~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    anyway thnx bro.:)
    කවුරුවත් උදව්වට නෑ වගේ:(

    දැන් ඒ දෙන්නම් ඕෆ් අය්යේ...අනිවා රෑ වෙලා එනවා :)

    සොරි මම ඉතින් පොඩි එකානේ :(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දැන් ඒ දෙන්නම් ඕෆ් අය්යේ...අනිවා රෑ වෙලා එනවා :)

    සොරි මම ඉතින් පොඩි එකානේ :(
    අපි දෙන්නම එකම දේ ද කොහේද කියලා තියෙන්නෙ.. :D
    අහ්.. ඒ දෙන්න ඔන්ලයින් නෑ නේ..:(:(
    කවුරු උනත් කැම්පස් එකක ඉන්න කෙනෙක් නම් දන්නව ඇති..:)යන්න ඉන්න අය නෙමෙයි.:baffled:

    හ්ම්ම්... Zues දන්නවද දන්නෙ නෑ..:)එයා කිව්ව නේද උදව්ව්ක් ඕන උනොත් කියන්න කියලා..:)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මම හෙන ගේමක් දීලා කැරපොත්තෙක් හොයන් ආව...

    cockroach460x276.jpg

    echeng_eats_cockroach.jpg

    deepfried%20cockroach.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපි දෙන්නම එකම දේ ද කොහේද කියලා තියෙන්නෙ.. :D
    අහ්.. ඒ දෙන්න ඔන්ලයින් නෑ නේ..:(:(
    කවුරු උනත් කැම්පස් එකක ඉන්න කෙනෙක් නම් දන්නව ඇති..:)යන්න ඉන්න අය නෙමෙයි.:baffled:

    හ්ම්ම්... Zues දන්නවද දන්නෙ නෑ..:)එයා කිව්ව නේද උදව්ව්ක් ඕන උනොත් කියන්න කියලා..:)
    ඒකනේ එකම දේ එකම තාලෙට නේ කියලා ට්හියෙන්නේ :lol:
    ඔව් අය්යේ ඒක තමා අපි ඕවා දන්නේ නෑ නේ .....
    ඔව් ඔව් zeus අය්යත් ඕන හෙල්ප් එකක් ඉල්ලන්න කීවා :yes: :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපි දෙන්නම එකම දේ ද කොහේද කියලා තියෙන්නෙ.. :D
    අහ්.. ඒ දෙන්න ඔන්ලයින් නෑ නේ..:(:(
    කවුරු උනත් කැම්පස් එකක ඉන්න කෙනෙක් නම් දන්නව ඇති..:)යන්න ඉන්න අය නෙමෙයි.:baffled:

    හ්ම්ම්... Zues දන්නවද දන්නෙ නෑ..:)එයා කිව්ව නේද උදව්ව්ක් ඕන උනොත් කියන්න කියලා..:)
    එල එල
    එහෙනම් රෑ වෙලා අහගත්තහැකි:):):)
    ස්තූති වේවා (අනූ & එල්සිඩ්)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ෆූරියර් වර්ණාවලිය කියල එකක් නම් එ දවස් වල පිසිස් වලට කරා...අර උපරිතාන ප්‍රස්තාරෙ ගැනෙයි මේ අහන්නේ?:confused::confused:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆූරියර් වර්ණාවලිය කියල එකක් නම් එ දවස් වල පිසිස් වලට කරා...අර උපරිතාන ප්‍රස්තාරෙ ගැනෙයි මේ අහන්නේ?:confused::confused:

    90402051.jpg

    untit2led.jpg

    හ්ම්
    තරංග වල සිද්දියක් තමා :):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කෙමිස්ට්‍රි ලැබ් එකක වැඩ කන කෙනෙක් නම් හොඳටම දන්නව ඇති..නැති නම් කැම්පස් එක කෙමිස්ට්‍රි කරන කෙනෙක්..:)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඔය දේවල් ගැන මම නම් දන්නෙ නෑ සහෝ..:( වැස්සටවත් කෙමිස්ට්‍රි ලැබ් එකට ගියේ නෑ නේ..:oo: :(:( දන්න කෙනෙක් කියයි..:)

    lol :P meka biological ekane :)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    90402051.jpg

    untit2led.jpg

    හ්ම්
    තරංග වල සිද්දියක් තමා :):)

    අනේ මහත්තයෝ මම නම් දන් නෑ...මම අහිංසකය බයො කරල යන එනමක් නැතුව ඉන්නේ...දන්න එකෙක් ගෙන් අහපන්කෝ:confused::confused:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    lol :P meka biological ekane :)
    ඔය දෙකම මට අරහං..:oo::oo:
    බයෝ කලේ නෑ කොරන්න බැරි නිසා.. කෙමිස්ට්‍රි කොලේ වෙන කොරන්න දෙයක් නැති නිසා,,,
    මුල් දවසෙ විතරයි ප්‍රැක්ටිකල් ගියේ..:nerd::nerd: අන්තිත් දෙකෙන් තමයි ජාමෙ බේර ගත්තෙ..:oo:;)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    lol :P meka biological ekane :)
    හ්ම්ම්.. මේ ගහල තියෙන්නේ.. මම දැනුයි ලින්ක් එක බැලුවේ..:nerd::nerd:;)
    අනේ මහත්තයෝ මම නම් දන් නෑ...මම අහිංසකය බයො කරල යන එනමක් නැතුව ඉන්නේ...දන්න එකෙක් ගෙන් අහපන්කෝ:confused::confused:
    :eek::eek::eek: මේ මොකෝ මෙයාට උනේ..:oo: