ඔවු වෙන නූලක දාල තිබුණෙ. මට ඒකෙ ලියපු විදිහ යන්තංවත් මතක නෑනෙ..



BUMP
Elz
ඔවු වෙන නූලක දාල තිබුණෙ. මට ඒකෙ ලියපු විදිහ යන්තංවත් මතක නෑනෙ..
BUMP
මේක සිරාම සිද්දියක්
මන් බැදල ඉන්නෙ කෑගල්ලෙන්, දවසක් කෙල්ලගෙ අම්ම ලිස්සල වැටිල, එදා සිකුරාද.
කෙල්ල අඩනව ගෙදර යන්න ඕනෙ කියල, සෙනසුරාදා මට වැඩ වගෙකුත් තිබුන, මන් රෑම කෙල්ල ගෙදර දාල එන්නන් කියල කිව්ව, ඉතින් වැඩ ඉවර උන ගමන් කෑගල්ලෙ ගිහින් නැන්දම්ම බලල රෑ 11 ට වගෙ කොලබ එන්න ආව. කෑගල්ල බුලත්කොහුපිටිය පාරෙ බාගයක් විතර කාපට්. පාරෙ බලු බල්ලෙක් නෑ. මන් ඉතින් බුලත් හපේකුත් ගහගෙන, ලයිට් හයි බීම් ගහගෙන, 70 ට වගේ එනව බයික් එකේ.
ඔන්න මට පේනව ඈතින් පාර අයිනෙ පොඩි ගිනි ගොඩක්, මීටර් 200ක් වගෙ ලන් උනාම පේනව එකෙක් බිම ඉදගෙන ඉන්නව. මිටර් 50 වගේ උනාම මූ නැගිට්ට, මූව පාස් වෙන්න එනකොටම මූ ඔලුව හරෝල මන් දිහා බැලුව, හිකෙයි බන් ඌට තිබ්බෙ අශ්ව ඔලුවක්.
මට හොදටම ශුවර් ඒක වෙස් මූනක්.
වැඩේ කියන්නෙ ඒ කිලෝ මීටර් 2,3 ටම වෙන ගෙයක් තිබ්බෙ නෑ.
එක්කො ලග එකෙක් දෙන ආතල් එකක්, නැත්නන් ????
![]()
mage seeyata una kathawak mathak una, mn ipadenakotath seeya na.
eya principle kenek lu issara (bouns tips)
achchila seeyala set ekak Shripade gihin, dan wage nemei issara yaddi mara kattak lu. eth Shraddawa nisa eka ganak nalu
mage seeya hena Observing dial ekak lu, thanakata giyama hena wiparam lu (not like Abilin, ok)
So...
Seeyala set eka nawatila tiyanawa wishrama shalawaka ethana pitipasse lawata kalayak lu.
hawasa 6 ta vtra seeya kale athulata walk ekak dala (seeya went in to the woods)
ohoma yaddi, wishrama shalawe incharge wage dial eka qvvalu, dont go too farthere are some ManMula wal kiyala
Manmula wal pagunama oluwa wikara wenawalu sinhalu. anyway seeya gihin kaleta, eya 1km wage ghin tynawa kiyana vdyata, aduru wateegena enawalu.
seeya atharaman wela lu inne dan, eka paratama kale athle idan awalu manussayek, jatawak badan htyalu oluwe, eya kohen mathu unada kiyala seeyata meter nalu. eya qvvalu, dan kaleta yanna epa, menna me adi para dige yanna ikmanata kiyala. seeya sirawatama baya wela idala tyenne. e manussayath sahenna amutui lu, eyes tikak Red wage lu (rath pahathi eyes) habai glowing wage seen ekak tibbalu body eke, some thing more than a human wage seen ekak.
eya pennapu adi parata seeya yanna harila, aye pitipassa baluwama ara manussaya nalu.
giyata wada sahenna ikmanata idapu thanatama awalu, vstare achchiammata kiyala awa gaman, achchi baya wela. bt seeya kiyanawa aniwa e Saman deviyange awathewa karana kenek kiyala.
api danna dewal hena poddai machan tyenne me loke.
jiwath wena awurudu kipaya katawath karadara nokara, lokuseen noda imu. poddak danagena okkoma danna High Tech dial wage inna untath ekka qvve.
@hodakolla ge thread ekak nisamai mechchara digata livve.
enjoy sinhalu...
