ටී ටයිම් - Tea Time

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
212erlj.jpg
 
  • Like
Reactions: Amalka101 and RuZZa

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අමුතු අමුතු අදහස්.....ලස්සනයි :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මෙන්න මෙහෙම විග්‍රහයක් මේක ගැන කරන්න කියල මගෙ හිත අයදිනවා..

    කොච්චර දුරට නිර්මානකරුවාගේ හිතේ හටගත් වස්තු බිජය හා මගේ විග්‍රහය සැසඳේවිද කියල නම් කියන්න තරමක් අපහසුයි....ඒත් මෙහෙම අදහස් දක්වන්න හිතුනා...

    පිට ආටෝපයට නව ආණ්ඩුවක් කැබිනට් මංඩලයක් කියල ජනතාවට පෙන්නන්න හැදුවත් ඒකෙ ඇත්තටම කිසි වෙනසක් වෙලා නෑ ..වෙලා තියෙන්නේ අපේ ඇස් රවටන්න හිටපු අයට පාට හුණු ටිකක් ගාලා පිලිසකර කරලා ලස්සන කරලා ජනතාව අතරට එවීම විතරයි..

    තේ කෝප්පයේ දඟලනා මැස්සාගෙන් නීයෝජනය වන්නේ දේශපාලුවන් විසින් පුම්බා දික්කරන ලද පොරොන්දු මල්ලට හැමපාරම රැවටෙන කවදත් ගොඩ ඒමක් නැතිව දුකෙහිම ගැලී ඉන්නා දහසක් බලාපොරොත්තු තබාගත් රටේ පොදු ජනතාව....

    කවදත් වගේ හිතන්න හිතට බල කරපු නිර්මාන ප්‍රහේලිකාවක්...

    ඉතා අගෙයි පවතින සමාජ ප්‍රවණතාවය පද පෙලට හසුරුවා අකුරු කොට තිබෙන පිලිවෙල..

    මං ගොඩක් රස වින්ඳා...ඔබට ජය...
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    ron ayya nan dura gihin wadi wage ...
     
    එදිනෙදා ජීවිතයේ පුංචි අවස්ථාවක් ගෙන සමාජීය වශයෙන් විවිධ මට්ටම් වලින් පැතිර ඕඩු දුවා ඇති සංකීර්ණ පිලිලයක් වන මුලාව ගෙනහැර දැක්වීම ටී ටයිම් නිර්මාණයේ උත්සාහ විය.

    සේවයක් බලාපොරොත්තු වුනත් සේවාවක් ලබා දුන්නාද නැද්ද යන්න කිසිත් නොසලකා ම බිල් කරයි, ගෙවුවේ ද ගෙවන්නේ ද මහජනයා විසිනි. ඔවුන් දරන බරපැනින් සුලු පිරිසක් වැජෙඹුනත් ඔවුන් ඒතුලම වැටී පණ බේරාගන්න්ට කරන්නේ සුලු පටු යුද්ධයක් නොවේ. අවසන පොදු ජනයා වන ඔවුන් ලද සේවයක් නැත, ඒත් ඔවුන් උරහිස් මත දැරිය නොහැකි බර කෙලවරක් නැතිව පැටවේ.

    මුලාව හැම තැනම රජකරයි.
    මුලා වූවන් ම නොවේද මුලාව රජකරවන්නේ.

    රොන් සොයුර, ඔබ මෙකී මුලාවේ තීව්‍ර පැත්තක් ඉතා සරලව හා පැහැදිලිව ගෙනහැර දක්වා ඇත. බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේම අගනා විමසුම හා නිර්මාණය අගය කිරීම.

    ඔබටත් ජය පතමි.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    තේ කෝප්පයේ කතාව, සමාජයේ කතාව හා අපූරුවට ගැලපෙන පරිදි ඔබ කරන ලද මේ නිර්මාණය හරිම අපූරුයි. එය එක පාර තේරුම් ගන්න අමාරු තරම් අපූරුවට පාර්සල් කරලා තියෙනවා.....