බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට.හැම දාම වගේ අගේ කල යුතු නිර්මාණයක්
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට.හැම දාම වගේ අගේ කල යුතු නිර්මාණයක්
බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.අලුත්ම ආකාරයේ අදහසක්.ලස්සනයි.
බොහෝම ස්තුතියි යාලු නොවරදවා පැමිණ ලබාදෙන ඇගයීමට.හැමදාමත් වගේ අපුරු නිර්මානයක්..
lassana nirmaanayak![]()
![]()
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට.සහෝගෙන් තවත් අපූරු නිර්මාණයක්
+ + රෙප්
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා සටහනට.තේ කෝප්පයේ කතාව, සමාජයේ කතාව හා අපූරුවට ගැලපෙන පරිදි ඔබ කරන ලද මේ නිර්මාණය හරිම අපූරුයි. එය එක පාර තේරුම් ගන්න අමාරු තරම් අපූරුවට පාර්සල් කරලා තියෙනවා.....
බොහෝම ස්තුතියි ඇගයීමට.


බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.yea aniwa nice one matanam oke elama hariya පම්කිං = වට්ටක්කා![]()
දහසක් වැඩ අතර දීර්ග සටහනක් එක් කර ඔබේ වටිනා ඇගයීමට බොහෝම ස්තුතියිමල්ලි මෙම නිර්මානය දින ගනනක් කියෙව්වත් අැගයීමකට යන්න බැරි උනා. ෙම්ක ෙන්ද?යථාර්තය. අපි හැම වෙලාවෙම මුලාවෙන් ඉන්නෙ. අැත්ත වැහිල. නමුත් සමාජයෙ කඩතුරාව අරින්න බැරි විදිහට හැම දෙනාම දැන් ඒකට හැඩගැහිල. අැත්ත අැති සැටියෙන් දකින්නෙ නැහැ. ගොඩක් ෙද්වල් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔයාට ජය!