අපි ඉල්ලල රෙප් ගන්නේ !!!!!!!!!!!!!! මොකක්ද banz මේ ලැජ්ජ නැති වැඩේ. මුන් මොකක් හරි පෝස්ට් එකක් දාලා බලෙන් ඉල්ලලා REP+ ගන්නේ. මම නම් ඔය REP+ ඉල්ලන එවුන්ට REP- දීලා පිටත් කරනවා. ඔය ඉල්ලලා සම්මාන ගන්න එවුන් මට පේන්න බෑ. (මේ පෝස්ට් එක හොඳ නම් REP+...