කව්ද මේ Thread එක බැලුවේ Great human discipline....

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
කව්ද මේ Thread එක බැලුවේ Great human discipline....

මෙන්න ඒ thread එක මතකද බලල ඉන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=665153

මේ 4to ටික මම අහම්බෙන් දැක්කේ.... දැනුයි තේරෙන්නේ කොහොමද මුන් practice කරන්න ඇත්තේ කියල......


08051901_blog.uncovering.org_china.jpg


08051902_blog.uncovering.org_china.jpg


08051903_blog.uncovering.org_china.jpg


08051904_blog.uncovering.org_china.jpg


08051905_blog.uncovering.org_china.jpg


මොකද හිතෙන්නේ.....
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපි ඉස්කෝලෙ යන කාලේ සරඹ සංදර්ශනේකට ප්‍රැක්ටිස් කරන්න කොච්චර දුක් විදිනවද ?
    ඒත් මේ මිනිස්සු කන කට්ට දැක්කම හිතෙනවා ඒව මොනවද කියල චයිනා කියන්නේ ‍මානව නිදහස 0 යි ඒත් යුරෝපේ ඉන්න මානව හිතවාදියො‍ට මේව පේන්නෙ නෑ
     

    ashan.ch

    Member
    Feb 3, 2008
    491
    57
    0
    අපි දෙතුන් දෙනා විතරද කොහෙද මේක බලල තියෙන්නේ....!!! :oo::oo::oo: