මාර පැටව් !!!!

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    minispataw.jpg

    • Like
    Reactions: Amalka101

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වර්ණ එලි වලින් නිර්මානකරුවා කියන්න හදන්නේ කුමන සමාජ සංසිද්ධියක්දැයි එක එල්ලේ අපිට නිශ්චිත නිගමනයකට එලැඹිය නොහැකි වුවද මෙම නිර්මානයේ යටි අරුත තුල යම්කිසි ගැඹුරු සමාජ විෂමතාවයක පුංචි සේයාවක් තියෙනවා..

    මල්ලී පෙර නිතර ලිවූ කවි පදත් මේ කවි පදත් අහසට පොලොව වගේ ..

    කෙටි කලක් තුල ඔබ ලැබූ මේ ඉහල නැගීම හා සමාජ සත්ථා අවබෝධය ඔබ යන මාර්ගය එලි පෙහෙලි කරනවා නොඅනුමානය..

    නිර්මානකරු වශයෙන් ඔබේ සිත තුල මේ නිර්මානය කරන්නට හටගත් වස්තු බිජය අපිට පසුවට පැහැදිලි කරනවා නම් හැමෝගෙම දැන ගැන්ම සඳහා එය වඩාත් යහපත් බවයි මගේ හැඟීම......

    දිගටම ලියන්න..ඔබට ජය..
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    කොල දැල්වෙත්දි ගමන ඉක්මන් නිසා සතුටත් කහ පාටින් මගරැදෙන නිසා හිතට දැනෙන අපහසුවත් රතු ඒලියෙන් නවතින විට අැතිවන තරහවත් ඉවසීම නැතිකමත් කෙනෙක්ව යටකරගෙන හරි යන්නට බැලීමත් ෙම් හැමදෙයක්ම විදින්නෙ මිනිසුන්මම නේද? මෙත්ශ්‍රි. වෙනස්ම අාකාරයක නිර්මානයක්.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    එක් වරම කියැවෙන දේ සහ වක්‍රාකාරව කියැවෙන දේ තුලින් ඉතා හොඳ අර්ථවත් නිර්මාණයක් දැක්වෙන බව කිව යුතුයි. රසවත් වගේ ම අරුත්බර නිර්මාණයක්.... තව ලියන්න....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වර්ණ එලි වලින් නිර්මානකරුවා කියන්න හදන්නේ කුමන සමාජ සංසිද්ධියක්දැයි එක එල්ලේ අපිට නිශ්චිත නිගමනයකට එලැඹිය නොහැකි වුවද මෙම නිර්මානයේ යටි අරුත තුල යම්කිසි ගැඹුරු සමාජ විෂමතාවයක පුංචි සේයාවක් තියෙනවා..

    මල්ලී පෙර නිතර ලිවූ කවි පදත් මේ කවි පදත් අහසට පොලොව වගේ ..

    කෙටි කලක් තුල ඔබ ලැබූ මේ ඉහල නැගීම හා සමාජ සත්ථා අවබෝධය ඔබ යන මාර්ගය එලි පෙහෙලි කරනවා නොඅනුමානය..

    නිර්මානකරු වශයෙන් ඔබේ සිත තුල මේ නිර්මානය කරන්නට හටගත් වස්තු බිජය අපිට පසුවට පැහැදිලි කරනවා නම් හැමෝගෙම දැන ගැන්ම සඳහා එය වඩාත් යහපත් බවයි මගේ හැඟීම......

    දිගටම ලියන්න..ඔබට ජය..

    මේක ලියද්දි මට මහ ගැඹුරු දෙයක් ගැන හිතුනෙ නැ ... මේක මම නිතර දෙවේලේ අත් විදින දෙයක් ...මග තොටේදි ... හතරමන් හන්දියක හතර පැත්තෙන් මිනිස්සු වට වෙලා .. කවුරුත් බලන්නේ ඉක්මනට යන්න ... මේ වෙලාවට මිනිස්සුන්ගෙ මිනිස් ගති නැති වෙනවා මම දැකල තියනවා....එත් මෙක අනිත් දේවල් වලටත් ඇත්තක් නේද ??

    බොහොම ස්තුති රොන් අය්යා !!!!
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කොල දැල්වෙත්දි ගමන ඉක්මන් නිසා සතුටත් කහ පාටින් මගරැදෙන නිසා හිතට දැනෙන අපහසුවත් රතු ඒලියෙන් නවතින විට අැතිවන තරහවත් ඉවසීම නැතිකමත් කෙනෙක්ව යටකරගෙන හරි යන්නට බැලීමත් ෙම් හැමදෙයක්ම විදින්නෙ මිනිසුන්මම නේද? මෙත්ශ්‍රි. වෙනස්ම අාකාරයක නිර්මානයක්.

    bohomathma isthuthi :) :) :) :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එක් වරම කියැවෙන දේ සහ වක්‍රාකාරව කියැවෙන දේ තුලින් ඉතා හොඳ අර්ථවත් නිර්මාණයක් දැක්වෙන බව කිව යුතුයි. රසවත් වගේ ම අරුත්බර නිර්මාණයක්.... තව ලියන්න....

    bohomathma Isthuthiii !!!!! :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක ලියද්දි මට මහ ගැඹුරු දෙයක් ගැන හිතුනෙ නැ ... මේක මම නිතර දෙවේලේ අත් විදින දෙයක් ...මග තොටේදි ... හතරමන් හන්දියක හතර පැත්තෙන් මිනිස්සු වට වෙලා .. කවුරුත් බලන්නේ ඉක්මනට යන්න ... මේ වෙලාවට මිනිස්සුන්ගෙ මිනිස් ගති නැති වෙනවා මම දැකල තියනවා....එත් මෙක අනිත් දේවල් වලටත් ඇත්තක් නේද ??

    බොහොම ස්තුති රොන් අය්යා !!!!

    මල්ලියා ස්තුතියි නිර්මානකරණයට තුඩු දුන් වස්තු බීජය ගැන අපට පැහැදිලි කලාට...