රෙප්ස්..(Reputation).... මොකටද....ඇත්තටම....!
සමහරු කියනවා මට නම් Reps වැඩක් නෑ කියලා.....
සමහරු කියනවා මට Reps දෙන්න කියලා.... අපේ අය Thread post කරලා ඉල්ලනවා මෙ Thread එකට කැමතිනම් මට Reps දෙන්න කියලා........
ඒත් මම දකින දේ තමයි ඔය Reps හිඟනවා, Reps එපා කියන අය බහුතරයක් Thread post කරන අය නෙවෙයි...........
අපි මහන්සි වෙලා Thread එකක් පටන් අරන් ඒක post කරාම අපිට ලැඛෙන එකම දේ තමයි comments හා Reps ..ඒවා දිහා බලලා අපි සන්තොෂ වෙන්නේ Thread එකට අපේ අය කැමතියි කියලා.... නැතුව Reps කන්නවත් ...බොන්නවත්... නෙවෙයිනේ........
අපි Thread post කරන්නේ අනිත් අයගේ ප්රතිචාර බලාගෙනනේ.....නැතුව වෙන අරමුණයට නෙවෙයිනේ නේද.......

Last edited: