aniwaaඒකට කමක් නෑ සහෝ..
ඔයාට ඕන වෙලාවක මේකට එකතු වෙලා කථා කරන්න පුළුවන්.![]()
welcome

aniwaaඒකට කමක් නෑ සහෝ..
ඔයාට ඕන වෙලාවක මේකට එකතු වෙලා කථා කරන්න පුළුවන්.![]()

ඒකට කමක් නෑ සහෝ..
ඔයාට ඕන වෙලාවක මේකට එකතු වෙලා කථා කරන්න පුළුවන්.![]()

කෝණයක් තුනට බෙදන්න පුලුවන්. හැබැ අනන්ත වාරයක් උත්සහ කරන්න වෙනවා.
ඒ කියන්නෙ බෑ කියන එකම තමයි.
![]()

එතකොට කෝණයක් තුනට බෙදන්න බැරිද හැබෑටම...ඕනම ඔත්තේ සංඛ්‍යාවකට බෙදන්න බැරිද..![]()

බෑ සහෝ.. කෝණයක් දෙකට බෙදන විදියටම උත්සහ කරලා අනන්ත වාරයකදී බෙදන්න පුලුවන්.. මම කියන්නෙ කවකටුව සහ කෝදුව පමණක් භාවිතා කරලා.
බෑ සහෝ.. කෝණයක් දෙකට බෙදන විදියටම උත්සහ කරලා අනන්ත වාරයකදී බෙදන්න පුලුවන්.. මම කියන්නෙ කවකටුව සහ කෝදුව පමණක් භාවිතා කරලා.
![]()

hehe
පාරවල් අයිනෙ එහෙම තියෙන්නෙ.ඒව වගෙමයිනෙ.
මම පුන්චි කාලෙ ඒවා කොච්චර ඉඹලා ඇත්ද.ඒත් මන් තාම පනපිටින් ඉන්නවනේ.ඒ කොහොමද?

ඒ වගෙමයිනෙ.ඒවාද කොහෙද.
thnx lamayyyy,yanna kalin meka dala yanan hithuwa Elcid ta
http://www.elakiri.com/forum/showthread.php?t=6518083
yasho nangitat kyanna man gya kyalahehe

No Thread specified. If you followed a valid link, please notify the administrator

thnx lamayyyy,yanna kalin meka dala yanan hithuwa Elcid ta
http://www.elakiri.com/forum/showthread.php?t=6518083
yasho nangitat kyanna man gya kyalahehe
Exam ද?
මල්ලි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඉතා ගැඹුරු අදහසකින්.මල්ලියෝ මේ අන්තිමට තියෙන්නෙ (lantana) ලන්කාවෙ තියන ගදපාන මල් නේද?පාරවල් අයිනෙ එහෙම තියෙන්නෙ.ඒව වගෙමයිනෙ.
මම පුන්චි කාලෙ ඒවා කොච්චර ඉඹලා ඇත්ද.ඒත් මන් තාම පනපිටින් ඉන්නවනේ.ඒ කොහොමද?
ඇයි මෙ Bloodflower කියන එකත් අපේ ගෙදර වවලා තිබුනා.ඒ වගෙමයිනෙ.ඒවාද කොහෙද.
![]()

මල්ලි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඉතා ගැඹුරු අදහසකින්.![]()

ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.

මාත් දන්නව ඒ මල් ගැන. ඒව විෂ නෑ නේදඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.
එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.
මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.![]()

සමහරවිට කෑවම මැරෙනවද දන්නේ නෑ.
ඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.
එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.
මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.![]()
..බට් මේකත් විශයලුි 