~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒකනෙ අප්පා.මේක සූකර උන වගේ බෝවෙන ලෙඩක්ද කොහෙද.:lol::shocked:කවුරුත් ගනන් දාන්නෙ නෑ දැන්.:)
    අපි හිතුවෙ මල්ලි කැම්පස් යන්න ලෑස්ති වෙනවා කියලයි.:yes:දැන් ඉතින් කැම්පස් යන්න ලෑස්තිද?:)

    හප්පා පෙරියා තමා කලේ ඕක :lol:
    අපි ආයෙ දාමු..එල්සිඩ් අය්යගෙ ලුත් අදහසුත් තියෙනවාලු;):)

    අය්යෝ මොනව ලෑස්ති වෙන්නද අක්කේ
    ඇයි එහෙනම් මම විතරද ඔයා , එල්සිඩ් අය්යාත් ලෑස්ති ව්එන්න ඕනනේ :)

    අක්කේ මම එහෙනම් ගිහින් එන්නම්
    ගුඩ් නයිට්
    එස්ඩී
    ටීසී
    බුදු සරණයි :):)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    එහෙනම් හොදයි.:)

    මමත් දැන් යනවා මල්ලි.සුබ රැයක්.ගුඩ් නයිට්.ට්සී.:)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කෝ යකෝ මේකේ හිටි අර මහ ලොකු සයන්ස් කාරයෝ? මුන්ට දැන් සයන්ස් එපා වෙලාද?:angry::angry::angry:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කවුද කවුද අක්කේ චන්ඩියා :lol:

    :(අර නරක වචනයෙන් බැනල තියෙන්නෙ උඩ.:eek:;):shocked: :) එයා තමා.හ්ම්ම්.oo:(
    :):)
    kawda chandiya?
    me waikkaye ehema chandi innawada mang aranne? :):P

    :P

    ඔහ්.:shocked: :)බයෙත් බෑ.ඔයා මරු සිරාද මල්ලි?:shocked: :) :eek::rolleyes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :(අර නරක වචනයෙන් බැනල තියෙන්නෙ උඩ.:eek:;):shocked: :) එයා තමා.හ්ම්ම්.oo:(

    ඔහ්.:shocked: :)බයෙත් බෑ.ඔයා මරු සිරාද මල්ලි?:shocked: :) :eek::rolleyes:

    :lol: ඔහොම තරහ ගියාට නදුන් හොඳ එල කොල්ලෙක් ;):yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :(අර නරක වචනයෙන් බැනල තියෙන්නෙ උඩ.:eek:;):shocked: :) එයා තමා.හ්ම්ම්.oo:(

    ඔහ්.:shocked: :)බයෙත් බෑ.ඔයා මරු සිරාද මල්ලි?:shocked: :) :eek::rolleyes:

    maru sira? ekawda affa e?

    maru salli ussana ekkenekda? :shocked::shocked::):)

    naha akki

    mama thamai me waikkaye Malli :yes::yes:
    mata okkoma bayai :P:P
    hehehe