ඒකනෙ අප්පා.මේක සූකර උන වගේ බෝවෙන ලෙඩක්ද කොහෙද.කවුරුත් ගනන් දාන්නෙ නෑ දැන්.
අපි හිතුවෙ මල්ලි කැම්පස් යන්න ලෑස්ති වෙනවා කියලයි.දැන් ඉතින් කැම්පස් යන්න ලෑස්තිද?
![]()
හප්පා පෙරියා තමා කලේ ඕක

අපි ආයෙ දාමු..එල්සිඩ් අය්යගෙ ලුත් අදහසුත් තියෙනවාලු


අය්යෝ මොනව ලෑස්ති වෙන්නද අක්කේ
ඇයි එහෙනම් මම විතරද ඔයා , එල්සිඩ් අය්යාත් ලෑස්ති ව්එන්න ඕනනේ

අක්කේ මම එහෙනම් ගිහින් එන්නම්
ගුඩ් නයිට්
එස්ඩී
ටීසී
බුදු සරණයි


කවුරුත් ගනන් දාන්නෙ නෑ දැන්.
දැන් ඉතින් කැම්පස් යන්න ලෑස්තිද?



