සඳ එක්ක ඇයි මෙච්චර අමනාප....;) සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ.... ;);)
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර May 5, 2010 #21 සඳ එක්ක ඇයි මෙච්චර අමනාප.... සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ....
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala May 5, 2010 #22 Hiranchandima said: බලන් යනකොට සද තමයි සැප රජ ලස්සන සිතුවිල්ලක් මචං කාලෙකින් දැක්කෙ මෙ පැත්තෙ Click to expand... ස්තූති වේවා,ඔව් බන් ටික දවසකින් ආවෙ බන්,,උඹට ජය Samantha567 said: මැක්සා Click to expand... Thanks bro..!!! coolkasun said: මග දිගට හමුවන නියමයි බන් Click to expand... ස්තූති කොල්ලො
Hiranchandima said: බලන් යනකොට සද තමයි සැප රජ ලස්සන සිතුවිල්ලක් මචං කාලෙකින් දැක්කෙ මෙ පැත්තෙ Click to expand... ස්තූති වේවා,ඔව් බන් ටික දවසකින් ආවෙ බන්,,උඹට ජය Samantha567 said: මැක්සා Click to expand... Thanks bro..!!! coolkasun said: මග දිගට හමුවන නියමයි බන් Click to expand... ස්තූති කොල්ලො
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala May 6, 2010 #23 *~*Kaushi*~* said: මේ දවස් වල රුවන් අයියට වළාකුලුයි හදයි ගැනමයිනේ කවි ලියවෙන්නේ. මාර අදහස් තමයි ඔයාටත් එන්නේ Click to expand... හහ් හා බෝම ස්තූති කිව්ව නැගණියනි...ඔබට ජය malkavi said: සඳ එක්ක ඇයි මෙච්චර අමනාප.... සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ.... Click to expand... සඳ එක්ක කිසිම අහිතක් නෑ.... පිස්සු හදන සඳ ඔබට ජය...!
*~*Kaushi*~* said: මේ දවස් වල රුවන් අයියට වළාකුලුයි හදයි ගැනමයිනේ කවි ලියවෙන්නේ. මාර අදහස් තමයි ඔයාටත් එන්නේ Click to expand... හහ් හා බෝම ස්තූති කිව්ව නැගණියනි...ඔබට ජය malkavi said: සඳ එක්ක ඇයි මෙච්චර අමනාප.... සඳ ඉන්නේ හැමෝටම එලිය දෙන්න නොවැ.... Click to expand... සඳ එක්ක කිසිම අහිතක් නෑ.... පිස්සු හදන සඳ ඔබට ජය...!