ඔව් බං කොහෙද ඉස්පිරිතාලෙක සේලයින් නැති නිසා ගිහිල්ල වැඩකුත් නෑ නෙ බං
සේලයින් නැත්නං ඒගොල්ලො ගාව පැනඩෝල් පෙත්තක්වත් තියේයෑ නේ බං ?
අක්කා ?
රිහැබිලිටේට් කෙසේ වෙතත් ට්රාන්ජෙන්ඩ නං වෙලාද කොහෙද
දැන් අක්කා ප්රයිවට් හොස්පිටල් වලට කඩේ යනවා වගේ. මට දැන් නේ තේරුනේ මෙයාගේ ප්ලෑන


දැන් ඇන් ජී ඕ වලින් පඩි හම්බෙන්නේ නැති නිසා අක්කා ප්රයිවට් හොස්පිටල් වලින් කොන්ට්රැක්ට් එකක් අරගෙන පච ප්රචාරය කරනවා. එතකොට අපි ආණ්ඩුවේ හොස්පිටල් ගැන කලකිරිලා ප්රයිවට් වලට යනවා නේ. මාර මාකටිං නේ




පී ඇස්- අක්කා ඉස්සර අයියා කෙනෙක්ද



හුම්ම්
