ඒකනෙ එහෙම උනාද දන්නෙ නෑ,,ඒකනේ.කෝ මෙ අනු මල්ලි.මාත් දැක්කෙ නෑනෙ.ඒලියන්ස්ලා වත් පැහැරගන ගිහින්ද දන්නෙ නෑ.හොද මොල කාරයෙක් කියලා.
![]()


ඒකනෙ එහෙම උනාද දන්නෙ නෑ,,![]()
කෝ ඒ පාර නාගයා![]()



එකනෙ.පව් අනූ මල්ලි.
ඔයා ඔඩිසි ගැන කිව්වනේ.ඔයා බලල තියේද Clash of the gods කියලා TV series එකක්.ඒකෙ ඔඩිසියස් ගැන තියනවා.
ඔඩිසි කියලා TV series එකකුත් තියනවා.ඔයා නම් ආස වෙයි.![]()
නෑ නේ.. මම එහෙම එකක් බලල නෑ. 


නියමයි. 







![]()
නෑ නේ.. මම එහෙම එකක් බලල නෑ.
හොයාගෙන බලන්න ඕන. ඔඩීසි ෆිල්ම් එක නම් බලල තියෙනවා.
ඔයා කියපු කථා 2කම බලල නෑ.![]()
එළ එළ හොයාගෙන බලන්න ඕන.නියමයි.
![]()




hmm... Boru kiyalama kiyannath ba.මම ඔඩිසි කියවලා නෑ.අර ටිවි සීරීස් එකේ තමා දැක්කෙ.
ඒ කාලේ මිනිස්සු ඔඩිසි කියන එක නිකම්ම කතාවක් විදියට නෙමේලු ඇත්ත කතාවක් විදියට සලකුවලු.
![]()
Homer ta unath e wage story ekak hadanna amarui.
Anika meka ramayanayata samanai.
Kohoma unath mulinma war ekata war plan ekak use kale eya thamai.
Trojen horse eyage plan ekak..
EKe names nam tikak wenas.

hmm... Boru kiyalama kiyannath ba.Homer ta unath e wage story ekak hadanna amarui.
Anika meka ramayanayata samanai.
Kohoma unath mulinma war ekata war plan ekak use kale eya thamai.
Trojen horse eyage plan ekak..
Lassana story ekak.. "wira chaarikawa " kiyala translate karapu book ekakuth thiyenawa.EKe names nam tikak wenas.
"mage sinhala unicode walata mokada une."![]()


එහෙමද.මමත් ටිකක් බැලුවා.
අප්පා.ඔයා බලන්න ආස නම් ඒ ගැන බලන්න නම් ෆිල්ම් ගොඩයි.තව එකක් තියනවා journy to the underworld වගේ එකක්.ඒක ඔඩිසියස් ගැන තමාලු තින්නෙ.මම නම් බලල නෑලු.
ඔයා දාපු ඒවා නම් හොදට පේනවා.
ගූගල් ක්‍රෝම් එකේ සින්හල වැඩ කරන් නැත්තෙ ඇයි?
මම යනවෝ.ටටාලූ.බයි බායිලු.![]()

ow ow odessey thamai pana pitin hell(under world) ekata giya ekama kena,

Eya gana wenna ona e story eka. mama e gana read karala thiyenawa.
ane manda mage firefox eketh samahara welawata awl.


මොකෝ මල්ලි පහුගිය ටිකේ මේ පැත්තෙ ආවෙ නැත්තෙ?![]()

වැඩ ටිකක් කලා අක්කේ
ඉස්කෝලෙටත් ගියා ඒකයි
කොහොමද ඉතින් ?![]()

හොදින් ඉන්නවා මල්ලි.මුකුත් විශේශ දෙයක් උනේ නෑ සයන්ස් බුක් එකෙත්.ඔයා හිටපු නැති ටිකේ ගනන් දැම්මෙම නැත්ද කොහෙද.![]()



අය්යෝ ඉතින් ඔයාවත් දැම්මේ නැද්ද ගණන්
කට්ටියම් චැට් බැහැලා නේද![]()

කවුරුත් ගනන් දාන්නෙ නෑ දැන්.
දැන් ඉතින් කැම්පස් යන්න ලෑස්තිද?