මට මෙන්න මෙහෙම විග්රහයක් මේක ගැන කරන්න කියල මගෙ හිත අයදිනවා..
කොච්චර දුරට නිර්මානකරුවාගේ හිතේ හටගත් වස්තු බිජය හා මගේ විග්රහය සැසඳේවිද කියල නම් කියන්න තරමක් අපහසුයි....ඒත් මෙහෙම අදහස් දක්වන්න හිතුනා...
පිට ආටෝපයට නව ආණ්ඩුවක් කැබිනට් මංඩලයක් කියල ජනතාවට පෙන්නන්න හැදුවත් ඒකෙ ඇත්තටම කිසි වෙනසක් වෙලා නෑ ..වෙලා තියෙන්නේ අපේ ඇස් රවටන්න හිටපු අයට පාට හුණු ටිකක් ගාලා පිලිසකර කරලා ලස්සන කරලා ජනතාව අතරට එවීම විතරයි..
තේ කෝප්පයේ දඟලනා මැස්සාගෙන් නීයෝජනය වන්නේ දේශපාලුවන් විසින් පුම්බා දික්කරන ලද පොරොන්දු මල්ලට හැමපාරම රැවටෙන කවදත් ගොඩ ඒමක් නැතිව දුකෙහිම ගැලී ඉන්නා දහසක් බලාපොරොත්තු තබාගත් රටේ පොදු ජනතාව....
කවදත් වගේ හිතන්න හිතට බල කරපු නිර්මාන ප්රහේලිකාවක්...
ඉතා අගෙයි පවතින සමාජ ප්රවණතාවය පද පෙලට හසුරුවා අකුරු කොට තිබෙන පිලිවෙල..
මං ගොඩක් රස වින්ඳා...ඔබට ජය...
එදිනෙදා ජීවිතයේ පුංචි අවස්ථාවක් ගෙන සමාජීය වශයෙන් විවිධ මට්ටම් වලින් පැතිර ඕඩු දුවා ඇති සංකීර්ණ පිලිලයක් වන මුලාව ගෙනහැර දැක්වීම ටී ටයිම් නිර්මාණයේ උත්සාහ විය.මට මෙන්න මෙහෙම විග්රහයක් මේක ගැන කරන්න කියල මගෙ හිත අයදිනවා..