~^~ ElaKiri Science Book ~^~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඒක තමා.
දැන් වැඩිය කවුරුත් සයන්ස් බුක් එන්නෙ නෑ වගේ.
අනු මල්ලිව දැක්කෙ නෑ ත්‍රෙඩ් එකේ කාලෙකින්.

iye rae Elcid podi wadakata ghn ennm kwa para athurudan :P mokakda danne hora wade :P:oo::nerd:
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඒක තමා.
    දැන් වැඩිය කවුරුත් සයන්ස් බුක් එන්නෙ නෑ වගේ.
    අනු මල්ලිව දැක්කෙ නෑ ත්‍රෙඩ් එකේ කාලෙකින්.

    හ්ම්ම් ඒවගේ තමා. ඔන්න මමත් ආවා. යශෝ ඔයා කැරපොතු සුප් බීල නද්ද? ස්ස්ස්ස්ස්ස්ප්ප්ප්ප්ප්ප් රස නියමයි :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හ්ම්ම් ඒවගේ තමා. ඔන්න මමත් ආවා. යශෝ ඔයා කැරපොතු සුප් බීල නද්ද? ස්ස්ස්ස්ස්ස්ප්ප්ප්ප්ප්ප් රස නියමයි :P:P:P:P:P:P:P:P:P:P:P

    අනේ ඔයාලගෙ ගෙදර ඒවාද බොන්නේ.:shocked::eek:
    කොහොමද දන්නෙ නෑ ඒවා හදන්නේ.:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හ්ම්ම් ඒවගේ තමා. ඔන්න මමත් ආවා. යශෝ ඔයා කැරපොතු සුප් බීල නද්ද? ස්ස්ස්ස්ස්ස්ප්ප්ප්ප්ප්ප් රස නියමයි :P:P:P:P:P:P:P:P:P:P:P:P

    අයියා එළටම අලුත් සෙම් එක රසවිදිනවා වගේ :P මම නම් මේ රිසල්ට් එකනම් ඉන්නවා :P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අනේ ඔයාලගෙ ගෙදර ඒවාද බොන්නේ.:shocked::eek:
    කොහොමද දන්නෙ නෑ ඒවා හදන්නේ.:P

    :P:P:P:P:P ඇයි හදන විදිහ ඇහුවේ? ඔයත් ගෙදර හදන්නද? හොදයි හොදයි :lol::lol::lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අයියා එළටම අලුත් සෙම් එක රසවිදිනවා වගේ :P මම නම් මේ රිසල්ට් එකනම් ඉන්නවා :P

    අහ් ඔව් නියමෙටම රසවිදිනව ලෙක්චර්ස් යන්නෙම නෑ. බෝඩිමට වෙලා බුදියගන්නව අවුරුදු 4 ඉවර උනහම බුදියපුවවත් ඉතුරුවෙලා තියෙයිනෙ:(:(:(:(:(:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :P:P:P:P:P ඇයි හදන විදිහ ඇහුවේ? ඔයත් ගෙදර හදන්නද? හොදයි හොදයි :lol::lol::lol:
    නෑ. මම දවසක් හැදුවා.ඒත් රසට ආවෙ නෑ.:Pඒකයි ඇහුවෙ.ඔයා හරියටම රෙසිපි එක දන්නවා ඇතිනෙ.:Pඔයාලගෙ ගෙදර හදන ඒවා රසයි කිව්වෙ.:eek:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කෝ කට්ටිය...:(
    අනූ මල්ලිව නම් දැක්කෙම නෑ.. ගැටළුවක්ද මන්දා..:nerd:
    සමාවෙන්න ඕන කට්ටිය මටත් වැඩිය එන්න බැරි උනාට.. ටිකක් BC එකයි..:sorry:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.:)
    මේක තමා හොදම විද්යාත්මක ප්‍රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.:);)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.:)
    මේක තමා හොදම විද්යාත්මක ප්‍රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.:);)
    වැටෙන්න කලින් අල්ලා ගන්නවා.. නැතිනම් ඉක්කාව උඩකින් නැතුව බිමින්ම තියලා තියනවා. :D එතකොට හරිනේ.. 2 වෙනි එක සාර්ථකයි මම හිතන්නේ.. :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.:)
    මේක තමා හොදම විද්යාත්මක ප්‍රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.:);)

    මං අහල තියෙන ඉක්ක හැදෙන්නෙ උගුරේ මොනවහරි ජාතියක්(නම මතක නෑ) බැඳූනහමයි කියල
    ඉතිං වතුර හෝ වෙන මොනවහරි බොන්න පුළුවන් දියරයක් ඉක්මනින් ගිල්ලොත් ඒ දියරය උගුර හරහා ඉක්මනින් ගලන නිසා උගුරේ බැඳුන ද්‍රව්‍ය සේදිල යනව කියල තමා මම නං දන්නෙ

    මොකක්ද ඔයාගෙ ක්‍රමය
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මම හොයාගත්තා ඉක්කා වැටෙන එකට ප්‍රතිකර්මයක්.පුලුවන්නම් කියන්න බලන්න.:)
    මේක තමා හොදම විද්යාත්මක ප්‍රතිකර්මය.බලමු ඔයාල දන්නවද කියලා.:);)
    විහිළුවක් කලේ.. යශෝ අක්කට තරහා ගියාද දන්නෙ නෑ..:eek:
    හොඳම වැඩේ අර ස්‍ර්ෆ් එක්සෙල් ඇඩ් එකේ කරන දේ තමා.
    ඒක අමතක වෙන්න වෙන දෙයක් කලා නම් හරි. :D
    වතුර බිව්වත් හරිද මන්දා..:eek::eek:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කෝ කට්ටිය...:(
    අනූ මල්ලිව නම් දැක්කෙම නෑ.. ගැටළුවක්ද මන්දා..:nerd:
    සමාවෙන්න ඕන කට්ටිය මටත් වැඩිය එන්න බැරි උනාට.. ටිකක් BC එකයි..:sorry:

    :)
    ඒක තමා.අනූ මල්ලි නැතුව ත්‍රෙඩ් එකම පාලුයි නේද.