Aththama Holman Katha Thamunta Una Siddi

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේක සිරාම සිද්දියක්
    මන් බැදල ඉන්නෙ කෑගල්ලෙන්, දවසක් කෙල්ලගෙ අම්ම ලිස්සල වැටිල, එදා සිකුරාද.

    කෙල්ල අඩනව ගෙදර යන්න ඕනෙ කියල, සෙනසුරාදා මට වැඩ වගෙකුත් තිබුන, මන් රෑම කෙල්ල ගෙදර දාල එන්නන් කියල කිව්ව, ඉතින් වැඩ ඉවර උන ගමන් කෑගල්ලෙ ගිහින් නැන්දම්ම බලල රෑ 11 ට වගෙ කොලබ එන්න ආව. කෑගල්ල බුලත්කොහුපිටිය පාරෙ බාගයක් විතර කාපට්. පාරෙ බලු බල්ලෙක් නෑ. මන් ඉතින් බුලත් හපේකුත් ගහගෙන, ලයිට් හයි බීම් ගහගෙන, 70 ට වගේ එනව බයික් එකේ.

    ඔන්න මට පේනව ඈතින් පාර අයිනෙ පොඩි ගිනි ගොඩක්, මීටර් 200ක් වගෙ ලන් උනාම පේනව එකෙක් බිම ඉදගෙන ඉන්නව. මිටර් 50 වගේ උනාම මූ නැගිට්ට, මූව පාස් වෙන්න එනකොටම මූ ඔලුව හරෝල මන් දිහා බැලුව, හිකෙයි බන් ඌට තිබ්බෙ අශ්ව ඔලුවක්.

    මට හොදටම ශුවර් ඒක වෙස් මූනක්.

    වැඩේ කියන්නෙ ඒ කිලෝ මීටර් 2,3 ටම වෙන ගෙයක් තිබ්බෙ නෑ.

    එක්කො ලග එකෙක් දෙන ආතල් එකක්, නැත්නන් ????

    :baffled:
    මේක අපේ මුත්තා ගෙ කතාවක්,
    දවසක් මුත්තා පාරේ යනකොට මිනියක් puchcha

    Possible.
     
    • Wow
    Reactions: Solo Rider

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113

    ආතල් එකක් වෙන්න ඇති බන්.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ආතල් එකක් වෙන්න ඇති බන්.

    වෙන්න ඕන
    ඒ වෙලාවෙ නන් එහෙම හිතුනෙ නෑ, කාපට් පාර නිසා ඔහේ ආව
    වලවල්, කඩතොලු පාරක් නන් බයික් එකත් පෙරල ගන්නව තව පොඩ්ඩෙන් :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Hari onna ada kta krnna yanne mata mage jiwithe wela tyna holman seen gana ahnm athulata ennako....

    Me thread eke ubalata wela tyna anith ayage experience danna katha me ona deyak share krnna onna ehnm mama patan ganwa kathaw :yes: :yes: :yes:

    Meka ape amma mata kypu kathawa habai siraama seen ekak boru mokuth na meka wela tynne ammage thathata e kwe bn mage seeyata :love2::love2::love2:

    Mama ipadenakota eya jiwathun athara hitiye naha :no::no::no: kathawa mehemai seeyata ethakota wayasa 50k wage athi lu itn dwsaka dura mala geyak set wela itn khmhri mala ge iwara wela enakota ra 10.45ta wage athilu magak dura enakota seeyata mas kadayak hambunalu eke anthima mas tikalu ithuru wela tbbe seeya ganan ahala khmhri gana wadi kylyanna hadanakota "ah kmk na oya tyena ganak deela aran yanna kyl" :confused::confused::confused: seeyath aragena awilla ethana uru mas 500g wage thama tyla tynnne 1Km withara awalu kisima awlk naludn welwa 11.20ta wage athilu ohma awidaagena yanakota seeyata pitipassen adi saddayak ahenwalu kawruth nalu :eek::eek::eek: dn 5 parak withara ohma unalu seeya ikmna krala khmhri gdrt awith dora wahagaththlu

    ehakota wlwa 11.40ta wage athilu seeya dora wahala wndyik withara yanakota eliyen katahadak ahunalu hrima gorosu katahdak :no::no::no: " Ko mas tika kyl" seeya kiwwalu "oya issaraha dehi gahe ellala tynwa aragena kanna kyl" :D:D:D eka echcharai ude nagitala balankota uru mas bag eka nilma nil patailu :no::no::no:

