~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
wow man adai me thred1 dakke,harima hoda wadak...
:):)
නිවාඩු වෙලාවට ඇවිත් ඔයාගෙ අදහස් සාකච්ඡා කරන්න. මේ වගේ මතෘකා තියනවා නම්.. හ්ම්ම්... විද්‍යාව නම් ගොඩක් හොඳයි.. :) :)
ස්තූතියි.. :)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
එල්සීඩ් ස්තූතියි ඔයාගෙ ගුරු ගීතයට.:)මම එක කියෙව්වා.ගොඩාක් ලස්සනයි.ගොඩක් දුක හිතෙනවා.:(
මම තව මම ආස පොත් වල ඊබුක්ස් හොයාගන්න ට්‍රයි කලා ඔයා කිවු විදියට.ඒත් බැරි උනානෙ.:(
මම විරාගය ෆිල්ම් එක විතරයි බලලා තියෙන්නෙ.පොත මේ දවස් වල හොයනවා කියවන්න.:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එල්සීඩ් ස්තූතියි ඔයාගෙ ගුරු ගීතයට.:)මම එක කියෙව්වා.ගොඩාක් ලස්සනයි.ගොඩක් දුක හිතෙනවා.:(
මම තව මම ආස පොත් වල ඊබුක්ස් හොයාගන්න ට්‍රයි කලා ඔයා කිවු විදියට.ඒත් බැරි උනානෙ.:(
මම විරාගය ෆිල්ම් එක විතරයි බලලා තියෙන්නෙ.පොත මේ දවස් වල හොයනවා කියවන්න.:)
welcome :) :)
අහ්.. ඒකෙ ebook එකක් නම් නැතුව ඇති. :( හොයල බලමු. :) ඒක නම් නියම පොතක්.. මම දන්න හොඳම සිංහල එක.. පුළුවන් නම් හොයාගෙන කියවන්න.. :) අනිවා කියවන්නම ඕන එකක්.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
welcome :) :)
අහ්.. ඒකෙ ebook එකක් නම් නැතුව ඇති. :( හොයල බලමු. :) ඒක නම් නියම පොතක්.. මම දන්න හොඳම සිංහල එක.. පුළුවන් නම් හොයාගෙන කියවන්න.. :) අනිවා කියවන්නම ඕන එකක්.
ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.:)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:):)
අහ් නාගයා.. මටත් C++ ඉගෙන ගන්න ඕන. මුල් අවුරුද්දෙ තියෙන්නෙ ඕක ණේද ?:eek:
පොත් ටිකක් නම් ඩවුන් ලෝඩ් කලා.. බලන්නවත් වෙලාවක් නෑ නේ,:(:(

apitanm tibbe java,moratuwe nm C
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.:)

මෙයා ඒ පාර ආර්ට් උත් කරනවා වගේ,ඇත්තටම අපි එහෙම ත්‍රෙඩ් එකකුත් පටන් ගමුද ? ;)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒක තමයි.ෆිල්ම් එකත් ලස්සනයි.ඒත් මම නම් හිතන්නෙ පොත ඒට වඩා ලස්සන ඇති.මොකද ඕනිම පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ ලස්සන අඩු වෙනවනෙ.:)
ඔව් ඔව් ඒක ඇත්ත.. නියම රසය තියෙන්නෙ මුල් නිර්මාණයෙ.. අනික පොතක් කියවනකොට අපිට මැවෙන රූපය තමයි හොඳම. ෆිල්ම් එක බැලුවම ඒක ටිකක් අඩු වෙනවා හැබැයි. :)
apitanm tibbe java,moratuwe nm C
:(:( මට C බෑ නේ.. ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන කොහොමහරි.:baffled:
මෙයා ඒ පාර ආර්ට් උත් කරනවා වගේ,ඇත්තටම අපි එහෙම ත්‍රෙඩ් එකකුත් පටන් ගමුද ? ;)
:nerd::eek::baffled::oo:;);):lol: පටා...න් ගමු ;)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මෙයා ඒ පාර ආර්ට් උත් කරනවා වගේ,ඇත්තටම අපි එහෙම ත්‍රෙඩ් එකකුත් පටන් ගමුද ? ;)
ආර්ට් උත් කිව්වෙ?:P

මොන විදියෙ ත්‍රෙඩ් එකක්ද ඔයා කිව්වෙ?:confused:
මම කිව්වෙ ඉතින් වෙන දේ තමා.මම පොතක් කියෙව්වා Girl with a pearl earring කියලා.ගොඩාක් ලස්සන පොතක්.මම ආසම එකක්.ඒකෙ ෆිල්ම් එක බැලුවම හොදටම කලකිරුනා.ඒක ටිකක් තෙරුම් ගන්න අමාරු කතාවක්.ෆිල්ම් එකට ගනිද්දි අතිනුත් කෑලි දාල තිබුනා.ඒකෙන් ඒකෙ ලස්සන ඔක්කොම ගිහින්.ඈන් උනත් එහෙමයි.පොතක් ෆිල්ම් එකට ගනිද්දි ඒකෙ රසය යනවා කියලයි මට නම් හිතෙන්නෙ.:(:rolleyes:
 
අපෝ ඒක නම් කතා කරලා වැඩක් නෑ,මං Angels & Demons ෆිල්ම් එක එනකන් බලාගෙන ඉදලා ෆිල්ම් එක බැලුවා,අපෝ ඊයා.....අපරාදේ බලාගෙන හිටියේ :no:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:(:( මට C බෑ නේ.. ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන කොහොමහරි.:baffled:
අපේ ගෙදරත් පොත් පිරිලා ඕව ගැන.බයිබල් වගෙ ලොකූ පොත් නේද.:shocked:තාම බලන්න වෙලාවක් උන් නෑ.:baffled:
ඔව් ඔව් ඒක ඇත්ත.. නියම රසය තියෙන්නෙ මුල් නිර්මාණයෙ.. අනික පොතක් කියවනකොට අපිට මැවෙන රූපය තමයි හොඳම. ෆිල්ම් එක බැලුවම ඒක ටිකක් අඩු වෙනවා හැබැයි. :)

ඔවු ඒක ඇත්ත.:)පොතක් කියවනකොට හිතේ මැවෙන චරිත ෆිල්ම් එක බලනකොට එහෙම නෑ.පෙනුම,කතා බහ උනත්.:(
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
අපේ ගෙදරත් පොත් පිරිලා ඕව ගැන.බයිබල් වගෙ ලොකූ පොත් නේද.:shocked:තාම බලන්න වෙලාවක් උන් නෑ.:baffled:

ගූගල් දෙයියා ඉද්දී කවුද හලෝ පොත් බලන්නේ :P (මං කීවේ අධ්‍යාපනික ඒව ගැන,කතා පොත් නෙවේ ;) )