~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම හිතන්නෙ මෙකෙ කියල තියෙන්නේ මූල ලකුනු n ගනනක් සහිත ප්‍රකශනයක්. a කියන්නෙ නියතයක්.එහෙම නෙමෙද?එතකොට a=1 විට a=p විට කියල ගන්න බෑනෙ.

    හ්ම්ම් මට තෙරුනා හදද්දි මොකක්හරි අවුලක් තියෙනව කියල ඒත් මට හිතුනෙ n වෙනුවට ඔයා a දාල කියලයි එහෙනම් මම වහාම පෝස්ට් එක ඩිලීට් කරන්නම් නැත්තන් කට්ටිය නොමග යයි.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    මට තිබුනෙ ගාන දාද්දිම මුල n ගනනක් සලකන්න කියන්නයි.:(මට මතකයි ගානෙ එහෙම එකක් තිබුන.:yes:අපරාදෙ ඔයා ගාන හැදුවෙ මේ විදියට.
    ඔන්න මම එඩිට් කලා.:)තව කවුරුත් එහෙම හැදුවද දන්නෙ නෑ.:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හ්ම්ම් මට තෙරුනා හදද්දි මොකක්හරි අවුලක් තියෙනව කියල ඒත් මට හිතුනෙ n වෙනුවට ඔයා a දාල කියලයි එහෙනම් මම වහාම පෝස්ට් එක ඩිලීට් කරන්නම් නැත්තන් කට්ටිය නොමග යයි.

    සමාවන්න.වැරැද්ද මගෙයි.:sorry:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    දැන් ඒ ගාන එඩිට් කරන්න බෑනෙ.ඇයි ඒ?:(

    ම්ම්ම් බැරිවෙන්න නම් විදිහක් නෑ. අනේමන්ද ඊයෙ නේද දැම්මේ ඒනිසාද දන්නෑ:confused::confused::confused::confused::confused:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ම්ම්ම් බැරිවෙන්න නම් විදිහක් නෑ. අනේමන්ද ඊයෙ නේද දැම්මේ ඒනිසාද දන්නෑ:confused::confused::confused::confused::confused:

    ඒ පෝස්ට් එකේ එඩිට් කියලා එකක් නෑනෙ.එකයි.ඇයි දන්නෙ නෑ.:confused:පෝස්ට් එකක් පරන උනාම ඒක එඩිට් කරන්න බැරුව යනවද?මම ඒක දැනන් හිටියෙ නෑ.:shocked:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඒ පෝස්ට් එකේ එඩිට් කියලා එකක් නෑනෙ.එකයි.ඇයි දන්නෙ නෑ.:confused:පෝස්ට් එකක් පරන උනාම ඒක එඩිට් කරන්න බැරුව යනවද?මම ඒක දැනන් හිටියෙ නෑ.:shocked:

    මම ගාන අනිත් විදිහට හැදුවා. ඔයාට හදන විදිහ දාන්න පුලුවන්ද? මම 6.45 කෝච්චියෙ තමයි කොලබ යන්නෙ. දැන් මට දාන්නනම් වෙලාවක් නැතිවෙයි වගේ. දැම්මොත් ගිහිල්ල රෑවෙලා තමයි.:(:(:(
     
    අනේමන්ද මම දන්නෙත් නෑ ඒක මම නිකන් කිව්වෙ.:confused::confused:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒ පෝස්ට් එකේ එඩිට් කියලා එකක් නෑනෙ.එකයි.ඇයි දන්නෙ නෑ.:confused:පෝස්ට් එකක් පරන උනාම ඒක එඩිට් කරන්න බැරුව යනවද?මම ඒක දැනන් හිටියෙ නෑ.:shocked:

    හ්ම්ම් හ්ම්ම්
    පොස්ට් පරණ උනාම එඩිට් කරන්න බෑ(පුළුවන් ලොක්කව හරි වෙන මොඩෙක්ව හරි අල්ලගෙන)

    ගොඩක් පරණ වෙන්න ඕනෙ නෑ
    ඊයෙ එකක් අද එඩිට් කරන්න බෑ(මං දන්න විදිහට උපරිමය පැය 24යි)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම ගාන අනිත් විදිහට හැදුවා. ඔයාට හදන විදිහ දාන්න පුලුවන්ද? මම 6.45 කෝච්චියෙ තමයි කොලබ යන්නෙ. දැන් මට දාන්නනම් වෙලාවක් නැතිවෙයි වගේ. දැම්මොත් ගිහිල්ල රෑවෙලා තමයි.:(:(:(
    oonna damma.:)

    answeri.png