~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මෙන්න ගානක්.
ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.:yes:එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.:(පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?:yes::)
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28

    එලියට එද්දි දෙගුන වෙන්නෙ පූජ කරාට පස්සෙ ඉතුරුවෙන මල් ගානද නැත්නම් දේවාලයට යද්දි තිබ්බ මල් ගානද?

    මම රෑ වෙලා එන්නම් දැන්නම් ගේම් ගහන්නයි හදන්නෙ:P:P:P:P:D:D:D
     
    ඉතුරු වෙන මල් ගාන.:)

    ගුඩ් නය්ට්.:)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හොද වෙලෙට කිව්වෙ මල්ලි.තව පොඩ්ඩෙන් ඇබ්සන්ට් දානවලු.;)

    සයන්ස් බුක් එකේ අබිවෘදිය තකා ඔන්න මම ගානක් දැම්මා.

    absent damme naneda ? :lol: SThred eka sadaha oba kala mehewarata godak sthuthiyi ;) :) balamu balamu adawath hadanna puluwanda kiyala ganak
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මෙන්න ගානක්.
    ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.:yes:එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.:(පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?:yes::)
    ගෙදරින් 7ක් ගේනවා.
    8ක් පූජා කරනවා.:eek::eek:
    මම නම් දේවාල වලට මල් තියා මොනම දෙයක්වත් පූජ කරන්නේ නෑ.:no:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මෙන්න ගානක්.
    ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.:yes:එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ එක මලක් වත් නතිලු.:(පුජ කරපු මල් ගාන හා ගෙදරින් යද්දි අතෙ තිබුනු මල් ගාන කියද?:yes::)

    ගෙදරින් ගෙනියපු මල් ගාන y නම් සහ දේවාලයකට පූජා කරන මල් ගාන x නම් 4y=7x කියල සම්බන්දයක් විතරනෙ එන්නෙ.:eek::eek::eek::eek::(:(:(:( දත්ත මදි නැද්ද?:eek::eek::eek:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ගෙදරින් ගෙනියපු මල් ගාන y නම් සහ දේවාලයකට පූජා කරන මල් ගාන x නම් 4y=7x කියල සම්බන්දයක් විතරනෙ එන්නෙ.:eek::eek::eek::eek::(:(:(:( දත්ත මදි නැද්ද?:eek::eek::eek:

    use a parameter then :P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ගෙදරින් ගෙනියපු මල් ගාන y නම් සහ දේවාලයකට පූජා කරන මල් ගාන x නම් 4y=7x කියල සම්බන්දයක් විතරනෙ එන්නෙ.:eek::eek::eek::eek::(:(:(:( දත්ත මදි නැද්ද?:eek::eek::eek:

    8y=7x නේද :eek::eek:
    අහ්.. ඕකට පිළිතුරු අනන්ත සංඛ්‍යාවක් තියෙනවා.;):shocked:
    මල් භාග තියෙන්න බෑ නේ.:no: ඒ නිසා නිඛිල කුලකයෙ Y වලට විසදුම් ගන්නකොට ඊට අනුරූපව ‍ කුලකෙ X වලට නිඛිල විසදුම් තියෙනවා නම් ඒ අගයන් සියල්ල ගන්න පුලුවන්.:D