~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:yes::yes:
eya thawa tikakin ei.. podi wadakata yanawa kiwwa.. :)

eka nemei.. oyala read karapu books share kara gannawada :)
http://www.elakiri.com/forum/showthread.php?t=661540

අම්මෝ.:shocked:මට නම් හිතාගන්න බෑ.මේකෙ දාන්න එකක්.:)
මගෙ හොබි එක පොත් කියවන එක.මම කියවල තියන පොත් ගනන මතක් කරගන්නත් බෑ.
කෝ බලමු බලමු.:)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
අම්මෝ.:shocked:මට නම් හිතාගන්න බෑ.මේකෙ දාන්න එකක්.:)
මගෙ හොබි එක පොත් කියවන එක.මම කියවල තියන පොත් ගනන මතක් කරගන්නත් බෑ.
කෝ බලමු බලමු.:)

oya kiyawanne ara eka eka gaanu lamyge nam walin tiyena poth lu neda :P :P :P :rolleyes:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අම්මෝ.:shocked:මට නම් හිතාගන්න බෑ.මේකෙ දාන්න එකක්.:)
මගෙ හොබි එක පොත් කියවන එක.මම කියවල තියන පොත් ගනන මතක් කරගන්නත් බෑ.
කෝ බලමු බලමු.:)
මම කියවපු නැති එකක් ඔයාට කියන්න පුළුවන්ද :P :P :rolleyes: ;)
හෙ හෙ මම බොරුවට කිව්වේ. :P
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
hehe mama meka hoya gatte parana EK thread ekakin,penwada AL certificate eka tiyena thana :rolleyes: :P thwa physics poth,elec poth ehemath godai :P Siyalu science karayo nasena suluya ne bn :)

dsc04416xb3.jpg
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අනේ නෑ.ඒ වගෙ බොලද ඒවා කියවන් නෑ.පර්වර්තන විතරයි.:)දැනට සතියකට පොත් 10ක් කියවනවා.

    අනෙ අම්මෝ :shocked::shocked::shocked::shocked:මම මේ වෙනකම්ම කියවල තියෙන්නෙ පොත් 20ක් විතර වෙන්න ඇති. මම නිකන් ඉන්න කාලය ඔය වගේ දෙවල්වෙනුවෙන් නෙමේ බුදියන්න වගේ තමයි වැයකරන්නෙ :P:P:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අනේ නෑ.ඒ වගෙ බොලද ඒවා කියවන් නෑ.පර්වර්තන විතරයි.:)දැනට සතියකට පොත් 10ක් කියවනවා.

    hehe hari bolada nathi ekkena :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අනෙ අම්මෝ :shocked::shocked::shocked::shocked:මම මේ වෙනකම්ම කියවල තියෙන්නෙ පොත් 20ක් විතර වෙන්න ඇති. මම නිකන් ඉන්න කාලය ඔය වගේ දෙවල්වෙනුවෙන් නෙමේ බුදියන්න වගේ තමයි වැයකරන්නෙ :P:P:P

    math uni yanakan yasho wage,eth me sem ekatama library eken gattet poth 2i da kohedo :P ekath apahu dena dawsata genehin return kara balanneth natuwma :P

    yasho nangi uni yanakan life eka hondata enjoy karanna,ita passe mona weida kyanna ba ekai
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    The silent Don,Quiet flows the Don,The Don Flows Home to the sea.
    මේ තුන කියවලා තියනවද?පොත් තුනම එකට තිබ්බම කිලෝ ගානක් බරයි.ඩික්ශනරි වගේ පොත්.කතාව ගොඩක් ලස්සනයි.රුසියානු සිවිල් යුද්දෙ ගැන.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    hehe hari bolada nathi ekkena :P
    :P:eek::eek:
    අපෝ ලන්කාවෙ දැන් ලේකකයො ගැන කතා කරලා වැඩක් නෑ අප්පා.:yes:බොලද පොත් කියෙව්වම වෙන්න රසවින්දනය හීන වෙන එකයි.:eek:
    මම කියවන්නෙ පරිවර්තන විතරයි.හොදම පරිවර්තම 10ක් හොයන් එනවා.ඇවිත් කියවනවා.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අනෙ අම්මෝ :shocked::shocked::shocked::shocked:මම මේ වෙනකම්ම කියවල තියෙන්නෙ පොත් 20ක් විතර වෙන්න ඇති. මම නිකන් ඉන්න කාලය ඔය වගේ දෙවල්වෙනුවෙන් නෙමේ බුදියන්න වගේ තමයි වැයකරන්නෙ :P:P:P
    ඒකත් නරක නෑ.ට්‍රයි කරල බලමු.:rofl::rofl::P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    hehe mama meka hoya gatte parana EK thread ekakin,penwada AL certificate eka tiyena thana :rolleyes: :P thwa physics poth,elec poth ehemath godai :P Siyalu science karayo nasena suluya ne bn :)

    dsc04416xb3.jpg

    :shocked::shocked::shocked:මාරයිනෙ මල්ලි මේ කාමරේ මගෙ කාමරේට පුඩුම විදිහට සමානයිනෙ. අල්ලල තියෙන floor tiles ජාතියත් එකයි. ඔක්කොම පොත් බිම :P:P ඔයාලටම බලාගන්න මම ෆොටෝ එකක් ගහල දැම්ම කාමර 2 ගොඩක් සමානයි නේද?:D:D:D

    08052010253.jpg