම් ගේම් ගහන්නයි හදන්නෙ![]()

හොද වෙලෙට කිව්වෙ මල්ලි.තව පොඩ්ඩෙන් ඇබ්සන්ට් දානවලු.
සයන්ස් බුක් එකේ අබිවෘදිය තකා ඔන්න මම ගානක් දැම්මා.
SThred eka sadaha oba kala mehewarata godak sthuthiyi
balamu balamu adawath hadanna puluwanda kiyala ganakabsent damme naneda ?SThred eka sadaha oba kala mehewarata godak sthuthiyi
![]()
balamu balamu adawath hadanna puluwanda kiyala ganak

ehenam malli oya gana hadala thiyannako.oka harima lesi ekak.
mama dan yanna oni malli.meheta akunu gahanawa.
gud nyt.TC
ගෙදරින් 7ක් ගේනවා.මෙන්න ගානක්.
ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.
පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?
![]()

පිස්සුද යකෝ....... ඒ ලන්කාවෙ. පිටරට උන් කාර් ගේම්ස් තමයි ප්ලේ කරන්නෙ.
![]()

I am a real Sri Lankan..

මෙන්න ගානක්.
ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.
මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.
පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?
![]()

දත්ත මදි නැද්ද?

ගෙදරින් ගෙනියපු මල් ගාන y නම් සහ දේවාලයකට පූජා කරන මල් ගාන x නම් 4y=7x කියල සම්බන්දයක් විතරනෙ එන්නෙ.දත්ත මදි නැද්ද?

ඒ නිසා නිඛිල කුලකයෙ Y වලට විසදුම් ගන්නකොට ඊට අනුරූපව කුලකෙ X වලට නිඛිල විසදුම් තියෙනවා නම් ඒ අගයන් සියල්ල ගන්න පුලුවන්.
අහ්.. නාගයා කොහොමද මේ දවස් වල වැඩ.. බිසී ද?use a parameter then![]()