    Seeya eda kyl tynne e awe mahsona kyl aththada dannne na habai oka awe pawle famous kathwak seeyla samanyen buddagamata hrima ledi knk eya itn poddak wath baya wela na rata nida gannkota ithipeeso gathwa kyl nda gena tyne mkt awlk wela na passewath kisima karadarayk wela na :):):)

    Me mama danna eka kathwak thawa ewa tynwa himita dannam anith aya oylage experience share kragena yanna :yes::yes::yes:

    Anith aya BUMP ekak dala SUP ekak denna :yes::yes::yes:
    මේක කිරියේ @niranga1989 ට වෙච්ච ඇත්තම සිද්ද්දියක්.

    කොල්ලා leasing එකක් දාන්න බැලුවාලු.. බලද්දී ගොඩක් අය හොඳයි කියන නිසා @hodakolla කියල එකෙක් ගාවට ගියාලු.. පොර දැනන් ඉඳලා නෑ ඒ ගියේ අවතාරයක් ගාවට කියල.. ඒ හොල්මන මූට 14% rate එකක් දුන්නලු...

    පස්සෙ නිරංග කොලුවා බලද්දී rate එක වැඩියිලු.. හීන්දාඩිය දාලා මොකද කරන්නෙ කියල කල්පනා කරද්දී මතක් වුනාලු හොල්මන් කුණුහරප වලට බයයි කියල.. ටක්ගාලා thread එකක් දාලා අරුගේ පරම්පරාවටම හොඳ කුණුහබ්බ දෙකක් කියල බැන්නලු.. හොල්මන බයවෙච්ච පාර ගිය අවුරුද්දේ වසබවනත් අතහැරලා යන්න ගියා ගියාමලු ආයේ ආවෙ නම් නෑලු
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මගෙ බඩ උඩ කලු ගෑනියෙක් ඉදන් හිටියා යකො.

    හොදම සීන් එක කියන්නෙ අපෙ තාත්ත නිදා ගන්නකොට එහාපැත්තෙ මේ ගෑනි ඇදෙ ඉදගෙනලු තාත්තා සීන් එක දැනගෙන එහා පැත්ත හැරිලා නිදාගෙන මේ සිද්ධිය කියලා තියෙන්නෙ මාසෙකට කලින්. දක්ශ කට්ටඩියෙක් ගෙන්නලා ඒකිව පැන්නුවා ඊට පස්සෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113
    දැන් කාලේ හැම එකාටම වෙන්නේ එකම විදියේ හොල්මන් සීන් නේ..
    ඌරු මස් or බැදපු මාළු කාලා මහා රෑ කොහේ හරි යනකොට (වාහනකය or ඇවිදගෙන) කවුරු හරි ලගින් ඉන්නව/ එනවා වගේ දැනෙනවා
    මහා රෑට ගමනක් යද්දි (most probably bike එකක) අදුරන කවුරු හරි මගදි සෙට් වෙලා කොහේ හරි තැනක බස්සලා ඉස්සරහට යනකොට ඒ පොරගේ මල ගෙදට සෙට් වෙනවා
    මිනියක් ගෙනියන හර්ස් බුවෙක්ට මගදි මනුස්සයෙක් සෙට් වෙලා, කොහේට හරි බස්සලා යන්නේ ඒ මනුස්සයගෙම මළ ගෙදරට, පොරගෙම බොඩිය අරන්
    එකම වට්ටෝරුවෙ "අත්දැකීම්" තමයි කාටත් තියෙන්නේ.
    No offense though..
    ado eka nam aththa
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    අඩෝ අඩෝ