වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන්

Jan 24, 2009
3,532
130
0
ඔව් බං කොහෙද ඉස්පිරිතාලෙක සේලයින් නැති නිසා ගිහිල්ල වැඩකුත් නෑ නෙ බං
සේලයින් නැත්නං ඒගොල්ලො ගාව පැනඩෝල් පෙත්තක්වත් තියේයෑ නේ බං ? ;)

අක්කා ? :lol:
රිහැබිලිටේට් කෙසේ වෙතත් ට්‍රාන්ජෙන්ඩ නං වෙලාද කොහෙද;)

දැන් අක්කා ප්‍රයිවට් හොස්පිටල් වලට කඩේ යනවා වගේ. මට දැන් නේ තේරුනේ මෙයාගේ ප්ලෑන:growl::growl:
දැන් ඇන් ජී ඕ වලින් පඩි හම්බෙන්නේ නැති නිසා අක්කා ප්‍රයිවට් හොස්පිටල් වලින් කොන්ට්‍රැක්ට් එකක් අරගෙන පච ප්‍රචාරය කරනවා. එතකොට අපි ආණ්ඩුවේ හොස්පිටල් ගැන කලකිරිලා ප්‍රයිවට් වලට යනවා නේ. මාර මාකටිං නේ:shocked::shocked::eek::eek:

පී ඇස්- අක්කා ඉස්සර අයියා කෙනෙක්ද:lol::eek:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් අක්කා ප්‍රයිවට් හොස්පිටල් වලට කඩේ යනවා වගේ. මට දැන් නේ තේරුනේ මෙයාගේ ප්ලෑන:growl::growl:
    දැන් ඇන් ජී ඕ වලින් පඩි හම්බෙන්නේ නැති නිසා අක්කා ප්‍රයිවට් හොස්පිටල් වලින් කොන්ට්‍රැක්ට් එකක් අරගෙන පච ප්‍රචාරය කරනවා. එතකොට අපි ආණ්ඩුවේ හොස්පිටල් ගැන කලකිරිලා ප්‍රයිවට් වලට යනවා නේ. මාර මාකටිං නේ:shocked::shocked::eek::eek:

    පී ඇස්- අක්කා ඉස්සර අයියා කෙනෙක්ද:lol::eek:

    කඩේ නෙවෙයි බං දැන් සුපර්මාකට් පිටින් යන්නෙ

    රිප් ෆො පී ඇස්:- නෑ නෑ ඉස්සර "නතිං" කෙනෙක් ලු ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අහිංසක ඩූඩ් අක්කිට බනින්නෙ එහෙම නෑ ඕං.....
    දැන් අතුල අංකලුත් නැති එකේ අක්කි විතරයි ෆන් එකක්වත් දෙන්නෙ.... අක්කිට ඔහොම අතවර කොරන්න එපා....අක්කිත් අපිව දාල ගියොත් :( හුම්ම්:(
     
    ඔව් ඔව් අක්කා අපේ ජාතික සම්පතක්. එය රැක ගනිමු:eek::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ඔව් ඔව් අක්කා අපේ ජාතික සම්පතක්. එය රැක ගනිමු:eek::eek:

    ඔව් අක්කිට අතවර කොරල අක්කිව කෙලසන්න එපා:(;)අක්කිට දැන් අතුලට දාව ලමයෙක් ලැබෙන්නත් ඉන්නවලු:shocked:
    ලංකාඊනිවුස් එකේ තිබුනේ. ඔන්න ඉතින් මේව මඩ එහෙම නෙමෙයි.:dull::no: