රෙප්ස්..(Reputation).... මොකටද....ඇත්තටම....!

මට reps.....

  • Total voters
    77

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෙප්ස්..(Reputation).... මොකටද....ඇත්තටම....!

    සමහරු කියනවා මට නම් Reps වැඩක් නෑ කියලා.....
    සමහරු කියනවා මට Reps දෙන්න කියලා.... අපේ අය Thread post කරලා ඉල්ලනවා මෙ Thread එකට කැමතිනම් මට Reps දෙන්න කියලා........
    ඒත් මම දකින දේ තමයි ඔය Reps හිඟනවා, Reps එපා කියන අය බහුතරයක් Thread post කරන අය නෙවෙයි...........

    අපි මහන්සි වෙලා Thread එකක් පටන් අරන් ඒක post කරාම අපිට ලැඛෙන එකම දේ තමයි comments හා Reps ..ඒවා දිහා බලලා අපි සන්තොෂ වෙන්නේ Thread එකට අපේ අය කැමතියි කියලා.... නැතුව Reps කන්නවත් ...බොන්නවත්... නෙවෙයිනේ........

    අපි Thread post කරන්නේ අනිත් අයගේ ප්‍රතිචාර බලාගෙනනේ.....නැතුව වෙන අරමුණයට නෙවෙයිනේ නේද.......​
     
    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    reps important ma neh bro
    thread ekak demmoth ekata reply ekak hari thibboth athi..
    but ithin koheda meke thread ekak demmoth kattiya balala yanawa withrai.. :rolleyes::nerd:
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    yes its ture...reps dunnath nathath comment thiyenawa nam man asai..ath dawasin dawasa rep wadi wenawa dakkahama etath wada asai...ath mage post 1 reps labenna sudusu nam mata reps hambawei...reps illana aya gana nam man kisi waraddak dakinne na,reps thiyenne dennane...ithin man nam hoda post dakkahama rep denna amathaka karanne na...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    yes its ture...reps dunnath nathath comment thiyenawa nam man asai..ath dawasin dawasa rep wadi wenawa dakkahama etath wada asai...ath mage post 1 reps labenna sudusu nam mata reps hambawei...reps illana aya gana nam man kisi waraddak dakinne na,reps thiyenne dennane...ithin man nam hoda post dakkahama rep denna amathaka karanne na...

    නංගි හරි නංගි.....:yes::yes:
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    reps oonee thamai machan..but ganna widihak thiyenawa..higakaala eran wedak thiyenawada..ethakota reps wala kisi gathiyak nethi wenawa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ දේවල් පෝස්ට් කරහම නිකන්ම රිප්ලයි ලැබෙනවා මචං....:)
    කොහොමත් ඉතින් කවුරුත් කැමතියි තමන්ගේ රෙපියුටේශන් වැඩි වෙන එකට.... ;)
    හැබැයි ඉතින් රෙප් බලාගෙනම පෝස්ට් කරන එක නම් හරි නැහැ...
    :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ දේවල් පෝස්ට් කරහම නිකන්ම රිප්ලයි ලැබෙනවා මචං....:)
    කොහොමත් ඉතින් කවුරුත් කැමතියි තමන්ගේ රෙපියුටේශන් වැඩි වෙන එකට.... ;)
    හැබැයි ඉතින් රෙප් බලාගෙනම පෝස්ට් කරන එක නම් හරි නැහැ...
    :yes:

    ඒක ඇත්ත...... අනික සමහර හොඳ දේවල් කලාම Reps කැපෙන වෙලාවලුත් තියෙනවා...:cool::cool: