මාත් දන්නව ඒ මල් ගැන. ඒව විෂ නෑ නේදසමහරවිට කෑවම මැරෙනවද දන්නේ නෑ.
![]()
මම නම් කාලත් ඇති.

ඔයා එහෙම කන්න යන්න එපා.

මම නම් ඉමෝර්ට්ල්නෙ.එකයි මට ඒක වැඩ කලේ නැත්තෙ.

මම දැන් යනවෝ.බායි.සුභ දවසක්
මාත් දන්නව ඒ මල් ගැන. ඒව විෂ නෑ නේදසමහරවිට කෑවම මැරෙනවද දන්නේ නෑ.
![]()

අහ් මල්ලී එක එක ප්‍රභේද එහෙමත් තියෙනවනෙ.මට සයිට් 3,4 කින් හොයන් තමා දැම්මේ අක්කේ...වැරැද්දක් තියෙනවද මන්ද ? හ්ම්ම්ම්
ඒවයෙ තිබුනේ මෙහෙමයි
Lantana: [/COLOR]
The colorful cluster of flowers will attract anyone. But according to the North Carolina Cooperative Extension, it can be highly fatal if consumed.
Bloodflower
Its bright, cheerful colors are quite inviting and appropriate as ornamental plants. Although not healthy for human consumption, bloodflower is a food source for butterflies.
හ්ම්ම් උග්‍ර විශ කියන එක මේකටනම් ගැලපෙන්නේ නෑ වගේ..සොරි 4 ද පැටලැවිල්ල..බට් මේකත් විශයලුි
![]()
අවුලක් නෑ.
මම නම් කාලත් ඇති.
ඔයා එහෙම කන්න යන්න එපා.
මම නම් ඉමෝර්ට්ල්නෙ.එකයි මට ඒක වැඩ කලේ නැත්තෙ.
මම දැන් යනවෝ.බායි.සුභ දවසක්

මට සයිට් 3,4 කින් හොයන් තමා දැම්මේ අක්කේ...වැරැද්දක් තියෙනවද මන්ද ? හ්ම්ම්ම්
ඒවයෙ තිබුනේ මෙහෙමයි
Lantana: [/COLOR]
The colorful cluster of flowers will attract anyone. But according to the North Carolina Cooperative Extension, it can be highly fatal if consumed.
Bloodflower
Its bright, cheerful colors are quite inviting and appropriate as ornamental plants. Although not healthy for human consumption, bloodflower is a food source for butterflies.
හ්ම්ම් උග්‍ර විශ කියන එක මේකටනම් ගැලපෙන්නේ නෑ වගේ..සොරි 4 ද පැටලැවිල්ල..බට් මේකත් විශයලුි
![]()
මාව එහෙම ලේසියෙන් මරන්න බෑ.

තැන්ක්ස් මල්ලි.ඒක ගොඩක් වැදගත්.
බායි මල්ලි.සුභ දවසක්.මමත් දැන් යනවා
බායි ඕල්
රෑ වෙලා හම්බවෙමු![]()

ඔකේ මල්ලි.ඩොන්ට් වොරි.මාව එහෙම ලේසියෙන් මරන්න බෑ.
අනිත් අයට කියලා තියන එක හොදයි ඉතින්.තැන්ක්ස් මල්ලි.ඒක ගොඩක් වැදගත්.
![]()

ඉමෝටල් යශෝ කුමාරිහාමි 

ඕහ් මාරයිනෙ.ඉමෝටල් යශෝ කුමාරිහාමි
![]()

.ඔන්න මම ජයග්‍රාහී පලමු කෙමිස්ට්‍රි ප්රශ්නය දාන්නයි යන්නෙ.ඒක නැතුව මේක සම්පුර්න වෙන්නෙ නෑ වගේ දැනුනා.
මේක ලේසි එකක්.
මමමයි හැදුවෙ.
ඔන්න එක කාබනික සන්යෝගයක් තියනවලු.ඒක යෝධ අණු හදන්න ගන්නවලු.තව ඒක ආම්ලික තාව අතින් ඇල්කොහොල් වල්ට වඩා වැඩීලු.සා.HNO3 & සා.H2SO4 දැම්මම කහ පාට අවක්ශෙපයක් ලැබෙනවලු.මේ මොනවද?![]()

I am blind not deafඔවු.ඉමෝටල් තමා.ඇයි මොකෝ.
හ්ම්ම්.ඊරිසියයිද?![]()
මේ පවර්ස් එහෙම ලේසි පහසු ඒවා නෙමේ.එහෙම එසේ මෙසේ අයට දෙන්නෙ නෑ දන්නවද.

ආනේ කවුරුත් මේ ගාන හදලා නෑ වගේ.
මමම කියන්නන්ම්කො එහෙනම් උත්තරෙ.
උත්තරෙ ෆීනෝල්.![]()

ඒ කිව්වේ.
I am blind not deaf
ඒ කිව්වේ.
![]()
Still blind? after wearing specs
?