wow man adai me thred1 dakke,harima hoda wadak...


නිවාඩු වෙලාවට ඇවිත් ඔයාගෙ අදහස් සාකච්ඡා කරන්න. මේ වගේ මතෘකා තියනවා නම්.. හ්ම්ම්... විද්‍යාව නම් ගොඩක් හොඳයි..

ස්තූතියි..

wow man adai me thred1 dakke,harima hoda wadak...




මම එක කියෙව්වා.ගොඩාක් ලස්සනයි.ගොඩක් දුක හිතෙනවා.


welcomeඑල්සීඩ් ස්තූතියි ඔයාගෙ ගුරු ගීතයට.මම එක කියෙව්වා.ගොඩාක් ලස්සනයි.ගොඩක් දුක හිතෙනවා.
මම තව මම ආස පොත් වල ඊබුක්ස් හොයාගන්න ට්‍රයි කලා ඔයා කිවු විදියට.ඒත් බැරි උනානෙ.
මම විරාගය ෆිල්ම් එක විතරයි බලලා තියෙන්නෙ.පොත මේ දවස් වල හොයනවා කියවන්න.![]()

හොයල බලමු.
ඒක නම් නියම පොතක්.. මම දන්න හොඳම සිංහල එක.. පුළුවන් නම් හොයාගෙන කියවන්න..
අනිවා කියවන්නම ඕන එකක්.ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.welcome![]()
අහ්.. ඒකෙ ebook එකක් නම් නැතුව ඇති.හොයල බලමු.
ඒක නම් නියම පොතක්.. මම දන්න හොඳම සිංහල එක.. පුළුවන් නම් හොයාගෙන කියවන්න..
අනිවා කියවන්නම ඕන එකක්.

අහ් නාගයා.. මටත් C++ ඉගෙන ගන්න ඕන. මුල් අවුරුද්දෙ තියෙන්නෙ ඕක ණේද ?
පොත් ටිකක් නම් ඩවුන් ලෝඩ් කලා.. බලන්නවත් වෙලාවක් නෑ නේ,![]()
ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.![]()

ඔව් ඔව් ඒක ඇත්ත.. නියම රසය තියෙන්නෙ මුල් නිර්මාණයෙ.. අනික පොතක් කියවනකොට අපිට මැවෙන රූපය තමයි හොඳම. ෆිල්ම් එක බැලුවම ඒක ටිකක් අඩු වෙනවා හැබැයි.ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.![]()

apitanm tibbe java,moratuwe nm C

මට C බෑ නේ.. ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන කොහොමහරි.
මෙයා ඒ පාර ආර්ට් උත් කරනවා වගේ,ඇත්තටම අපි එහෙම ත්‍රෙඩ් එකකුත් පටන් ගමුද ?![]()






පටා...න් ගමු 
ආර්ට් උත් කිව්වෙ?මෙයා ඒ පාර ආර්ට් උත් කරනවා වගේ,ඇත්තටම අපි එහෙම ත්‍රෙඩ් එකකුත් පටන් ගමුද ?![]()




අපෝ ඒක නම් කතා කරලා වැඩක් නෑ,මං Angels & Demons ෆිල්ම් එක එනකන් බලාගෙන ඉදලා ෆිල්ම් එක බැලුවා,අපෝ ඊයා.....අපරාදේ බලාගෙන හිටියේආර්ට් උත් කිව්වෙ?
මොන විදියෙ ත්‍රෙඩ් එකක්ද ඔයා කිව්වෙ?
මම කිව්වෙ ඉතින් වෙන දේ තමා.මම පොතක් කියෙව්වා Girl with a pearl earring කියලා.ගොඩාක් ලස්සන පොතක්.මම ආසම එකක්.ඒකෙ ෆිල්ම් එක බැලුවම හොදටම කලකිරුනා.ඒක ටිකක් තෙරුම් ගන්න අමාරු කතාවක්.ෆිල්ම් එකට ගනිද්දි අතිනුත් කෑලි දාල තිබුනා.ඒකෙන් ඒකෙ ලස්සන ඔක්කොම ගිහින්.ඈන් උනත් එහෙමයි.පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ රසය යනවා කියලයි මට නම් හිතෙන්නෙ.![]()

අපේ ගෙදරත් පොත් පිරිලා ඕව ගැන.බයිබල් වගෙ ලොකූ පොත් නේද.මට C බෑ නේ.. ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන කොහොමහරි.
![]()
තාම බලන්න වෙලාවක් උන් නෑ.
ඔව් ඔව් ඒක ඇත්ත.. නියම රසය තියෙන්නෙ මුල් නිර්මාණයෙ.. අනික පොතක් කියවනකොට අපිට මැවෙන රූපය තමයි හොඳම. ෆිල්ම් එක බැලුවම ඒක ටිකක් අඩු වෙනවා හැබැයි.![]()
පොතක් කියවනකොට හිතේ මැවෙන චරිත ෆිල්ම් එක බලනකොට එහෙම නෑ.පෙනුම,කතා බහ උනත්.
අපේ ගෙදරත් පොත් පිරිලා ඕව ගැන.බයිබල් වගෙ ලොකූ පොත් නේද.තාම බලන්න වෙලාවක් උන් නෑ.
![]()
(මං කීවේ අධ්‍යාපනික ඒව ගැන,කතා පොත් නෙවේ
)
පොඩි වැඩකට මම යනවා .. ටිකක් රෑ වෙලා තමයි එන්නේ..
කට්ටියටම බුදු සරණයි !!
බුදු සරණයි!!.සුභ රැයක්එහෙමද.ගූගල් දෙයියා ඉද්දී කවුද හලෝ පොත් බලන්නේ(මං කීවේ අධ්‍යාපනික ඒව ගැන,කතා පොත් නෙවේ
)
කෝ ලමයි ගනන් හදන් නැත්ද දැන්.