මචෝ මේ කතාව සිරීපාදෙ කතා නූලට කොපි කරන්න ත්රෙඩ් එක බම්ප් වෙන්න.Thank You mcn![]()
![]()
![]()
Ow bn api nodanna sahenna dewal tynwa bn eka aththa
mokadda machan eka? search karala balannam.මචෝ මේ කතාව සිරීපාදෙ කතා නූලට කොපි කරන්න ත්රෙඩ් එක බම්ප් වෙන්න.
https://elakiri.com/threads/sri-pada-adawiye-wechcha-amuthu-katha.1956412/mokadda machan eka? search karala balannam.
මේක මට නෙවේ, යාළුවෙක් ගේ අය්යා ට වෙච්ච දෙයක්.
ඌ පදිංචි වෙලා ඉන්නේ ගම්බද පැත්තක, වෙල් යායවල් එහෙම තියෙනවා.
හොඳට හඳ පායලා තියෙන දවසක මූ ෆූට් සයිකල් එකෙන් ගිහින්, දන්නවානේ, රෑවෙලා යනකොට ඇරලා යන්නේ, පාරේ මොකවත් නෑ, සද්දබද්ද නෑ, පියාඹනව වගේ දැනෙන්නේ, බොරළු පාරේ යනකොට ටයර් එකට ගල් කැට තළන සද්දෙට නින්දත් යනවා.
එක ඉසව්වකදී මූට පෙනිලා පාරේ දෙපැත්තේ සුදුපාට ගුළි දෙකක් තියෙනවා, එතන හොල්මන් වලට චිරප්‍රසිද්ධ තැනක්, පරණ නුග ගහක් තියෙන, ඒ නිසාම එතැන කරුවලයි,
ආපහු යන්නත් බැහැ, නවත්තන්නත් බැහැ, මූ තව හය්යෙන් පාගාගෙන ගිහින්, ගුළි දෙකත් ලංවෙනවා, මැදින් දැම්මා... එකපාරටම මූ වීසිවෙලා උඩින් ගිහින් බිම ඇනුන,
උම්බෑ කියල බෙරිහන් දෙන සද්දෙකුත් ඇහිලා.
බලනකොට මූ ගැටගහල ඉඳපු හරකෙක් ගේ ඇඟේ වැදිලා තියෙන්නේ, හරකාගේ ඔළුව, පස්සා පැත්ත සුදුපාටයි, බඩ හරිය කළුයි, ඉතින් කරුවලේ පෙනිලා තියෙන්නේ සුදු ගුළි දෙකක් පාර දෙපැත්තෙන් තියෙනවා වගේ.
I have lot of stories to tell. But am working now. will write tonight. Stay tuned with a torch and a bottle to pee![]()
![]()
එක්තරා කාලෙක මම එංගලන්තය අනුබද්ධිත සොට්ටෙයා කොම්පැණියක වැඩ කලා. ඒකේ සේවා මුරය තිබ්බේ උදේ 10- රෑ 10 ඉතින් මම පාරේ පයින් එන්නේ රෑට බස් වල බේබද්දෝ පිරිලා 120 හොරණ කොළඹ, අපේ පාරේ හරියට හොරු හිටියා ඒ දවස් වල. ඉතින් උන් රෑට ගල් ගහලා පාරේ ලයිට් කඩනවා. ලයිට් කනු 4ක් 5ක් දුරින් එකක් තමා පත්තු වෙන්නේ. ඉතින් එක දවසක් රෑ එකොළහට විතර මම පාරේ එද්දී ගෑණු කෙනෙක් එනවා ඉස්සරහට කොන්ඩෙ කඩා දාලා. හරියට අර මේ ලඟදී වැලක් ලීක් කරගත්ත ගින්දරී වගේ.
![]()
මම බස් එකේ ජැකක් ගහලා ඒකේ කල්පනාවෙන් ආවේ.මේ ගෑණි මාව පාස් කරන් ගියා හරියටම මෙන්න මෙතනදී.
View attachment 108119
මටත් ගානක් උනේ නෑ. පාස් කරාට පස්සෙ තමා මීටර් උනේ මේ ගෑණිගෙ කොන්ඩේ තිබ්බට මූනක් තිබ්බේ නෑ. ඇඳන් හිටියේ හැට්ටෙකුයි අර ගම්මඩු වලදී අඳින වාගේ සාය වගේ එකකුයි.
