hehe koo me lamay..............
1/6 completed,, 5/6 to go![]()



එල එල නියමයි මාත් ඔහොමතමයි හැදුවෙ.Microsoft Word වලින්ද ඔය විදිහට ටයිප් කරේ?
වර්ගමූල ලකුන නැතුව ^1/2 යි වරහනුයි ටයිප් කරද්දි සේරම ටැපලෙනවා.ඒකයි.

හ්ම්ම් හ්ම්ම්
පොස්ට් පරණ උනාම එඩිට් කරන්න බෑ(පුළුවන් ලොක්කව හරි වෙන මොඩෙක්ව හරි අල්ලගෙන)
ගොඩක් පරණ වෙන්න ඕනෙ නෑ
ඊයෙ එකක් අද එඩිට් කරන්න බෑ(මං දන්න විදිහට උපරිමය පැය 24යි)
ඇයි දන්නෙ නෑ එහෙම එකක් කරන්න හේතුව.



ගොඩක් පරණ ඒවා එඩිට් කොරන්න ගියොත් ගැටලුවක් වෙනවා.. ඒකයි.ඔහ්.එහෙමත් එකක්ද මල්ලි.ඇයි දන්නෙ නෑ එහෙම එකක් කරන්න හේතුව.
![]()


ගොඩක් පරණ ඒවා එඩිට් කොරන්න ගියොත් ගැටලුවක් වෙනවා.. ඒකයි.![]()
කෝ මේ අනු මල්ලි එහෙම?

අනේ මන්දා..හලෝ හලෝ.කෝ මේ අනු මල්ලි එහෙම?
ඒ කිව්වෙ?එඩිට් කරාට අවුලක් වෙන්නෙ මොකද?![]()

කැම්පස් යන්න ලෑස්ති වෙනවද දන්නෙ නෑ.
Religious,Talk wage ewage.. E welawata parana post quote karanawa..( රණ්ඩු වලදී)
parana post edit karala naraka kenekuta unath hoda kenek wenna puluwan.. nathnam e post quote karapu aya ewa edit kala kiyala kiyanna puluwan.

අපොයි ගොඩක් ගැටලු වෙන්න පුලුවන්..
Ekakiri eke me section eke nathi unata anith section wala godak problems enawa..Religious,Talk wage ewage.. E welawata parana post quote karanawa..( රණ්ඩු වලදී)
parana post edit karala naraka kenekuta unath hoda kenek wenna puluwan.. nathnam e post quote karapu aya ewa edit kala kiyala kiyanna puluwan.
![]()
අනේ මන්දා..කැම්පස් යන්න ලෑස්ති වෙනවද දන්නෙ නෑ.
වෙන්න ඇති.ඔයා යන්න ලෑස්තිද දැන්?
.බායි.සුභ රාත්රියක්.
ඔහ්.ඒකද එහෙනම් හේතුව.ඒකත් හොදයි ඉතින්.ඒත් ගානක් එඩිට් කරගන්න බැරි වෙන එක නම් පාඩුවක් නේද.
වෙන්න ඇති.ඔයා යන්න ලෑස්තිද දැන්?
මම දැන් යන්න ඕනි.බායි.සුභ රාත්රියක්.
![]()

ඒක නම් පාඩුවක් තමයි..ඒත් එළකිරි එකේ ගණන් දන්නෙ විජ්ජා කුමරිය විතරයි නේ



ඒක නම් පාඩුවක් තමයි..ඒත් එළකිරි එකේ ගණන් දන්නෙ විජ්ජා කුමරිය විතරයි නේ
![]()
ඒ නිසා ඇඩ්මින් ඒ ගැන වැඩිය හිතුවෙ නැතුව ඇති.![]()
මමත් තව ටිකකින් යනවා.
සුබ රාත්රියක්.![]()
බුදු සරණයි. !








කෝ කවුරුත් නැත්ද?
මොකෝ මෙ සයන්ස් බුක් එකට වෙලා තීන්නේ ????![]()

ඒකනෙ කට්ටිය නෑ නේ.


කෝ කවුරුත් නැත්ද?
මොකෝ මෙ සයන්ස් බුක් එකට වෙලා තීන්නේ ????![]()

ඒකනෙ කට්ටිය නෑ නේ.
අනූ මල්ලිව නම් දවස් ගාණකින් දැක්කේ නෑ.![]()
කෝ මෙ අනු මල්ලි.මාත් දැක්කෙ නෑනෙ.ඒලියන්ස්ලා වත් පැහැරගන ගිහින්ද දන්නෙ නෑ.හොද මොල කාරයෙක් කියලා.
