මම ලිඟුමාල වෙමි..(මoජුල වෙඩිවර්ධන)

Bebadda

Member
Mar 12, 2009
118
11
0
මම ලිඟුමාල වෙමි..(මoජුල වෙඩිවර්ධන)

සටහන – පොලිස් පාදඩයින් දස දෙනෙකු විසින් දූෂණය කරනු ලැබ අවසන යෝනිය තුළට අත්බෝම්බයක් දමා පුපුරවා හැර අමානුෂික ලෙස මරා දැමූ කෝනේශ්වරී අම්පාරේ දිවි ගෙවූ තෙදරැ මවකි. මෙම සිද්ධිය සිදු වූයේ 1996 ජුනි මාසයේදී ය. එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිංහල සිත්වලින් අද වන විට මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම ක්ෂය වී ගොසිනි
...........................................................................

Uploaded with ImageShack.us

අත ගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි.
ජනේලෙන් හොටු පෙරෙයි.
ළඟපාත ගෙදරක
තෙමඟුල පිණිස නිමැවූ
නෙළුම් මල් සත
තවම පරවී නැත.

පන්සිය පනස් ජාතක
එක පතට සින්දා තැනූ
නූතන වි-ජාතකයක
විරිඳු සුරල් රාවය
විටින් විට
තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදි‍රියෙහි
හිස් ම හිස් කඩදාසියකි
කවියක් පිණිස අහැරී බලා ඉන්නා.
එකෙණෙහි ම
පියාඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියෙහි පතිතව
යෝනියක
හැඩතල මවයි.

නිසැකවම ඒ කෝ‍නේශ්වරීගේ විය යුතුයි.
අම්පාර සිට කොළඹට
පියාඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය.
දෑස කඳුලින් සීතය.
කඳුලු අතරින් මම
අංගුලිමාල නොව
ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනැවැසි ය
ඕනෑ පුරැෂ නිමිති ය.

බැතින් වමතින් ගත්
මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත්
තියුණු සැතෙකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමු වන
ගෙයින් ගෙට සන්කොට
සෑම සිංහල ලිඟුවම
කපා හුයෙකින් අමුණමි
අවසන මගේත්…
ආ…හ් …..
වේදනා ද‍රාගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.
‍​
නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කළ හැක.
සහෝදර සිත් නැති
හැඟුම් නැති
ජාතියක් කුමට ද?

මා ඉදිරියෙහි
හිස් ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් ඒ දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Sirama sira kawiyak .... awegaya ... duka wedanawa lassanatama liyapu kawi pelak ... amathakawa giye siddiyak ethamath arthawath widiyata mathak karala deemak wishishtai ... :)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    වේදනාබර හැඟීමක් එලියට ආපු මොහොතක්.

    මේ වගේ සිද්ධි බුදුන් වැඩි අපේ රටේ අදද සිදුවෙනවා. සින්හල ජාතියම පමණක් නොවෙයි,අනෙක් ජාතීන් අතිනුත් මෙවැනි කෘර දේවල් සිදු වෙනවා, වෙනස ඒවා හෙලිදරව් නොවීමයි.

    මේක කියවද්දි පුදුම විදියේ කල කිරීමක් ඇති වෙනවා ඇයි මේ තරම් පහත් මානසිකත්වයක් ඇති මිනිසුන් බිහිවෙන්නේ කියලා. ලෝකය දියුනුවෙන්න දියුනුවෙන්න මිනිසුන් තුල ඇති මනුස්ස ගති තිරිසන් වෙනවා. ඒවට වගකිව යුත්තො කවුරුද? සමාජයද,ඒ මිනිසුන්ද නැත්නම් මේ දියුනුවද?
     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    godak lassanata hithata denenna liyala thiyanawa thanks + add:):)

    oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata ed
    ala gaththa ewath kondak thiyana ekek wage
    5.gif
    5.gif
    5.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ සිදුවීම ඇත්තක්ද..?? මම ඇහුවෙත් අදයි...

    සිද්ධිය කොහොම වුනත් පද පේලි ටික ඉතාම සංවේදියි....
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    වේදනාබර හැඟීමක් එලියට ආපු මොහොතක්.

    මේ වගේ සිද්ධි බුදුන් වැඩි අපේ රටේ අදද සිදුවෙනවා. සින්හල ජාතියම පමණක් නොවෙයි,අනෙක් ජාතීන් අතිනුත් මෙවැනි කෘර දේවල් සිදු වෙනවා, වෙනස ඒවා හෙලිදරව් නොවීමයි.

    මේක කියවද්දි පුදුම විදියේ කල කිරීමක් ඇති වෙනවා ඇයි මේ තරම් පහත් මානසිකත්වයක් ඇති මිනිසුන් බිහිවෙන්නේ කියලා. ලෝකය දියුනුවෙන්න දියුනුවෙන්න මිනිසුන් තුල ඇති මනුස්ස ගති තිරිසන් වෙනවා. ඒවට වගකිව යුත්තො කවුරුද? සමාජයද,ඒ මිනිසුන්ද නැත්නම් මේ දියුනුවද?
    :(:(:yes::yes::(:(
    100% true
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    godak lassanata hithata denenna liyala thiyanawa thanks + add:):)

    oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata ed
    ala gaththa ewath kondak thiyana ekek wage
    5.gif
    5.gif
    5.gif
    okanee ithin.....ohee natta pagagena....
    meka sinhala ewun kara kiyala kawruth kiwwe nanee......
    anika sinhala minissu maruwe demala aya kiyana eka waradei...maruwe LTTE eka...
    witharak newei...sinhala....1988..apee forcess wala ayath ehema badadaru ammalage...bada palala daruwo eliyata aran wisikarala thiyenawa...(meka wune hambanthota)..methanta anawashya warga wadayak genna eapa....
     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    okanee ithin.....ohee natta pagagena....
    meka sinhala ewun kara kiyala kawruth kiwwe nanee......
    anika sinhala minissu maruwe demala aya kiyana eka waradei...maruwe LTTE eka...
    witharak newei...sinhala....1988..apee forcess wala ayath ehema badadaru ammalage...bada palala daruwo eliyata aran wisikarala thiyenawa...(meka wune hambanthota)..methanta anawashya jathi wadayak genna eapa....
    ne jthiwadayak gaththa newei okkotama penne sinhala minissu karapuwa ekai mama katha karanne me kaviya mul karagana meke pehediliwama kiyanawa wagema e siddiyen gamya wenawa ethanata sinhala sambandayak thiyanawa kiyala ekai ? hema welema jathiwade kiyakiya netta hapa ganna epa machan
     
    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    godak lassanata hithata denenna liyala thiyanawa thanks + add:):)

    oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata ed
    ala gaththa ewath kondak thiyana ekek wage
    5.gif
    5.gif
    5.gif

    මේක ලියල තියෙන්නෙ මoජුල වෙඩිවර්ධන....!
    මෝඩයෙක් වගේ නටන්න එපා බන්,බොරු සිoහළකම් පෙන්නන්න එපා,නිර්මාණායක් හොඳනම් ඒක රස විඳහන්,නැත්තම් නිකම් හිටපන්..!:)
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    touching poem.. padadayo..paharayo..me samajaye ona tharam innawa.. eka nisa idiriyath oya wage kavi liyawei...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    මේක ලියල තියෙන්නෙ මoජුල වෙඩිවර්ධන....!
    මෝඩයෙක් වගේ නටන්න එපා බන්,බොරු සිoහළකම් පෙන්නන්න එපා,නිර්මාණායක් හොඳනම් ඒක රස විඳහන්,නැත්තම් නිකම් හිටපන්..!:)
    එක විදින එකයි කමෙන්ට් කරන එකයි කටවහගන ඉන්න එකයි මගේ වැඩක් එකට උබ ඇගිලි නොගහා හිටහන් මම කිවුවෙත් උට තමයි උබ නිකන් මංජුල වෙඩිවර්ධනගේ පඩවර්ධන නොවි හිටපන්
     
    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    එක විදින එකයි කමෙන්ට් කරන එකයි කටවහගන ඉන්න එකයි මගේ වැඩක් එකට උබ ඇගිලි නොගහා හිටහන් මම කිවුවෙත් උට තමයි උබ නිකන් මංජුල වෙඩිවර්ධනගේ පඩවර්ධන නොවි හිටපන්

    මoජුල වෙඩිවර්ධන කියන්නෙ මොකෙක්ද කියලවත් දන්නැති එකෙක් උඹ...!
    ඉස්සෙල්ල උගෙ පොත් ටිකක් හොයාගෙන කියවහන්...:)
    පස්සෙ විචාරය කරහන්,උඹල වගේ මෙලෝ රෙද්දක් දන්නැතිව සිoහළකල පෙන්නන්න උඩ පනින උන්ට කොහෙද බන් කලාවක් තේරෙන්නෙ...
    ;)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    විශිෂ්ට නිර්මාණයක්...ඇත්තෙන්ම මෙහි එන කතා වස්තුව පිළිබද මා මීට කලින් දැන සිටියෙ නෑ....මෙය කියෙව්වහම පිරිමියකු වශයෙන් සියුම් ලැජ්ජාවකුත්,කලකිරීමකුත් ඇති වෙනවා....ආවේගය,සං‍වේගය කැටිකල කවියක්....සිංහල,දෙමළ,මුසලිම් කවුරැ වුවත් මනුෂ්සත්වයේ නාමයෙන් මෙවන් දේ යලි සිදුවීමට ඉඩ නොතිබිය යුතුය....
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    ne jthiwadayak gaththa newei okkotama penne sinhala minissu karapuwa ekai mama katha karanne me kaviya mul karagana meke pehediliwama kiyanawa wagema e siddiyen gamya wenawa ethanata sinhala sambandayak thiyanawa kiyala ekai ? hema welema jathiwade kiyakiya netta hapa ganna epa machan
    nea machng..mama kiwwe eka newei.......methana wela thiyenne manussayek wisin thawath manussayekta karapu...maha kedawachakakgana....hondai ehenam...kenek kiwwoth meka diha balala....
    "kanthawakata wuna deyak nisa piriminta kanthawo karapu deekuth dapan konda pana athuwa" kialya
    mamath madawachchiye kollek mama as dekata dakala thiyenwa me dewal..eka nisa.....mage pawul wala ayath..nikarune maruna....ethakota nam oya mahasinhalayao ape gam paththewath awe nea......
    "oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata edala gaththa ewath kondak thiyana ekek wage
    5.gif
    5.gif
    5.gif
    "
    hondai...umba kiyana eka liwwa kiyala mokakda wena setha.....api one tharam pahugiya dawas wala dakkane LLTE eke wada.....
    aniuka bung....
    "ape army ekath 1988,1971 kale meta wada darunu dewal kara ape sinhala ayatama.....
    LTTE ekath tamil ayata me wagee dewal kara......onee tharam api danna aya innawa.....e pthen apu,.....
    ithin umba ai mekata tamil sinhala kathawak adde??
    minissu warga kirima warga wadya newei nam mokakda???
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    නිර්මාණය කරපු කෙනා සංවෙදී විදිහට නිර්මාණය කරලා තියනවා... නිර්මාණය ලස්සනයි... ඉතා සංවේදී...