Iwara Nowena Kathawak

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කව්ද බන් ඒ ගත්ත එකා.......:shocked::shocked::shocked:
    වෙන වැඩක් නැති එකෙක් මචන් :lol::(
    ඒ අස්සේ තව දෙතුන් දෙනෙකුත් ඇවිත් මෙතන වල බහින්න යනවලු :eek:;)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එකමත් එක රටක කුමාරිකාවක් හිටිය.....
    හප්පා සොරි මචන් මම දැක්කේ නෑ මේක :sorry:
    මේකෙන් පටන් ගමු එහෙනම් :):)