![]()
කෝම හරි මෝල වැඩි කමට ඒක මීටර් උනේ නෑ. පහුවෙනිදා සෙනසුරාදා ගෙදර මම තනියම බාතෘම් එකේ මම නාන ගමන් හිටියේ. සම්පූර්ණ උලුවස්ස වැහෙන්න නෑ ඒ දොර උඩින් පේනවා ගේ ඇතුලේ කාමරේක ජනේලයක්. පස්සේ එක පාරම මට දැනුනා කවුදෝ බලං ඉන්නවා. මම බැලුව ගමන් කවුද ගෑනු කෙනෙක්. එක පාරම ඔලුව ගත්තා. මම හිතුවා අම්මලා ඇවිත් කියලා අම්මේ කියලා අඬගැහුවා නෝ රිප්ලයි. පස්සේ හෙමීට නාලා ගේ ඇතුලට ආවා කවුරුත් නෑ. මට හොඳටම සුවර් ඒ අර ගෑනි. පස්සේ ආයේ දැක්කේ නෑ. හැබැයි පහුගිය දවසකත් ඒ වගේ ගෑනු කෙනෙක් අපේ ගෙවල් ලඟ අයියා කෙනෙක් දැකලා තිබ්බා. මට හිතෙන්නේ මොකා උනත් මට තිබ්බ මෝලේ හැටියට බඩ වෙයි කියලා මාරු වෙන්න ඇති..
තව කතා තිබේ පසුවට....![]()
mn grade 6-10 hitapu gedar nm aththatm holman thibba bn, ekale gedar prashna godak thibba gedar kenek watetam naya wela eva gevaganna baruw, anthimat kanna nathi thanatm apiw watuna, wade kiyanne api hodat athdakala thiyenw api okkomala hawasat pirith kiyala idamat pirith pan issoth ehem paya bagayak yanna kalin ara naya karayo set ek awilla kagahanna gannaw,
thaw deyak thibba api okkomala nidaganne bimat mattress ek dala ekat, udet nagitinakot rat hamadam polawe red color droplets thiyenw uda thattuwe, aya ra 2kt withara balla buranna gannaw hamadam waththe thiyen mango tree ek diha balagen,
passe ithin karannath vena deyak nathi nisa anjanamak baluwa, math giya amma ekka, eya hariyatm kiwwa gedarat ena pare idan gedar idame thiyen gas pawa kiwwa, api ethan innakot akkala denna gedar hitiye, u ekath kiwwa ganu lamai dennk innaw kiyala gedar, ita passe kiwwa gedarat yakek bandala thiyenw kiyala, thaw e yakage piriwarak innawalu 4k d kohed perethayo kiwwa, huniyamak karala walala kiyala thama kiwwe,
passe api gedar awilla oka ganan gaththe na wage hitiya, eth prashna enna ennam vadi una, gedar wikunanna dala thibbe eth ena mokekwath gedar ganne na balala yanaw, e velawe karanna deyak nathi nisa thattu 2k full complete gedar laksha 40t vikunanna damme eth kauruth gaththe na,
passe hoda kattadiyek kiyala kenkw genaw, eyai thaw 2nk awa, e loku kattadiya uda thattuwat vela mathura mathura hitiya hawasa 2 hours wage, ita passe u padi pela bahala pahalat awilla hitiagaththa witharai uwa thallu wela gihin issaraha thibba wall eke uge oluwa waduna, tennis ball ekak tharam idimuna oluwa uge leth awa, passe uwa hospital genichcha thaththa apit putu walin idaganna kiyala nagitinna epa kiyala, passe ara apu anith un dennath hospital ekat giya balanna kiyala, passe un set ek baya una parat apahu ape gedar awe na ehema gihin
ohom idala idala anthimat ekkenk awa laksha 35kt ge ganna passe uth magadi apahu ba kiyala apahu ha kiyala kohomahari gathhta, passe api naya gewala podi geka kuliyat awa,
ape lane eke ape gedarai, his idamakui thaw 1k gedarakui thibbe pare kelaware, e gedar ayath ekka api hodat hitiya trip pawa giya, eth e gedar innaw achchi kenk hena irisiyawe, eya thama oka kale kiyala anthimat api oya gedarin badu patawan enakot eyatm kiyawuna
e hitapu gedar nm aththatm holman thibba, dan nm e gedar thibba para dihawath balanne na, thamath mathakai dawasak kanna hal nathuw aba kawa dawsam![]()
ow bn sirawat unu de bn apit, e gedara thibbe malabe idan athurugiriyat enakot hambenaw vanaguru mawatha kiyala parak, e pare bnado sirada ow bn ehema than tynwa eka aththa samahara dewal apita terum ganna amrui bn
ow bn sirawat unu de bn apit, e gedara thibbe malabe idan athurugiriyat enakot hambenaw vanaguru mawatha kiyala parak, e pare bn
gedaramath neme bn asalwasiyo thama bn, e gedar api podi gedak thibba idamak aran e ge kadala hadapu ekak bnow bn oya wage gewal tynwa hamathanama hri paressam wenna one
gedaramath neme bn asalwasiyo thama bn, e gedar api podi gedak thibba idamak aran e ge kadala hadapu ekak bn