ඔන්න එහෙනම් බින්දුව දානවා.ඊට පස්සෙ 80% නෑ කියලා අඩන්න එපා.![]()
baye bane
koo ada poth kiyewwe nadda mukuth,ELcid ehema nane da thama 
ඔන්න එහෙනම් බින්දුව දානවා.ඊට පස්සෙ 80% නෑ කියලා අඩන්න එපා.![]()
koo ada poth kiyewwe nadda mukuth,ELcid ehema nane da thama 
ඒක තමා.baye banekoo ada poth kiyewwe nadda mukuth,ELcid ehema nane da thama
![]()
ඒක තමා.
දැන් වැඩිය කවුරුත් සයන්ස් බුක් එන්නෙ නෑ වගේ.
අනු මල්ලිව දැක්කෙ නෑ ත්‍රෙඩ් එකේ කාලෙකින්.
mokakda danne hora wade 

ඒක තමා.
දැන් වැඩිය කවුරුත් සයන්ස් බුක් එන්නෙ නෑ වගේ.
අනු මල්ලිව දැක්කෙ නෑ ත්‍රෙඩ් එකේ කාලෙකින්.

හ්ම්ම් ඒවගේ තමා. ඔන්න මමත් ආවා. යශෝ ඔයා කැරපොතු සුප් බීල නද්ද? ස්ස්ස්ස්ස්ස්ප්ප්ප්ප්ප්ප් රස නියමයි![]()

හ්ම්ම් ඒවගේ තමා. ඔන්න මමත් ආවා. යශෝ ඔයා කැරපොතු සුප් බීල නද්ද? ස්ස්ස්ස්ස්ස්ප්ප්ප්ප්ප්ප් රස නියමයි![]()
මම නම් මේ රිසල්ට් එකනම් ඉන්නවා 
අනේ ඔයාලගෙ ගෙදර ඒවාද බොන්නේ.
කොහොමද දන්නෙ නෑ ඒවා හදන්නේ.![]()

ඇයි හදන විදිහ ඇහුවේ? ඔයත් ගෙදර හදන්නද? හොදයි හොදයි 

අයියා එළටම අලුත් සෙම් එක රසවිදිනවා වගේමම නම් මේ රිසල්ට් එකනම් ඉන්නවා
![]()

නෑ. මම දවසක් හැදුවා.ඒත් රසට ආවෙ නෑ.ඇයි හදන විදිහ ඇහුවේ? ඔයත් ගෙදර හදන්නද? හොදයි හොදයි
![]()
ඒකයි ඇහුවෙ.ඔයා හරියටම රෙසිපි එක දන්නවා ඇතිනෙ.
ඔයාලගෙ ගෙදර හදන ඒවා රසයි කිව්වෙ.

වැටෙන්න කලින් අල්ලා ගන්නවා.. නැතිනම් ඉක්කාව උඩකින් නැතුව බිමින්ම තියලා තියනවා.මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.
මේක තමා හොදම විද්‍යාත්මක ප්රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.![]()
එතකොට හරිනේ.. 2 වෙනි එක සාර්ථකයි මම හිතන්නේ.. 
මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.
මේක තමා හොදම විද්‍යාත්මක ප්රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.![]()
විහිළුවක් කලේ.. යශෝ අක්කට තරහා ගියාද දන්නෙ නෑ..මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.
මේක තමා හොදම විද්‍යාත්මක ප්රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.![]()

කෝ කට්ටිය...
අනූ මල්ලිව නම් දැක්කෙම නෑ.. ගැටළුවක්ද මන්දා..
සමාවෙන්න ඕන කට්ටිය මටත් වැඩිය එන්න බැරි උනාට.. ටිකක් BC එකයි..![]()